පිස්සු නටන Sampath CC Autopay

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    මගේ සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා, ඕක හදනකොට ඒ කාලේ Autoම Due Balance එක 100% settle වෙන්න account එකක් සෙට් කරලා තිබ්බේ (Autopay). දැන් අවුරුදු 3ක් වගේ වෙනවා තාම ඕක වැඩ කරේ නෑ මොකද මම කලින්ම settlement එක කරන නිසා.

    අද උදේ outstanding 1,600 ක් තිබිලා ඒක මම සෙට්ල් කලා විශ්ව එකෙන්. ඒකත් billing date එකට කලින්. මෙන්න මුන් හවස 3,200 කපාගෙන Autopay කියලා. Card center කතා කරා උන්ටත් කට උත්තර නෑ උන වැඩේට.

    අඩුම 1,600 ක් කපාගත්තා නම් හිතාගන්න තිබ්බා system update වෙලා නෑ කියලා.

    සම්පත් එකෙ නම් දැන් එන්න එන්නම අවුල් යනවා වගේ දැනෙනවා. වැඩක් කරගන්න ගියත් එහෙමයි . Complain එකක් දැම්මා ම වෙන branch වලින් කතා කරනවයි අනේ මන්දා 🤔🤔🤔
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මගේ සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා, ඕක හදනකොට ඒ කාලේ Autoම Due Balance එක 100% settle වෙන්න account එකක් සෙට් කරලා තිබ්බේ (Autopay). දැන් අවුරුදු 3ක් වගේ වෙනවා තාම ඕක වැඩ කරේ නෑ මොකද මම කලින්ම settlement එක කරන නිසා.

    අද උදේ outstanding 1,600 ක් තිබිලා ඒක මම සෙට්ල් කලා විශ්ව එකෙන්. ඒකත් billing date එකට කලින්. මෙන්න මුන් හවස 3,200 කපාගෙන Autopay කියලා. Card center කතා කරා උන්ටත් කට උත්තර නෑ උන වැඩේට.

    අඩුම 1,600 ක් කපාගත්තා නම් හිතාගන්න තිබ්බා system update වෙලා නෑ කියලා.

    සම්පත් එකෙ නම් දැන් එන්න එන්නම අවුල් යනවා වගේ දැනෙනවා. වැඩක් කරගන්න ගියත් එහෙමයි . Complain එකක් දැම්මා ම වෙන branch වලින් කතා කරනවයි අනේ මන්දා 🤔🤔🤔
    ඔව් සම්පත් එකේ අවුලක් තියනව දැන්. card center ඒකෙන් කතා කලාම මම කියපු branch එකට නෙමෙයි මගෙ credit card එක යවල තිබුනෙ. ඉස්සර නම් ගෙදරටම ආව.

    ධම්මිකය මහ ලොකුවට AI ගැන කතා කරනව, account එකක permenent address වෙනස් කරන්න e bill එක ප්‍රින්ට් කරන්, request letter එකක් එක්ක branch එකට දෙන්න ඕනලු. 🤭
    online request බෑලු
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    FB එකේ පුරාම Post දාලා තියෙනවා හැම Bank එකකම Card වලින් සල්ලි අඩු වෙලා .
    Payhere එකෙන් Leak වෙච්ච Cards Details ද කියන්න ත් බැහැ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    ඔව් සම්පත් එකේ අවුලක් තියනව දැන්. card center ඒකෙන් කතා කලාම මම කියපු branch එකට නෙමෙයි මගෙ credit card එක යවල තිබුනෙ. ඉස්සර නම් ගෙදරටම ආව.

    ධම්මිකය මහ ලොකුවට AI ගැන කතා කරනව, account එකක permenent address වෙනස් කරන්න e bill එක ප්‍රින්ට් කරන්, request letter එකක් එක්ක branch එකට දෙන්න ඕනලු. 🤭
    online request බෑලු
    ekane kalin hondata thibbane , AI awith okkoma aul gihin wage
    lankawe banks wala automated systems walata huru wenna epa machan. always tamanta control eka tiyanna. mama bills, credit cards okkoma manual pay karanne maseta eka dawasak dagena. lankawe banks unta kisi deyak hariyata karanna beh.
    eka hari ,math godak ewa ehema thamai krnne , meka CC eka gaththath hari unamai
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මගේ සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා, ඕක හදනකොට ඒ කාලේ Autoම Due Balance එක 100% settle වෙන්න account එකක් සෙට් කරලා තිබ්බේ (Autopay). දැන් අවුරුදු 3ක් වගේ වෙනවා තාම ඕක වැඩ කරේ නෑ මොකද මම කලින්ම settlement එක කරන නිසා.

    අද උදේ outstanding 1,600 ක් තිබිලා ඒක මම සෙට්ල් කලා විශ්ව එකෙන්. ඒකත් billing date එකට කලින්. මෙන්න මුන් හවස 3,200 කපාගෙන Autopay කියලා. Card center කතා කරා උන්ටත් කට උත්තර නෑ උන වැඩේට.

    අඩුම 1,600 ක් කපාගත්තා නම් හිතාගන්න තිබ්බා system update වෙලා නෑ කියලා.

    සම්පත් එකෙ නම් දැන් එන්න එන්නම අවුල් යනවා වගේ දැනෙනවා. වැඩක් කරගන්න ගියත් එහෙමයි . Complain එකක් දැම්මා ම වෙන branch වලින් කතා කරනවයි අනේ මන්දා 🤔🤔🤔
    Never schedule auto payments with sri lankan Banks where most of banking apps are Full of shitty errors and bugs
     
    • Sad
    Reactions: senewimala1988