පියුමි උඩ යනවා වැඩියි නේද

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පියුමි උඩ යනවා වැඩියි නේද

දැන් මේ පියුමි උද දාගෙන නටලා ගිහින් පරද වෙලා ඇවිල්ල කොහොමද බන් රට මුණ දෙන්නේ ?





පියුමි හංසමාලි සැමියා ගැන කතා කරයි





----------------------------------
පියුමි හංසමාලි ‘මිස් ඒෂියා නෝබල් ක්වින්’ තරගයට මේ වන විට සහභාගී වෙමින් සිටිනවා.
මේ තරගය පැවැත්වෙන්නේ මැ‍ලේසියාවේ දී.
අන්තර්ජාතිකව සංවිධානය කරන මෙවැනි රූ රැජින තරගවලට ලංකාවේ නම් නිර්දේශ වන්නේ සල්ලිවලට බවයි ඇතැමුන් පවසන්නේ.
මෙම තරගයට ලංකාවෙන් පිටත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් පියුමි පුවත්පතකට අදහස් දක්වා තිබුනා.
එහිදී ඇය තම ස්වාමි පුරුෂයා පිළිබඳව ද අදහසක් දක්වා තිබුණා.
“ගොඩක් අය සල්ලි දීලා තමයි ඔය තරගෙට යන්නේ. සමහර අය එහේ ගිහින් තරගේ ජයග්‍රහණය කළා කියලා ලක්ෂ හතරක් පහක් වියදම් කරලා කිරුළත් අරන් එනවා. මට නම් ලොකු සල්ලියක් නෑ. සාමාන්‍ය ගෑනියෙක්. මම නම් අනිත් අය වගේ ලොකු සල්ලිකාර මහත්තයෙක් එක්ක නෙමේ විවාහ වෙලා ඉන්නේ. ඒ නිසා මට සල්ලි වියදම් කරලා තරගවලට සහභාගි වෙන්න වත්කමක් නෑ. “යනුවෙන් පියුමි සඳහන් කර තිබුණා.
මේ අතර මේ වනවිට ‘මිස් ඒෂියා නෝබල් ක්වින්’ තරගයේ වීඩියෝවක් ඇය සමාජ ජාල වෙත එක්කර තිබුණා.
එය පහතින් නැරඹිය හැකියි.
 

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    කාරී කෙල්ල නේද්, ලේවාකාල හුක්ක්න ඔඋවළුවන්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේකි අනිත් ගෑණුන්ව වේස ගෑණු කරලා ඒකි පත්තිනි අම්ම වෙන්න හදනවා.ඵක පාරක් තරගෙකින් පැරදිලා දැක්කනේ හැසිරුන විදිහ.අන්තිමට කිව්වා දිනපු ඵකී ලිංගික අල්ලස් දුන්නා කියලා.මහ කුහක ගෑණියෙක් ඔය ගෑණි.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    p.jpg