පිස්සු හැදෙනවා :( :( සංවේදි අය බලන්න එපා!

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ශිට් පව් බන් පොඩි කොල්ලෝ ටිකක් වගේ. කාගෙ වැරද්ද උනත් පව්. අපිට මෙහෙම අප්සෙට් යනවා නම් අම්මල තාත්තලට පිස්සු හැදෙයි. අපේ රටේ වෙන ගොඩක් ඇක්සිඩන්ට් කර්මයට වඩා නොසැලකිල්ල, විනය නැති නිසා වෙන්නේ කියල මට නම් හිතෙන්නේ. බස්, ලොරි ත්‍රීවිල් එලවන්නේ නම් පිස්සෝ වගේ. වෙන රටවලත් ඕන තරම් පිස්සු වැඩ කරන උන් ඉන්නවා. ඒත් එක පාරයි උන් ඒ දේ කරන්නෙ මොකෝ දඩ ගහන්වා ඇන්ඬෙන්න. නැත්නම් ලයිසන් එක කැන්සල්. ඉතින් මිනිස්සුන්ගේ ඩිසිප්ලීන් නිකන්ම හැදෙනවා.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Sirawata dakkama pissu hadenawa bn. :(:(:(
    නිවන් සුව කොල්ලෝ හතර දෙනාටම....
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Tharuna Jeewitha akalata winasha nowewa!!!!
    Kollane api waradi nathi unath anik ayage waradakin hari deyak wenda puluwan nisa hoda sihi kalpanawakin pare yamalla.