පිරිත් උදව්

Nov 6, 2017
19
12
3
හෙට අපේ ගෙදරට කටිනෙ වඩම්මන්න හදන්නේ.ඒකනිසා එදාට උදේ වෙනකම් උදේ වෙනකම් ගෙදර පිරිත් දාන්න යන්නේ. පිරිත් දාන පිළිවෙල කොහොමද? දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න.
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Budu hamuduruwange, mugalan maha rathan wahanse, sariyuth maharathan wahanse pilima athulu light dapu mandapa tiyenawa hire karanna ekema katina cheewaraya tiyanna th nelum malak athulu wa Place ekak enwa tawa lassana pirith dapu pen hai karapu wathura ena light dapu ekak uth ekka... Api 2018 kare anthimata ekata hire kare ☺☺

    Ehema nathnam pen ehekata pirith download karagena play karanna
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    දන්න විදියට නම් නමස්කාරය, සරණාගමනය, පන්සිල්, තෙරුවන් වන්දනාව, මහ පිරිත

    පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහල බලන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    සාමාන්‍යයෙන් දාන්නෙ තුන් සූත්‍රය,
    මහා මංගල සූත්‍රය
    රතණ සූත්‍රය
    කරණීය මෙත්ථ සූත්‍රය

    ඊට පස්සෙ,
    මෝර පිරිත
    ධජග්ඝ සූත්‍රය, වගේ ගොඩක් තියෙනව.