පිලිපීනෙ පට්ටනේ බං..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    යුරෝපේ රටක් වගේනේ..හිතුවට වඩා මාරම ක්ලීන්.නීට් .අනික නැති දෙයක් නැහැ..චීන්නු එහෙම ගෑවිලා නැහැ නේද උන්ගේ රටේ Project වලට. ඇමරිකන් බේස් එකක් තියෙන නිසා..සමහර විට ඒක වෙන්න ඇති දියුණු..අපේ රටේ වගේ හොර පාලකයෝ ගිය අවුරුදු ටිකේ ඉදලා නැහැ වගේ.අලුතෙන් ආපු එකා හරියට ගේම ගැහුවොත් පිලිපීනෙ පට්ටම විදිහට ගොඩ යයි ඉස්සරහට.උනුත් චීන්නු වගේ හොදට වැඩ කරන ජාතියක් :yes:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    චීන්නු එහෙම ගෑවිලා නැහැ නේද උන්ගේ රටේ Project වලට.
    :lol: :lol:
    හම්බෝ මමත් ගියා ඔහේ. යකෝ තනිකර චීන්නු විතරයි ඉන්නේ.
    උන් එන්නේ කැසිනෝ ගහන්න. මැස්සෝ වගේ චීන්නු
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    :lol: :lol:
    හම්බෝ මමත් ගියා ඔහේ. යකෝ තනිකර චීන්නු විතරයි ඉන්නේ.
    උන් එන්නේ කැසිනෝ ගහන්න. මැස්සෝ වගේ චීන්නු
    Me too, Malaysiat gya, eth ehemai
    Man එදා shortak gahan casino ekata ghn athulata ගන්න බැ qwwa... 🤣
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    :lol: :lol:
    හම්බෝ මමත් ගියා ඔහේ. යකෝ තනිකර චීන්නු විතරයි ඉන්නේ.
    උන් එන්නේ කැසිනෝ ගහන්න. මැස්සෝ වගේ චීන්නු
    ඒ කියන්නේ සල්ලි උන්ගේ රටට එනවා කියන එකනේ බන්.මම කිව්වේ අපේ රටේ වගේ අපේ සල්ලි උන්ගේ රටට යන ලොකු ප්‍රොජෙක්ට් තිබ්බනම් උනුත් අද බංකොලොත් අපි වගේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Me too, Malaysiat gya, eth ehemai
    Man එදා shortak gahan casino ekata ghn athulata ගන්න බැ qwwa... 🤣
    Client book කරලා තිබ්බේ කැසිනෝ හොටෙල් එකක්.
    මාත් සෙරප්පු දාගෙන food court එකට යන්න ගියාම සපත්තු දාගෙන එන්න කිව්වා. 🤪
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උට්ටො මාකෝස්ගෙ පුතා ඇවිත් ඉන්නෙ දැන්. හරියට නාමල් බේබි ගෙනාව වගේ පිලිපීනෙ ගොන් බයියො පුකේ ඇරගන්න හදන්නෙ ලොල්
    මාත් මේ කියන්න හැදුවේ
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    "උනුත් චීන්නු වගේ හොදට වැඩ කරන ජාතියක්"

    පිස්සුද බන් උනුත් කැරි කම්මැලි ජාතියක්. අපිටම ගැලපෙනවා 😂
     
    • Haha
    Reactions: Sen-lu and magix

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    හිටපු military dictator ferdinand marcos ගෙ පුතා bongbong marcos ව තමා උන් ජනාදිපති කරගෙන තියෙන්නේ. නාකින්ට හිතුනලු 1970 ගණන් වල military dictatorship එක යටතෙ රට මීට වඩා හොඳට තිබුණා කියලා :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යුරෝපේ රටක් වගේනේ..හිතුවට වඩා මාරම ක්ලීන්.නීට් .අනික නැති දෙයක් නැහැ..චීන්නු එහෙම ගෑවිලා නැහැ නේද උන්ගේ රටේ Project වලට. ඇමරිකන් බේස් එකක් තියෙන නිසා..සමහර විට ඒක වෙන්න ඇති දියුණු..අපේ රටේ වගේ හොර පාලකයෝ ගිය අවුරුදු ටිකේ ඉදලා නැහැ වගේ.අලුතෙන් ආපු එකා හරියට ගේම ගැහුවොත් පිලිපීනෙ පට්ටම විදිහට ගොඩ යයි ඉස්සරහට.උනුත් චීන්නු වගේ හොදට වැඩ කරන ජාතියක් :yes:

    Philippines wala aluth eka, Mehe Namal wage ne?

    Untath kelawei wage nuduru anagathe
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පිලිපීන් උන් එක්ක ඕන තරම් එකට කාල, බීල ,වැඩ කරල තියෙනව. 200% සිංහලුන්ටම ගැලපෙන ජාතියක් තමා :lol: හොර වැඩ, මාටිය ගැහිලි ,ගොන් මොරාල් ,ගොන් ආතල් ,මෝඩ වැඩ අපි වගේම තමා මනුස්සකමත්ඒ වගේම තමා දූපත් ගොඩක් තියෙන නිසා හැමෝමත් එක වගේ නෑ වෙනස් ගතිගුන තියෙනව. ඉක්මන්ට ෆිට් වෙනවඕන කෙනෙක්ට .පිරිසිදු කමත් අපේ වගේම තමා හොදට ඉන්න උනුත් ඉන්නව ෆුල් ඩස්පිත් ඉන්නව ,කොහොම උනත්ආතල් එකේ ඉන්නව පිල්ලො පිල්ලියො.අවුරුදු ගානකින් හම්බෙලා නැති උනත් අදටත් උන් අඩියක් ගහපුවාම අපිව මතක් වෙලා කෝල් එකක් හෙම ගන්නව වෙන කිසිම රටක් එවුන් මට එහෙම කතා කරල නෑ😀