යුරෝපේ රටක් වගේනේ..හිතුවට වඩා මාරම ක්ලීන්.නීට් .අනික නැති දෙයක් නැහැ..චීන්නු එහෙම ගෑවිලා නැහැ නේද උන්ගේ රටේ Project වලට. ඇමරිකන් බේස් එකක් තියෙන නිසා..සමහර විට ඒක වෙන්න ඇති දියුණු..අපේ රටේ වගේ හොර පාලකයෝ ගිය අවුරුදු ටිකේ ඉදලා නැහැ වගේ.අලුතෙන් ආපු එකා හරියට ගේම ගැහුවොත් පිලිපීනෙ පට්ටම විදිහට ගොඩ යයි ඉස්සරහට.උනුත් චීන්නු වගේ හොදට වැඩ කරන ජාතියක්