පියෙස්ටා මෙට්ට හොදද ?

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    කට්ටිය පියෙස්ටා මෙට්ට පාවිච්චි කරනවද පියෙස්ටා මෙට්ට හොදද ?
    arpico මෙට්ට ගණන් වැඩි වගේ මේ දෙකන් හොද මොනවද?
    මන් බැලුවේ පියෙස්ටා ගන්නවද කියලා ගානත් අනිත් මෙට්ට වලට වැඩිය ලාබයි
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අපේ අත්තා නිදන්නේ බිම. යක්කුත් නිදන්නේ බිමලු. ඒක සෞඛ්‍යයට ගොඩක් හොඳයිලු. :-)
    මට නම් බෑ ඒත්! අපේ ගමේ අපිකෝ පියෙස්ටා නෑනේ. ගස්කොළ වලින් හදපු මෙට්ට තමා! 😬
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    කට්ටිය පියෙස්ටා මෙට්ට පාවිච්චි කරනවද පියෙස්ටා මෙට්ට හොදද ?
    arpico මෙට්ට ගණන් වැඩි වගේ මේ දෙකන් හොද මොනවද?
    මන් බැලුවේ පියෙස්ටා ගන්නවද කියලා ගානත් අනිත් මෙට්ට වලට වැඩිය ලාබයි

    Oya dekama hodai. Damro baluwe nadda ?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ube ade adan polu neme lali neda dala thiyenne.e kiwwe 3cm -5cm wage gap eken?
    ehnm awulk na pyestra hoda ekak blala gnna.nattn arpico eketh doubl layer shape.

    ade polu wala gap thibbama mette sauththu wenwa patas gala.6m sarayak mette uda yata side maru krnna.6m or 12m kmk na :D
     
    • Like
    Reactions: spunkyisii

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    konda keduna ayata kiyanne
    bima nidiyanna kiyala
    nethnam mette ain karala leeli uda nidiyanna kiyanawa (pati nemei full leeli)
    metta kiyanne ape hithata oone deyak

    aththatama eka dawasak padurak daagena hari reddak elaagena hari bima nidayala balahan
    pahuwadaa udeeta kochchara sehelluwak thiyanawada kiyala

    mama hari kemathi bima nidiyanna
    eeeth ape wife ekka bee
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Fox mettress denna puluwan aduwata. Arpico damro piyestra okkoma metta ganne fox eken. Un orders dila nama gahagannawa
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Arpico ekek mage gava thiyenne eka nam hari ne.
    arpico cllo form kiyana eka.
    ekanam ganna epa.
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    konda keduna ayata kiyanne
    bima nidiyanna kiyala
    nethnam mette ain karala leeli uda nidiyanna kiyanawa (pati nemei full leeli)
    metta kiyanne ape hithata oone deyak

    aththatama eka dawasak padurak daagena hari reddak elaagena hari bima nidayala balahan
    pahuwadaa udeeta kochchara sehelluwak thiyanawada kiyala

    mama hari kemathi bima nidiyanna
    eeeth ape wife ekka bee
    කුඩැල්ලව මෙට්ටේ තියන්න බෑ කියන්නේ ඒකනේ :P :lol: :lol:
     
    • Wow
    Reactions: amino