පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Oya kello machan ekama achchuwey gahau ewun.... okungey gathigunath Eka wagey.....
    මේකේ ඉන්න ප්‍රසිද්ධ සහ පිටරටක ඉහල මට්ටමේ වෘත්තියක් කරන සහෝදරයෙක් මට කියපු දෙයක් තමා
    “ගෑණු ඔක්කොම එක අච්චුවේ බං.....හරියට ජපං බෝනික්කො වගේ.....ඕකුන් ගේ එලිය වෙනස් වුනාට ඇතුලෙ ගැජට් එක එක විදියයි...“
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    "ඒත් මම විවාහ වෙන්න තෝර ගන්න කෙනාගෙන් වැලි ඇටයක් වත් ඒපා කියල තමයි මම කිව්වේ. මට අවශ්‍ය වුනේ දෑවැද්දක්වත් රස්සාවක්වත් කරන ගෑණු ළමයෙක් නෙවේ. මම හැම වෙලාවෙම හිතුවේ රස්සාවක් තියෙන ගෑණු හොයන එක පිරිමයෙක්ට සුදුසු නැති විදියටයි. මොකද කියනවනම් මම දන්න සමහර පිරිමි ඉන්නව උන් හොයන්නේ රස්සාවක් තියෙන ගෑණූ. ඒකට හේතුව තමයි ඒ අයට හරිහමන් රස්සාවක් හෝ ආදායම් මාර්ගයක් නොවීම. රස්සාවක් කරන සහකාරියක් තෝරා ගැනීමෙන් ඒ ගැටලුව විසදෙන හින්ද. ගෑණිගෙන් හම්බ කරන් කනඋන්." - මට පුදුම උබලා වගේ හරක් තාම 2017 වෙලත් ඉන්න එක ගැන. ගෑනියෙක් ජොබ් එක්ක කරනවා කියන්නේ සල්ලි හම්බ කරන එකම නෙමේ. ඔෆිස් එකක වැඩ කරනකොට ඉගෙන ගන්නවා, ප්‍රශ්න හරියට manage කරන්නේ කොහොමද , සමාජයේ ඉන්නේ ඔහොමද වගේ දේවල්. ඒක හින්දා "ගෑණිගෙන් හම්බ කරන් කනඋන්" වාගේ ගොන් අදහස් අත ඇරලා තමන්ට හරියන කෙල්ලෙක් හොයන් බැදපන්


    මගේ යාළුවෙක් ඉන්නවා ඌ කියන්නේ ගොන් බඩුවක් වුනත් කමක් නැහැ රස්සාවක් තියෙන්න ඕනලු. ඌට එතකොට ඒකිගේ සල්ලි වලින් කාල ඇඳල ඉන්න පුළුවන්ලු. තව එකෙක් ඉන්නව ඌ කියනව ගෑණිට අදින්න පලදින්න කන්න බොන්න ඒකි හම්බ කරගන්න ඕනලු. ඌට කන්න දෙන්න බැරිලු.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L

    ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.

    හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින් :lol: :lol: :lol:

    අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල. :sorry:


    • අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි. ;)

    අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි. ;)

    සියයට 200ක් ෂුවර් මේ කතාව හරි. මම අත්දැකීමෙන් කියන්නේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    දැනට ඔහොම වෙයි. බලපන්කො ඉස්සරහට බේතකට කොල්ලෙක් හොයා ගන්න බැරි වෙනවා ලංකාවෙන්.

    ගැහැණු උපත් වැඩි වෙනවා.
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    සිරා කතාව මචං මටත් ඔය සෙතේම තමයි

    දවසක් ප්‍රපෝසල් එකකින් ගෙදරට කොල් කරා. මගේ තාත්තා ෆෝන් එක අරගෙන තියෙන්නේ. අපේ තාත්තගෙන් කෙල්ලගේ තාත්තා අහලා කොල්ලට ගෙයක් එහෙම තියෙනවද කියලා. මේ පළවෙනිම කෝල් එකෙන්:D තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා :lol::lol:. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක් :P:D:D. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ :yes:. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා;). මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ:eek::angry::lol: මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං:yes::yes::cool::cool:. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා.

    හරියන වාසනාවන්තිය සෙට් උනොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි කියලා ඔහෙ හිටපන් බං:cool::cool::cool:
    11.gif


    dapan yakoo 5k
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මේකේ ඉන්න ප්‍රසිද්ධ සහ පිටරටක ඉහල මට්ටමේ වෘත්තියක් කරන සහෝදරයෙක් මට කියපු දෙයක් තමා
    “ගෑණු ඔක්කොම එක අච්චුවේ බං.....හරියට ජපං බෝනික්කො වගේ.....ඕකුන් ගේ එලිය වෙනස් වුනාට ඇතුලෙ ගැජට් එක එක විදියයි...“


    mamath eya repeat karami :P
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    SUBSCRIBED FOR EDUCATIONAL PURPOSES

    ඕක තමා කියන්නේ ගෑණියෙක් ගනිද්දී නැන්දම්මා දිහා බලලා තීරණය කරන්න කියලා:lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    දැනට ඔහොම වෙයි. බලපන්කො ඉස්සරහට බේතකට කොල්ලෙක් හොයා ගන්න බැරි වෙනවා ලංකාවෙන්.

    ගැහැණු උපත් වැඩි වෙනවා.

    දැනටමත් එක පිරිමියෙක්ට..ගෑණු 4ක් විතර ඉන්නවලු..බන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ ඉන්න ප්‍රසිද්ධ සහ පිටරටක ඉහල මට්ටමේ වෘත්තියක් කරන සහෝදරයෙක් මට කියපු දෙයක් තමා
    “ගෑණු ඔක්කොම එක අච්චුවේ බං.....හරියට ජපං බෝනික්කො වගේ.....ඕකුන් ගේ එලිය වෙනස් වුනාට ඇතුලෙ ගැජට් එක එක විදියයි...“

    යාලුවා හෙන බඩු කාරයෙක් වගේ.ඔහොම අයනේ ඉතින් පවුල් ජීවිත ගැන කථා කරන්නේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලව් මැරේජ් කියලයි ප්‍රපොසල් කියලයි වෙනසක් නැ පුතා :baffled::baffled:..දැන් කෙල්ලගේ ගෙවල් වලින් කැමැත්ත දෙද්දී මුලින්ම බලන්නේ කොල්ලව නෙවේ :oo::oo:..කොල්ලගේ කාර් එක මොකක්ද (හයිබ්‍රිඩ් ද ඉන්දියන් බුල්ටෝ ජාතියේ එකක්ද කිලා:sorry: ..ඉන්දියන් එකක්නම් මගුල බොහෝ විට ෂුවර් නැ ..හයිබ්‍රිඩ් කාරයෙක් ආව ගමන් කෙල්ල උට :oo::oo:),කරන රස්සාව (කෙල්ලගේ අම්ම පිළිගත් රස්සාවල් තියනවා:rolleyes::rolleyes: පඩිය 10 000 වුනත් පට්ටමයි වැදගත් ..ටීචර් කෙනෙක් කිවොත් ගණන් ගන් නැ:confused::confused: .software engineer කිවොත් අන්න වැඩේ ගොඩ (උ workkbench එකේ වේලි වේලි ඉන්න හෙට රස්සාවෙන් දොට්ට දාන එකෙක් වුනත් කමක් නැ ) ).පිළිගත් රැකියා වෙන්නනම් නමට හරි ප්රෝපොසල් වලනම් විදායක ශ්‍රේණියේ රැකියාවක් කියලා දාන්න ඕන :yes::yes::cool:..ඉස්සර තම කෙල්ල කොල්ලව බැන්දේ .දැන් ගොඩක් දුරට කෙල්ලගේ අම්මා තමා පවුල් කන්න හිතන් ඉන්නේ :eek::eek::eek:කොල්ලා එක්ක.කෙල්ලගේ අම්මා කැමති හැමදේම කොල්ලට තියෙන්න ඕන ..

    ඊළගට ගෙයක් ..මේකත් අනිවා තියෙන්න ඕන ..මගුල කොලබ පැත්තේ කෙල්ලෙක්ගෙන්නම් අනිවා කොලබම පර්ස් 5ක 6ක ගෙයක්වත් ඕන .ගමේ අක්කර 80ක ඉඩම් තියනවා කිවත් කෙල්ලගේ ගෙදරින් අකමැති වෙනවා ..ඕන මගුලක් හරියන්නනම් කොලබ නගරය අවට ගෙයක් හෝ ඉඩමක් තියනවා කිවනම් මගුල ගොඩක් දුරට හරී..

    තව අමතර කාරනවාක් කොල්ලගේ පවුලේ වන්ශේ..කෙල්ලගේ අම්මගේ ලොකු *කේ අමාරුවක් තියනවා පොයිය කෙලින්න ..ඉතින් අපේ බැනා වලව්කාරයෙක් වගේ කියන්න තියනවනම් වෙන මොනවත් ඕන නැ ..

    මේ ඔක්කොම තිය කොල්ලෝ නැනේ කියලා කෙල්ලට කිවම කෙල්ල කියන්නත් මේවා .."අනේ (කොල්ලගේ නම )..අපේ අම්මා ඉපදුන දා ඉදන් අපිට දුකක් දීලා නැ ඉතින් අම්මා බලන්නේ දුවව සැපට තියන්න එකයි කාර් ගෙවල් හොයන්නේ ..ගෙයක් වුනත් හොදට සිවිලිම ගහලා තියෙන්න ඕන ..නත්තන් දුවිලි සත්තු වැටිලා මම ලෙඩ වෙයි ..වාහනයක් හොයන්නේ දරුවෙක් ලැබුන කාලෙක දරුවා එක්ක බස් එකේ යන්න බැනේ ..බස් එකේ කිරි දෙන්න ලැජ්ජයි ..ඒ වගේ අපහසුතා ඇති නොවන්නැයි අම්මා හොදම කෙනෙක්ට මාව දෙන්න බලන්නේ ":frown::frown::frown:


    ඉතින් මමනම් කියන්නේ දැන් කෙල්ලගේ අම්මට කොල්ලා බඩු කාරයෙක් කුඩ්ඩේක් හිරේ ගිය එකෙක් වුනත් අවුලක් නැ ..කෙල්ලගේ අම්මට පොයියට කියවන්න දේවල් ලග තියනවානම් වැඩේ ගොඩ ..මොන මල ජරා වැඩේ කරලා හරි ගෙයක් වාහනයක් ගත්තනම් කෙල්ලව කසාද නොබද හරි කාමරේට හොයයි ..දැන් ඇත්තම කතාව කසාදයක් කියලා හොයන්නේ කොල්ලෙක් නෙවේ ..කෙලින්ම සල්ලි විතරයි :confused::confused:..කොල්ලා නැතුව වාහනයක් ගෙයක් දෙනවනම් එක තමා දැන් කාලේ කෙල්ලගේ පවුලට ඕනා :baffled::baffled:..


    මටම උන තව දෙයක් කියන්නම් ..අයිය කෙනෙක්ට කෙල්ලෙක් බලන්න ගියා ..කෙල්ල අවුලක් නැ ..ඉන්නේ කොලබ .කෙල්ලගේ ගේ හෙන පොඩි ඇති දෙයක් නැ ..රස්සාවත් ඩිග්රි නොවන පොඩි it සයිඩ් ජොබක් ..අයියට ඇති වෙන්න සල්ලි තියනවා එත් කාර් එකක් කොලබ ගෙයක් නැ ..කොලබින් එහා ගමේ ගෙවල් 2,3ක් තියනවා කියමුකෝ ..
    කෙල්ල බලන්න ගිය ගමන් උන්ගේ ගෙදරින් ඇවිත් ආව වාහනේ ගැන අහන්නේ ..එක යාලුවෙක්ගෙ කිවම හිත හරි නැ :angry::angry:පස්සේ කතා කරද්දී අහන්නේ පුතා කොහෙද ඉන්නේ ..බෝඩිමක කිවම මුණ ඇබුල් වෙනවා ..අවුරුදු 10ක් ඉදලත් ගෙයක් ගන්න බැලුවේ නැද්ද කියලා ඉබේම අහනේවා :P:P:baffled:
    කොහොමහරි ගෙදර ඇවිත් කතා කරලා ඇහුවාම මේ දුවගේ තාත්තා ගේ යාලුවෙක්ගෙ පුතෙකුත් බලන්න එනවා ලබන සතියේ එක බලලම ලබන සතියේ උත්තර දෙන්නම්ලු :angry::angry:කෙල්ලට කෝල් ගට්ටම මමනම් කැමති මම අම්මට කිවා කියනවා ..බලන් ගියාම අකමැති වෙලා තියෙන්නේ කෙල්ලගේ අම්මා ඉතින් මුන් බලන්නේ හොදම ඇත්තේ එල්ලෙන්න ..කොයි තරම් තිබ්බත් මදි :eek::eek:


    මගේ මතයනම් පුළුවන් තරමින් අම්මා තාත්තා නැති කෙල්ලෙක් හොයා ගන්න තියනවනම් මරු:baffled::baffled:..කෙල්ලොන්ගේ අම්මලා තමා කෙල්ලොන්ගේ ඔලුත් කන්නේ :angry::angry::angry:..මේ විදියට දුප්පත් පවුලක ඉපදිලා කැම්පස් ගිහින් අවුට් වෙන කිසි කොල්ලෙක්ට බදින්න වෙන්නේ නැ ..උ හොයන්න පටන් ගන්නේ 25න් ..කෙල්ලගේ ගෙවල් වලට දින්නත් හදිසි .උට ඔය කියන සුදුසුකම් ඔක්කොම හදාගන්න අවුරුදු 10ක්වත් යනවා ..එ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා හොද කෙල්ලෝ ඔක්කොම කසාද බැදලා ඉවරයි.තේරිලා තේරිලා ඉන්න එකෙක් කර ගහගන්නයි වෙන්නේ :rolleyes::angry::angry: