හොරට කලින් කෙහෙල් කැන වැට පැන්නේ ඔය :P :baffled::baffled::baffled:
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Jun 25, 2016 #21 djnick said: හොරට කලින් කෙහෙල් කැන වැට පැන්නේ ඔය Click to expand...
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jun 25, 2016 #22 pathumdc said: issaranam oya mishra paasal case eka echchara aulak naa eth dan hadena podi eunge maanasikathwayath ekka mishra paasal hariyanne na kiyalai man hithanne.... Click to expand... true
pathumdc said: issaranam oya mishra paasal case eka echchara aulak naa eth dan hadena podi eunge maanasikathwayath ekka mishra paasal hariyanne na kiyalai man hithanne.... Click to expand... true
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jun 25, 2016 #23 උගන්නන්නෙ කොල්ලො කෙල්ලො sex කරන්න නං ඉතිං වෙනම දාල බෑනෙ එකට දාල උගන්නන්න ඕනෙ නැත්තං ප්‍රායෝගික පුහුණුව ලැබෙන්නෑනෙ උගන්නන්නෙ පරිසරය සිංහල ගණිතය ඉංග්‍රීසි චිත්‍ර පුස්තකාල ඉන්ටවල් වගේ විෂයන් නං ඉතිං කොහොම ඉගැන්නුවත් එකයි
උගන්නන්නෙ කොල්ලො කෙල්ලො sex කරන්න නං ඉතිං වෙනම දාල බෑනෙ එකට දාල උගන්නන්න ඕනෙ නැත්තං ප්‍රායෝගික පුහුණුව ලැබෙන්නෑනෙ උගන්නන්නෙ පරිසරය සිංහල ගණිතය ඉංග්‍රීසි චිත්‍ර පුස්තකාල ඉන්ටවල් වගේ විෂයන් නං ඉතිං කොහොම ඉගැන්නුවත් එකයි
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jun 25, 2016 #25 GuneBhai said: අාතල් ගන්න එකා කොහේ හිටියත් ආතල් ගන්නවා බන්..... Click to expand... ඒ වුනාට වෙන වෙනම තියෙන එක හොදයි ඒත් මම නම් කොහොම තිවුනත් ඉස්කෝලේ යන්න ආසම නෑ ශිට්
GuneBhai said: අාතල් ගන්න එකා කොහේ හිටියත් ආතල් ගන්නවා බන්..... Click to expand... ඒ වුනාට වෙන වෙනම තියෙන එක හොදයි ඒත් මම නම් කොහොම තිවුනත් ඉස්කෝලේ යන්න ආසම නෑ ශිට්
hin putha Active member Jun 3, 2015 320 80 28 Jun 25, 2016 #26 Boy school hodayi bnn.kello innakota pissu kelinna be bn unta nondi weyi kiyala.anika kollo witharak idiya kiyala asahane wedi wenne bn.kello innakota kollo igena ganna eka aduwenawa owa passe gihin
Boy school hodayi bnn.kello innakota pissu kelinna be bn unta nondi weyi kiyala.anika kollo witharak idiya kiyala asahane wedi wenne bn.kello innakota kollo igena ganna eka aduwenawa owa passe gihin
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Jun 25, 2016 #27 අපි හැදුනේ නැත්ද ගාන්ට මල්වගේ
M Murphyx9 Member Apr 28, 2016 676 57 0 Jun 25, 2016 #28 nalin0001 said: උඹලා හිතන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙන්කරලා උගන්නන්න ඕන කියලද? නැත්නම් දෙගොල්ලොම එකට දාලා උගන්නන් ඕන කියලද? උඹලගේ මතයට හේතු දක්වපං මම නම් කියන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා උගන්නන එක මානසික විකෘති කාරයෝ ඇති කරපු දෙයක් කියලා. සංවාදයට විවෘතයි Click to expand... නෑ දෙගොල්ලෝ එකට දාලා --වන්න ඕන. ඒක තමා අද රටේ ප්‍රදාන අවශ්‍යතාවය. උන්ට ඕන ඉගන ගන්න නෙවේ. @කන්න.
nalin0001 said: උඹලා හිතන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙන්කරලා උගන්නන්න ඕන කියලද? නැත්නම් දෙගොල්ලොම එකට දාලා උගන්නන් ඕන කියලද? උඹලගේ මතයට හේතු දක්වපං මම නම් කියන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙන් කරලා උගන්නන එක මානසික විකෘති කාරයෝ ඇති කරපු දෙයක් කියලා. සංවාදයට විවෘතයි Click to expand... නෑ දෙගොල්ලෝ එකට දාලා --වන්න ඕන. ඒක තමා අද රටේ ප්‍රදාන අවශ්‍යතාවය. උන්ට ඕන ඉගන ගන්න නෙවේ. @කන්න.