පියඹා යනවා මා ආකාසයේ.....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්ත කියපන්
    උබට සුද්දී කෙල්ලෙක් සෙට් උනා නේද
    සචියා එහෙම කතාවක් කිව්වා

    මොන කෙල්ලොද බං.... මේ ටිකේ ඔක්කොම ලොක්කෝ බැලැහා තියෙන්නේ ඔෆිස් එකට. පෙරේදා උදේ එද්දි ඩයල් එකක් හම්බුනා ලිෆ්ට් එකේදී... ගුඩ්මොනින් කියලා ආවා... දවල් මීටින් එකට ගියාම තමයි දන්නේ ඌ ඇමති කියලා.....
    මේ ටිකේ හොඳටම බිසී උනා.... එහෙන් මෙහෙන් ඔලුව දාලා ගියා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරි උනා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන කෙල්ලොද බං.... මේ ටිකේ ඔක්කොම ලොක්කෝ බැලැහා තියෙන්නේ ඔෆිස් එකට. පෙරේදා උදේ එද්දි ඩයල් එකක් හම්බුනා ලිෆ්ට් එකේදී... ගුඩ්මොනින් කියලා ආවා... දවල් මීටින් එකට ගියාම තමයි දන්නේ ඌ ඇමති කියලා.....
    මේ ටිකේ හොඳටම බිසී උනා.... එහෙන් මෙහෙන් ඔලුව දාලා ගියා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරි උනා....

    විශ්වාස කරන්න අමාරුයි..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අන්න එක තමා මම කිවිවෙ මගෙ බුරුවා විකුනන්න මම යන්නෙ මට ඔනි විදිහට කියලා....
    හොයාගෙන සුදො තියෙන්නෙ..අගොස්තු දිහාවේ අයිති කරගන්න ඉන්නෙ:yes:


    කවුද අප්පේ ඒ වාසනාවන්තය
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආයෙත් අහලා...මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඇත්තෙ...පෞ ඉතින් අනාත ජිවිත නෙහ්..කොන්ද නැ එලිපිට අදහසක් ප්‍රකාශ කරන්න තරම්....
    මට නම් කාටවත් රිදෙන්න ඔනි නැ..හැබැයි ඉතින් ආතල් එකක් දෙන්න ඔනිත් නැ..
    මොකද මම නම් දැනට වලවල් 3කට පැනලා තියෙ..පලවෙනි එක නම් රෑ වැටුන එකක්.....දෙවනි එක නම් හිතලා බලලා මම ම කැමැත්තෙන් පැන්න එකක්....3 වෙනි එක නම් බලෙන් මාව වට්ට ගත්ත එකක්..එකෙ මවා පෑම වැඩි උනා..මිනිහා පෙන්නුවෙ වල උඩින් කොන්ක්‍රිට් එකක් දාලා තියෙනවා කියලා..බැලින්නම් එක දාර මඩ වලක්...
    ඉතින් ඔවා නිසා ම මම නම් දැන් එකෙක් වත් සතෙකට ගනන් ගන්නෙ නැ......

    හම්මට සිරි....☹️☹️☹️
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රස්නෙට ඔලුව කරකුට්ටන් වෙලා පිස්සු තදවෙලා නේද සරාට :shocked:

    avatar546449_73.gif
     
    • Like
    Reactions: sadamol buwa