පිලිකා වෙද මහතෙක් සොයා දෙන්න....
පිලිකාවලට වෙදකම් කරන යන්ත්ර මන්ත්ර ගුරුකම් පටලව ගන්නේ නැති බොරු ඇඩ් නැති වෙද මහත්මයෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි හොයා ගන්න අපිට උදවු කරන්න පුලුවන් නම් ලොකු පිනක් ඔයාලට. අපි ඉන්නෙ ගම්පහ කිට්ටුව ලෙඩා අරගෙන ඕනෙම තැනකට යන්නත් අපි ලැස්තී. සමහර වෙද්දු බෙහෙත් කරන්න ගියාම පෙරේත බන්ඬන ගැනයි ගෙවල් ආරක්සා කරන්ඩ ඕනෙ කියලයි බෙහෙත් පටන් ගන්නෙ. මම මගෙ යාලුවන්ගෙ අය කීප දෙනෙක්වම එහෙම අය ගාවට අරන් ගිහින් හොදට තේරුම් ගත්තා. ලෙඩා අන්තිමට පිස්සෙක් වෙනවා. අනේ ඒ නිසයි සමහර සුප්රසිද්ධ අය ගාවට ගිහින් වැඩක් නැත්තෙ. අපිට පිහිට වෙන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් වෙද මහත්තයගෙ නමයි ලිපිනයයි හරි ස්වාමීන්වහන්සේ නමක් නම් උන්වහන්සේගේ නමයි ව්හාරෙයි හරි තියෙයි නම් එයාලව සම්භන්ද කර ගන්ට හැකි ටෙලි. නොම්බරේකුත් දෙන්න පුලුවන් නම් ඔයාලට පින් සිද්ද වෙනවා.