පිස්සෙක් කියල හිතයිද ?

මොක්කද හිතන්නෙ ?

  • [size=4]game of thrones බලා ඇත, ඔව් පිස්සෙක් :yes: :yes:[/size]

    Votes: 24 21.6%
  • [size=4]game of thrones බලා ඇත, නෑ පිස්සෙක් නෙමේ :yes: :no:[/size]

    Votes: 29 26.1%
  • [size=4]game of thrones බලා නැත, ඒත් ඔව් පිස්සෙක් :no: :yes:[/size]

    Votes: 8 7.2%
  • [size=4]game of thrones බලා නැත, ඒත් නෑ පිස්සෙක් නෙමේ :no: :no:[/size]

    Votes: 31 27.9%
  • [size=4]game of thrones බලා ඇත/නැත, මේ ගැන අදහසක් නැත :dull: :eek:[/size]

    Votes: 19 17.1%

  • Total voters
    111

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    මම නම් කැමති ඉක්මනට මැරිල ඉවරයක් වෙනවට :) මිනියෙන්වත් කවුරු හරි වැඩක් ගනියි :yes:

    දුක් වෙන්ඩ ඕන වෙලාවට සතුටු වෙන එක ලෙඩක්ලු නේද.. :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුක් වෙන්ඩ ඕන වෙලාවට සතුටු වෙන එක ලෙඩක්ලු නේද.. :P

    සතුටු වෙන්න ඕනෙ වෙලාවට දුක් වෙන එකනං ලෙඩක්ලු :yes: විශාදය :yes:
    අනික කොහොමද දන්නෑ :no:
    මටත් මලගෙවල් වල ගියාම මිනිස්සු අඬනව දකිද්දි එහෙම හිනා යනව බං :(
    මං ඒ හින්ද බොරුවට රඟපාන්න පුරුදු වුනා :) දැන් ඇත්තටම දුකයි වගේ මූණ හදාගත්තෑකි :D
    අන්තිමට ඇත්තටම දුක් වුනේ පූස මැරුණ වෙලේ :(