පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක

redux

Well-known member
  • Feb 19, 2017
    10,890
    17,957
    113
    Yako bandage channel eka script witharai. Pora food reviewer kenek neme. Food advertiser kenek.

    Script eka
    Banda yanawa - welcome bando Enna athulata. Api Ada bandata denne xxx.

    Banda Kama hadanawa balanawa. Kawadawath nathi deesi walata spices ehema dala

    Banda podi acting parak danawa.chefta script eka kiyala deela thiyenne.

    Chef kiyanawa ehenam Banda gihin indaganna api Kama eka thawa wadak dala ewannam kiyala.


    Kanawa. Banda kana athare chef and camera karaya thawa Kamak hadanawa. Banda surprise wenawa.

    Bandata yanna lanwela Kama ekak parcel karala genath denawa.


    End .
    Umba hariyatama hari ban. A hutta hariyata kama eka kannewat na. Review karana un iwara wenakanma kanawa
     
    • Like
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    'අන්තිමට කෑම එක ගැන කියන්න ගියාම අයිතිකාරයට ඌ කියනවා කෑම රහ නැත්තම් ආයෙ එන්න එපාලු. '

    උන්ට පේජ් එකක් තියෙනවා නං ඒකෙයි, යූටියුබ් වීඩියෝ ඒකෙයි මේ ලින්ක් එක දාන්න. තව එකෙක් හරි රැවටෙන්නේ නැති වෙයිනේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Dan man witharada meke inne Banda kiyana ekawa nodanna?
    images
     
    • Like
    Reactions: castellain

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    පිලියන්දල MADRAS BIRIYANI එකේ තාලි එක මේ. රුපියල් 4500ක් වෙනවා.අද ගියා කන්න මේක. කෑම එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ මෙලෝ රහක් නෑ. කොත්තු එක එහෙම වේලිලා. බණ්ඩගෙ වීඩියෝ එකේ තියන තරමට කෑමත් නෑ. ඒකෙ තියනව වගේ චිකනුත් නෑ. කොත්තු එකේ පොඩි චිකන් කෑල්ලක්නම් තිබ්බා එච්චර තමා. තව තියෙන්නෙ බණ්ඩක්කා, බෝංචි වගේ. අතුරුපසට තියනව කස්ටඩ් එකක් මෙලෝ රහකට නෑ. බොන්න තියන වතුර එකටත් සල්ලි ගන්නවා. වතුර ඒකට සර්විස් චාජ් එකකුත් ගන්නවා. යන්න ඉන්න අයටනම් කියන්නෙ යන්න එපා කියලා. අන්තිමට කෑම එක ගැන කියන්න ගියාම අයිතිකාරයට ඌ කියනවා කෑම රහ නැත්තම් ආයෙ එන්න එපාලු.


    159316945_1073182946500703_1251611800643886944_n.jpg
    159416981_1073183083167356_1288246791025990015_n.jpg
    158970559_1073183173167347_6652281687694724917_n.jpg
    Saturday othanin giya medihelp ekata yana gaman..issaraha kaanuwa uthurala gadee bah bn..eeeya :baffled: