පිලිප්ස් හෙයා ට්‍රිමර්- Help

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    දන්නා එකෙක් කියපල්ලා මෙන්නේ මේකෙ කෑලි ගන්න තියෙන්නෙ කොහෙද කියල..
    මම අරගෙන අවුරුදු 2ක් 3ක් විතර වෙන්නෙ.. දැන් මේකෙ බ්ලේඩ් එක ටිකක් හිර වෙනව වගේ..
    Philips-QG3320-Multigroom-Series-3000.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    eke na ban..un parts karanne na kiwwa...
    එහෙනම් ඕක විසි කරලා, WHLL type එකක් ගන්න. කෑලි ඕන එකක් තියනවා. රෙපයාර් කරන්න පුළුවන්. බොහෝ කෑලි inter replaceable විත් compatible parts ඔර oem..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මමත් ඕක ගත්තේ නැත්තේ එකයි
    කොහොමත් කාලයක් යනකොට ඕව සවුත්තු වෙනවා වතුර ගැවිල
    මලකඩ කනවා
    2000 ගානේ එකක් ගත්තම අවුරුද්දක් පාවිච්චි කලත් දුකක් නැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බ්ලේඩ් එක තියන කෑල්ල ගලවපන්, ගලවල හොඳට සුද්ද කරලා හෝදලා වේලලා, ඒකටම හම්බුනු ඔයිල් එක දාල හයි කරාම හරි
    ඕකෙ ඔය බ්ලේඩ් කෑල්ල එහෙ මෙහ යන පීල්ලක් වගේ කෑල්ලක් තියනවා, ඒක අස්සෙ කොන්ඩ කෑලි හිරවෙලා ග්‍රයින්ඩ් වෙලා නිකන් කොන්ඩ කෑලි පේස්ට් එකක් වගේ හැදෙනවා ඒක තමයි ඔය හිරවෙන්නෙ
    ඒක සුද්ද කරලා ඔයිල් ටිකක් දැම්මට පස්සෙ අවුලක් නැතිව වැඩ කරනවා

    මගේ ලඟ තියන පිලිප්ස් එකේ ඒ කෑල්ල ගලවන්න පුලුවන් විදියට ඇන වලින් තියෙන්නෙ, ලේසියෙන්ම ගලවලා සුද්ද කරන්න පුලුවන්
     
    මේකෙ ඒ කෑල්ල පලු කරන්න බෑ බං එකට තියෙන්නෙ :baffled::baffled::baffled:
     
    • Sad
    Reactions: TNHM and NRTG