ශිට් පව් බන් පොඩි කොල්ලෝ ටිකක් වගේ. කාගෙ වැරද්ද උනත් පව්. අපිට මෙහෙම අප්සෙට් යනවා නම් අම්මල තාත්තලට පිස්සු හැදෙයි. අපේ රටේ වෙන ගොඩක් ඇක්සිඩන්ට් කර්මයට වඩා නොසැලකිල්ල, විනය නැති නිසා වෙන්නේ කියල මට නම් හිතෙන්නේ. බස්, ලොරි ත්රීවිල් එලවන්නේ නම් පිස්සෝ වගේ. වෙන රටවලත් ඕන තරම් පිස්සු වැඩ කරන උන් ඉන්නවා. ඒත් එක පාරයි උන් ඒ දේ කරන්නෙ මොකෝ දඩ ගහන්වා ඇන්ඬෙන්න. නැත්නම් ලයිසන් එක කැන්සල්. ඉතින් මිනිස්සුන්ගේ ඩිසිප්ලීන් නිකන්ම හැදෙනවා.