පියුමි උඩ යනවා වැඩියි නේද
දැන් මේ පියුමි උද දාගෙන නටලා ගිහින් පරද වෙලා ඇවිල්ල කොහොමද බන් රට මුණ දෙන්නේ ?
පියුමි හංසමාලි සැමියා ගැන කතා කරයි
----------------------------------
පියුමි හංසමාලි ‘මිස් ඒෂියා නෝබල් ක්වින්’ තරගයට මේ වන විට සහභාගී වෙමින් සිටිනවා.
මේ තරගය පැවැත්වෙන්නේ මැලේසියාවේ දී.
අන්තර්ජාතිකව සංවිධානය කරන මෙවැනි රූ රැජින තරගවලට ලංකාවේ නම් නිර්දේශ වන්නේ සල්ලිවලට බවයි ඇතැමුන් පවසන්නේ.
මෙම තරගයට ලංකාවෙන් පිටත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් පියුමි පුවත්පතකට අදහස් දක්වා තිබුනා.
එහිදී ඇය තම ස්වාමි පුරුෂයා පිළිබඳව ද අදහසක් දක්වා තිබුණා.
“ගොඩක් අය සල්ලි දීලා තමයි ඔය තරගෙට යන්නේ. සමහර අය එහේ ගිහින් තරගේ ජයග්‍රහණය කළා කියලා ලක්ෂ හතරක් පහක් වියදම් කරලා කිරුළත් අරන් එනවා. මට නම් ලොකු සල්ලියක් නෑ. සාමාන්‍ය ගෑනියෙක්. මම නම් අනිත් අය වගේ ලොකු සල්ලිකාර මහත්තයෙක් එක්ක නෙමේ විවාහ වෙලා ඉන්නේ. ඒ නිසා මට සල්ලි වියදම් කරලා තරගවලට සහභාගි වෙන්න වත්කමක් නෑ. “යනුවෙන් පියුමි සඳහන් කර තිබුණා.
මේ අතර මේ වනවිට ‘මිස් ඒෂියා නෝබල් ක්වින්’ තරගයේ වීඩියෝවක් ඇය සමාජ ජාල වෙත එක්කර තිබුණා.
එය පහතින් නැරඹිය හැකියි.