Questions පියයුරු පිලිකාවක්දෝ සැකයි

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    මේකේ උන් අරයට පෙන්නන්න මෙයාට පෙන්නන්න ගගා කියන මගුල් කරන්න එපා.

    #1 ඔයා ඉන්න පැතෙතේ හොඳ General Surgeon කෙනෙක්ට පෙන්නන්න. ඒ කිව්වෙ ශල්‍ය වෛද්‍යවරයකට.
    #2 එයා බලලා ස්කෑන් එකක් කරන්න කියලා කොළයක් දේවි. ස්කෑන් එක කරගන්න ඊට පස්සේ.
    #3 ආයේ සර්ජන්ට පෙන්නන්න. එයා Tru-cut biopsy කියලා පියයුරුවේ තියෙන ගැටිත්තෙන් සාම්පල් එකක් අරන් පරීක්ෂණයකට යවලා බලාවි
    #4 කැන්සර් එකක් නෙමෙයි නම් එයාට පුලුවන් ඒක අහක්කරන්න.
    #5 Worst scenario කැන්සර් එකක් නම් Onco Surgeon කෙනෙක්ට එයා refer කරාවි CT Chest, Abdomen එකක් කරලා
    #6 ඊට පස්සෙ ඒ කියන Onco Surgeon ට පෙන්නුවම එයා අදාල දේ කරාවි

    Oncologist ලට පෙන්නන්න එපා. එයාලා අදාල Radiotherapy Chemotherapy වලට විතරයි.
    Physician ලට පෙන්නන්න එපා උන්ට මේ සබ්ජෙක්ට් එක අදාල නැත.
    VOG ලට පෙන්නන්න එපා උන් breast වලට අදාල නැත.
    කෙලින්ම Onco Surgeon ට පෙන්නන්න එපා එයාලා අනික් ගැටිතිත අරන් දැම්මට ඒවා private කරන්නේ.

    #1 step එක වෙනුවට හෙටම family doctor ව හම්බෙලා ස්කෑන්
    එකකට කොළයක් ලියාගෙන #2, #3 steps වලට යෑමෙන් මුදලක් ඉතිරි කරගත හැක.

    Bless her speedy recovery...

    @නෝටි බබා follow the above advice​

    names are not important but make sure to get that number 3 test done , you will be able to sleep well then.

    man i wish i knew this back then

    normal doctor > dermatologist A> gave a cream didn't work
    dermatologist A > oncologist A > radiologist > scans were all good
    dermotologist B > sample test > tested positive> oncologist surgeon A
    oncologist surgeon A >bugger started yelling and screaming she refused to go back
    oncologist surgeon B> surgery
     
    sajithmax

    Member
    Jul 27, 2008
    21
    15
    3
    Sathiyakwath na bn ehema awith.

    Oncologist lagata kelinma yanna ba kiyala asiri eken kiwwe machan.
    ------ Post added on Dec 1, 2024 at 3:21 PM

    Dokek lagata yanawata wada eka hodaida
    ------ Post added on Dec 1, 2024 at 3:24 PM
    doccu lagata gihin kale kanna epa ban..ethana okkoma qualified docala innewa. un burn keranawa puluwan nam
    ..ikman kerana tharamata hondai..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මේකේ උන් අරයට පෙන්නන්න මෙයාට පෙන්නන්න ගගා කියන මගුල් කරන්න එපා.

    #1 ඔයා ඉන්න පැතෙතේ හොඳ General Surgeon කෙනෙක්ට පෙන්නන්න. ඒ කිව්වෙ ශල්‍ය වෛද්‍යවරයකට.
    #2 එයා බලලා ස්කෑන් එකක් කරන්න කියලා කොළයක් දේවි. ස්කෑන් එක කරගන්න ඊට පස්සේ.
    #3 ආයේ සර්ජන්ට පෙන්නන්න. එයා Tru-cut biopsy කියලා පියයුරුවේ තියෙන ගැටිත්තෙන් සාම්පල් එකක් අරන් පරීක්ෂණයකට යවලා බලාවි
    #4 කැන්සර් එකක් නෙමෙයි නම් එයාට පුලුවන් ඒක අහක්කරන්න.
    #5 Worst scenario කැන්සර් එකක් නම් Onco Surgeon කෙනෙක්ට එයා refer කරාවි CT Chest, Abdomen එකක් කරලා
    #6 ඊට පස්සෙ ඒ කියන Onco Surgeon ට පෙන්නුවම එයා අදාල දේ කරාවි

    Oncologist ලට පෙන්නන්න එපා. එයාලා අදාල Radiotherapy Chemotherapy වලට විතරයි.
    Physician ලට පෙන්නන්න එපා උන්ට මේ සබ්ජෙක්ට් එක අදාල නැත.
    VOG ලට පෙන්නන්න එපා උන් breast වලට අදාල නැත.
    කෙලින්ම Onco Surgeon ට පෙන්නන්න එපා එයාලා අනික් ගැටිතිත අරන් දැම්මට ඒවා private කරන්නේ.

    #1 step එක වෙනුවට හෙටම family doctor ව හම්බෙලා ස්කෑන්
    එකකට කොළයක් ලියාගෙන #2, #3 steps වලට යෑමෙන් මුදලක් ඉතිරි කරගත හැක.

    Bless her speedy recovery...
    Thanks machan.
    Crystal clear.

    @නෝටි බබා follow the above advice​

    names are not important but make sure to get that number 3 test done , you will be able to sleep well then.

    #1 step එක වෙනුවට හෙටම family doctor ව හම්බෙලා ස්කෑන්
    එකකට කොළයක් ලියාගෙන #2, #3 steps වලට යෑමෙන් මුදලක් ඉතිරි කරගත හැක.

    man i wish i knew this back then

    normal doctor > dermatologist A> gave a cream didn't work
    dermatologist A > oncologist A > radiologist > scans were all good
    dermotologist B > sample test > tested positive> oncologist surgeon A
    oncologist surgeon A >bugger started yelling and screaming she refused to go back
    oncologist surgeon B> surgery
    Thanks machan

    Thanks kollane…

    Doctor awlak na kiwwa.
    Kokatath Scan ekak kara.
    Awlak na kiyala radiologist kiwwa.
    Report balala doctor confirm kara awlakma na kiyala.
    ------ Post added on Dec 7, 2024 at 11:15 PM
     
    • Like
    Reactions: Roxxy2K