පියෝ මැත්ස් තනියම ඉගෙන ගන්න ආසයි උසපෙල/වි.&#35

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    මම දන්නා විදියට 2006 ට විතර කලින් දන්ගල්ලය සුපිරියටම උගන්නපු කෙනෙක් . මම හිතන්නේ පොරට සල්ලි වැඩි වෙලා ඉගැන්වීම මග ඇරුන.
    ඔව් එහෙම සීන් එකකුත් තියෙනවා
    එක සැරයක් එක අවුරුද්දක මුල් අයිලන්ඩ් රැන්ක්ස් පළවෙනියාගෙ ඉඳන් හත් වෙනියා වෙනකන් පොරගෙ.
    2001 ද මන් දා.
    පොර සවුත්තු වෙන්න ඇති .
    පොරගෙ ෆැමිලි ලයිෆ් එකත් එච්චර හොඳ එකක් නෙමෙ.
    අනික ඉස්කොලෙත් පොරට ප්‍රශ්න තිබ්බා.
    රොයල් එකෙ පිනා උපාලියා එක්ක.
    එන්න එන්න කැපිලි වැඩි උනා අන්තිමට පොර අයින් වෙලා ෆුල් ටයිම් ටියුෂන් කරන්න ගත්තා.
    සමහරක් විට ඒ ප්‍රශ්නත් එක්ක මිනිහා පසු බහින්න ඇති.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837

    හරියට හරි මචන්.ඒ කාලේ පොර තරම් ප්‍රසිද්ද ගණන් උගන්නපු වෙන කවුරුවත් හිටියේ නෑ.ප්‍රජා ආවෙත් පස්සේ.
    මම අහලා තියෙන විදියට පතෝලය ගේම ඇද්දලු දඟය ඉස්කෝලේ දවස්වල පන්ති කරනවා කියලා.කලින් retire වෙච්ච සීන් එකක් තියෙන්නේ.
    ඊට පස්සේ කිසිම උනන්දුවකින් ඉගැන්නුවේ නැහැලු.ගිය කොල්ලෝ කෙල්ලෝ බහුතරයක් අමාරුවේ වැටුනා.උගන්නන්න බැරිනම් නිකන් ඉන්න තිබ්බේ ළමයි අනාත කරන්නේ නැතුව.
    කොච්චර ළමයි ඇත්ද ඔය A/L නිසා ජීවිතේ කනපිට හැරිච්ච.
     
    • Like
    Reactions: BruceWayne92

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    මේ මමත් එහෙම එකෙක් බන්. මුලින්ම කොම්බයින්ඩ් මැත්ස් කියල සබ්ජක්ට් එකකට ගියෙ මුගේ. ඉතින් මම දන්නේ නෑ වැඩිය ඕක. මට හිතුනේ හෙනම අමාරු දෙයක් කියලා මූ උගන්නන විදියෙන්. අනේ මන්දා දෙවෙනි පාර දුශ්‍යන්ත ගාවට ගියම තේරුනේ වෙනස. මට ඕලෙවල් වල තියරි වලින් පිට ඕනම දෙයක් දුන්නොත් හදන්න පුලුවන්. මම මොට්ට වුනා ඒලෙවල් වල. ඒකට ඉතින් 50% මගේ වැරැද්දක් තියනවා. ඒ වුනාට මම ගොඩක් ප්‍රැක්ටිකල් ලමයෙක් අනිත් අයට වඩා 10,11 වසර වල. ඒත් මට වඩා පස්සෙන් හිටපු අය මෝරා යන්න තරම් මීටර් වුනේ කොහොමද කියලා මම තාමත් හිතනවා.

    හිතලා වැඩක් කරගන්න පුලුවන් වුන මට දැන් ඔෆිස් එකකවත් හිතල වැඩක් කරගන්න බැරි තත්වෙට පත් කලේ ඔය දංගල්ලයා තමා. තියරි කට පාඩම් කරවලා. අයින්ස්ටයින් වගේ කොන්ඩෙයි රැවුලයි වවා ගෙන රෝයල් මානසිකත්වෙන් ඉන්න පිස්සෙක් ඕකා.
     
    • Sad

    ඔව් පොර රිටයි උනා කලින්ම.
    පතොලයා එක්ක ගොඩාක් රොයල් එකෙ පරණ ගුරුවරු මළ.
    මොකද පතොලයා රැඩිකල් තීරණ ගත්තෙ.
    ඉතිං දංගල්ලලා වගෙ ක්ලාස් මයින්ඩ් එකෙන් ඉන්න කට්ටියට එව්වා දිරෙව්වෙ නැහැ.

    දංගල්ලයා රිටයි උනෙ 2011 වගෙ.
    පොරගෙ පුතා අපෙ වයසෙ.
    අමු පිස්ස ඌ.
    මෙලො වැඩක් කරෙ නැහැ තාත්තගෙ පන්තියෙත් පිස්සු කෙල කෙල හිටියෙ.
    මිනිහාට ප්‍රශ්න වැඩි උනා එන්න එන්න.
    එක නිසා සවුත්තු උනා.
    දුෂ්‍යන්ත් කියන්නෙත් දංගල්ලගෙ ගොලයෙක්.

    අපිට වඩා පස්සෙන් හිටි උන් අපිත් පහුකරන් යාමෙ වේදනාව මාත් දන්නවා බ්‍රො.
    මොනවා කරන්නද ලොකෙ හැටි.
    ගොඩක් උන් ටියුෂන් දෙක තුන යනවා එක සබ්ජෙක්ට් එකකට. ගෙදරටත් ගෙන්වනවා.
    එහෙම තමා අපෙත් ගොඩ දාගත්ත සෙරම ගොඩ දාගත්තෙ.

    දංගල්ල වගෙම අනික් එකා තමා ෆිසික්ස් සුනිල් මෙන්ඩිස්.
    දෙන්නා යාළුවො .
    යාළුවො වගෙම තමා තනිකරම කටපාඩම් කරවන්න තමා ට්‍රයි එක.
    පට්ට ආත්මාර්ථකාමිය.
    අළුත් තත්වෙ නම් දන්නෙ නැහැ
    එත් ඒ කාලෙ
    මැත්ස් වලට සොලා,නිරොෂ් චාමින්ද
    ෆිසික්ස් අසේල,
    කෙමිස්ට්‍රි ජීවක
    තමා සිරා.
     
    ඔව් ඌත් හරියට syllabus කරේ නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,024
    167,869
    113
    එකමත් එක රටක
    ඔව් ඌත් හරියට syllabus කරේ නෑ..
    දුෂ්ද ?? අඩෝ ඌ හරියට කරනවා නේ.. අනිතිමට ටිකක් එකතු කරගෙන ඉදල කරන අවුල තමයි ඉතින් තියෙන්නේ. ඒත් සුපිරියට කරනවා නේ බන්.
    මාත් තව පොඩ්ඩෙන් දන්ගල්ලය ගාවට යනවා. OL කාලේ පත්තරේ තිබ්බ දුෂ් ගේ ආර්ටිකල් එකක් කියවලා උගේ class යන්න මාර ආසාවක් ආවාන් නැත්නම් අරයකා ලගට යන්නේ. :rofl:
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    දුෂ්ද ?? අඩෝ ඌ හරියට කරනවා නේ.. අනිතිමට ටිකක් එකතු කරගෙන ඉදල කරන අවුල තමයි ඉතින් තියෙන්නේ. ඒත් සුපිරියට කරනවා නේ බන්.
    මාත් තව පොඩ්ඩෙන් දන්ගල්ලය ගාවට යනවා. OL කාලේ පත්තරේ තිබ්බ දුෂ් ගේ ආර්ටිකල් එකක් කියවලා උගේ class යන්න මාර ආසාවක් ආවාන් නැත්නම් අරයකා ලගට යන්නේ. :rofl:
    විදුසරෙ නෙද ?
    මාත් ඔය විදුසරෙ සෙට් එක ගාවට තමා ගියෙ.
    මැත්ස් වලට මුලින්ම ගියෙ ලූවර් එකෙ විල්ෆ්‍රඩ් සිල්වා ගාවට.
    පස්සෙ දංගල්ලගෙ පුතා සෙට් උන නිසා ඌගෙ තාත්තාගෙ ක්ලාස් එකට ගියා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,024
    167,869
    113
    එකමත් එක රටක
    විදුසරෙ නෙද ?
    මාත් ඔය විදුසරෙ සෙට් එක ගාවට තමා ගියෙ.
    මැත්ස් වලට මුලින්ම ගියෙ ලූවර් එකෙ විල්ෆ්‍රඩ් සිල්වා ගාවට.
    පස්සෙ දංගල්ලගෙ පුතා සෙට් උන නිසා ඌගෙ තාත්තාගෙ ක්ලාස් එකට ගියා.
    නෑ බන් . ඉරිදා පත්තරේක දාල තිබ්බ පිටුවක්ම ඌ . ad එකක් උනත් ආර්ටිකල් එකක් වගේ දාල තිබ්බේ උගේ ජිවිත කතාවයි ඌ කියන දේවලුයි. පැත්තකින් A ගත්ත උන්ගේ නම්, ඉස්කෝල දාල තිබ්බ. අපේ ඉස්කෝලේ එච්චර උන් මුගේ ගිහින් මෙහෙම පාස් නම් මම ගියත් කරන්න පුලුවන් කියලා හිතුනා.. :lol:
    physics වලට ඒ ඉස්සර ආනන්ද කළුආරච්චි කියන එකා තමයි ජනප්‍රිය. මම ඌ ලගට පලවෙනි දවස් දෙකක් ගියා. OL කාලේ ඉදන් ලයින් කරපු කෙල්ලෙක් හිටියා. ඒකි bio කරන්නේ කියලා sure . phy class ගිය වෙලේ ඉදන් එකී ඉන්නවද හෙව්වා. 🥴 ඒ දවස් වල ගෙදරට ආව පුස්සගේ පොතක්. එකේ පිටු ගානක් result , class වල photo තිබ්බා. එදා තමයි එහෙම එකෙක් ඉන්නවා කියලා දන්නේ. අනිවා ඒකට තමයි කෙල්ල එන්නේ කියලා හිතලා ඒකට ගියා ඌ පටන් ගත්ත දවසෙම. පලවෙනි දවසෙම card ගන්න පෝලිමේ මගේ පිටිපස්සෙන් ඇවිත් හිටගත්තා නේ. ඇග කුල් වෙලා ගියා එකී කතා කරාම. :lol:🥴
    ඔන්න ඔහොමයි අපි හරි class තෝරාගත්තේ බන්..
     
    • Haha
    Reactions: BruceWayne92

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Mama me sirawatama danne nathi nisa ahanne umbawa joke ekakata ganna neme

    Pure maths kiyana wishaya edineda jiwithedi apita prayogikawa proyojanawath wenne mona wage dewal karannada?

    Pure maths karala monada karanna puluwan jobs?
     
    • Haha
    Reactions: Dr.Harindrapkl

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    Mama me sirawatama danne nathi nisa ahanne umbawa joke ekakata ganna neme

    Pure maths kiyana wishaya edineda jiwithedi apita prayogikawa proyojanawath wenne mona wage dewal karannada?

    Pure maths karala monada karanna puluwan jobs?

    ඒ ලෙවල් පියො මැත්ස් දැනගත්තා කියලා කෙලින්ම ජොබකට පියො මැත්ස් කියලා ඇප්ලයි කරන්න බැහැ.

    එත්
    ඔනි නම් ඕ ලෙවල් හො ඊට පල්ලෙහා වයස් වල ගණන් ටියුෂන් දෙන්න පුළුවන් .
    මැත්ස් කරලා කැම්පස් යන එකෙක් හැරුණු කොට අනෙකුත් විෂයන් වලින් ඇතැම් විෂයන් වලට කැම්පස් සිලෙක්ට් වෙන උන්ට ටියුෂන් දෙන්න පුළුවන්.
    මොකද කොමර්ස් කරන උන්ට එනවා අවකලනය අනුකලනය ප්‍රායොගිකව යොදාගන්න
    පොලිය ගණන් කරන්න වගෙ සීන් වලට එනවා.
    කොමර්ස් කරලා කැම්පස් ගිය උන් මගෙන් පවා අනුකලනය අවකලනය ඉගෙන ගෙන තියෙනවා.

    ඒ වගෙම මැත කරලා කැම්පස් යන එකෙක්ට හැරුනු කොට අනෙකුත් විෂයනුත් අනෙකුත් කොර්සස් වලත් සෙට් වෙන ගණිතය සහ සංකල්ප ඒ ලෙවල් මැත්ස් තරම් අමාරු නැහැ.

    අනික පියො මැත්ස් තමා ගණිතයෙ හරය.
    ඇප්ලයිඩ් මැත්ස් කියන්නෙ පියො වල ගණිත සංකල්ප ප්‍රායොගිකව යොදාගන්නා තැන.
     
    Mata theruna widiyata campus yanna bari unoth tution thama ekama option eka

    prayogikawa wadak wenneth nalune. Ehema baluwama applied maths hondai wage meeta wada

    ane manda ban one ekek thamanta hondai kiyala hithenawa nan one ekak karagattuden. Man mokatada owa gana kalpana karanna gihin mole kuruwal kara ganne 😁
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    Mata theruna widiyata campus yanna bari unoth tution thama ekama option eka

    prayogikawa wadak wenneth nalune. Ehema baluwama applied maths hondai wage meeta wada

    ane manda ban one ekek thamanta hondai kiyala hithenawa nan one ekak karagattuden. Man mokatada owa gana kalpana karanna gihin mole kuruwal kara ganne 😁
    ප්‍රයොගික වැඩක් වෙන්නෙ නැත්තෙමත් නැහැ
    ඇප්ලයිඩ් මැත්ස් වලත් ඇප්ලයි කරන්නෙ පියො වල සංකල්ප තමා.
    ඇප්ලයිඩ් මැත්ස් කොටසෙ සංක්‍යානය සම්භාවිතාව කියන කොටස් ඇරුණාහම අනික් කොටස් තනිකරම ෆිසික්ස් යාන්ත්‍රවිද්‍යාව .
    ඉස්කොල සහ ටියුෂන් ගුරාලා උගන්වන විදියට ඉතිං ප්‍රායොගික පැත්තක් පෙන්නෙ නැහැ
    මොකද සෙරම බලන්නෙ එක්සැම් ගොඩදාගන්න නෙ ?

    ටියුෂන් තමා කිව්වා වගෙ එකම ඔප්ෂන් එක.
     
    • Like
    Reactions: todd2231048