පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උන්ගේ සංස්කෘතිය අනුව මිනිහට සලකන එක උඩින්ම තියෙන දෙයක්ලු. මම ඉස්සර වැඩකරපු ඔෆිස් එකක USA branch එකේ හිටපු සුද්දෝ දෙන්නෙක්ම බැඳලා හිටියේ පිල්ලේ ගෑණු. උන්ට දෙය්යන්ට වගේ ගෑණු සලකනවලු. අතට පයට ඔක්කොම කරලා දෙනවලු. හැබැයි පවුල් පිටින් හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන්නගෙන.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඔව් ඒක නම් ඇත්ත කතාවක්. උඹ තව දෙයක් හොයලා බලපන්. පිල්ලීයෝ පක්කොයි, ඉන්දියන් එව්නුයි ලංකාවේ එව්නුයි එක්ක හිටියට පිල්ලෝ කිසිම දවසක පිල්ලියෙක් ඇර වෙන රටක එකියක් බඳිනවා තියා එකට ඉන්නෙවත් නෑ. එහෙම දෙයක් උනොත් ඒක හරිම අහම්බයක් වගේ.
    අනික පිල්ලියෝ පක්කොයි, ඉන්දියන් එව්නුයි ලංකාවේ එව්නුයි එක්ක හිටියට අපේ රටේ ගෑනු නිදි වදින්නේම බංගලියෝ එක්ක.. :baffled:

    අපේ උන්ට ලංකාවේ ගෑණු සෙට් වෙන්නෙම නැද්ද බං ඈ.👀
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    ඔය region එකේ ඔක්කොම ගැනුන්ගේ කටහඬ අවුල් බන් හචා හුචා ගගා කෑගහනවා එපා වෙනවා
    ehema katha karana samahara ewunma mic ekak aran karaoke sing karaddi samahara welawata hithanna wath ba ara widiyata kagahala kathakarana ewunta hodata sing karanna puluwan kiyala.
    roththa pitin innakota katha karanakota samahara welawata un randu wenawa kiayala hitila thiyenawa mun ekka wada karanakota mul kale.
     
    • Like
    Reactions: hi.dushan

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    ehema katha karana samahara ewunma mic ekak aran karaoke sing karaddi samahara welawata hithanna wath ba ara widiyata kagahala kathakarana ewunta hodata sing karanna puluwan kiyala.
    roththa pitin innakota katha karanakota samahara welawata un randu wenawa kiayala hitila thiyenawa mun ekka wada karanakota mul kale.
    ඒක හරි. මම දන්න පිලිපීන ගෑණු පිරිමි ගොඩ දෙනෙක්ට හොඳට සින්දු කියන්න පුලුවන්. ඒ වගේම සංගිත පැත්තත් හොඳයි.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    පිලිපින් යන්න අමාරු නැහැ නේද?
    parentsලා වලිලු, පිලිපිනේ divorce වෙන එක illegal කියලා කිව්වා
    කෑම හදන්න ආස වුනාට ගෙදරින් සල්ලි දෙන්නේ නෑලු

    ඒකිව තුරුලු කරගන්න ඕන... 🥰
    such a cutie oiii :love: