පිස්සෙක් කියල හිතයිද ?

මොක්කද හිතන්නෙ ?

  • [size=4]game of thrones බලා ඇත, ඔව් පිස්සෙක් :yes: :yes:[/size]

    Votes: 24 21.6%
  • [size=4]game of thrones බලා ඇත, නෑ පිස්සෙක් නෙමේ :yes: :no:[/size]

    Votes: 29 26.1%
  • [size=4]game of thrones බලා නැත, ඒත් ඔව් පිස්සෙක් :no: :yes:[/size]

    Votes: 8 7.2%
  • [size=4]game of thrones බලා නැත, ඒත් නෑ පිස්සෙක් නෙමේ :no: :no:[/size]

    Votes: 31 27.9%
  • [size=4]game of thrones බලා ඇත/නැත, මේ ගැන අදහසක් නැත :dull: :eek:[/size]

    Votes: 19 17.1%

  • Total voters
    111

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් අල්ලන්නේ නෑ කියන එකෙන් උබට කියන්න බෑ ඒ අදාල පුද්ගලයාට ලොකු කේස් එකක් කියලා.
    විවිධාකාර මිනිසුන් ඉන්න , ගෝලාකාර ලෝකයක අපි ජීවත් වෙන්නේ.
    මගේ චොයිස් එකට සෙට් වෙන්නේ නෑ ඔය කතාව.
    එහෙමයි කියලා මම කාටවත් බලන්න එපා කියන්නෙත් නෑ,මට එහෙම කියන්න අයිතියකුත් නෑ.
    ඔය කතාවේ බොරු සීන් වැඩියි.
    ඒකයි මට දිරවන්නේ නැත්තේ.
    එතනින් එහාට කතාවක් නෑ.
    මට සෙට් එකපාරක් බලලා සෙට් වෙන්නේ නැත්තම් දෙවෙනිපාර බැලුවට සෙට් වෙන්නේත් නෑ.
    කතාවක බොරු සීන් තියෙන්න ඕන ඒත් ඕකේ බොරු සීන් වැඩියි.

    ekane ban fantasy ekak kiyanne
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    සීසන් 1 බැලුවා.
    හෙන අමාරුවෙන් ඒකත් බැලුවේ.
    එපා උනා බන් මට.
    බොරුව වැඩියි උන්ගේ.
    මෙලෝ රහක් නෑ මට නම් ගොඩක් උන් මැරීගෙන ඕක බැලුවට.
    අම්මටහුඩු ඒකට ප්‍රිසන් බ්‍රේක්.
    අන්න ටිවි සීරීස්.

    අඩෝ මටත් පලවෙනි සීසන් එක බලද්දි මේ මොන මඟුලක්ද කියලා හිතුනා. අමාරුවෙන් හිත හදාගෙන සීසන් දෙක බලන්න ගත්තා. රෙද්ද ඇඩික්ට් උනා බං. :(

    මම නම් කියන්නෙ කොහොම හරි බලන්න ආයෙම පාරක් ට්‍රයි කරපන්. ලොවෙත් උබට ඕක සෙට් වෙනවා :yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඔය ලඩ්ඩේ කතාව බලන්නේ නැත.
    බැලීමට වුවනාවකුත් නැත.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් අල්ලන්නේ නෑ කියන එකෙන් උබට කියන්න බෑ ඒ අදාල පුද්ගලයාට ලොකු කේස් එකක් කියලා.
    විවිධාකාර මිනිසුන් ඉන්න , ගෝලාකාර ලෝකයක අපි ජීවත් වෙන්නේ.
    මගේ චොයිස් එකට සෙට් වෙන්නේ නෑ ඔය කතාව.
    එහෙමයි කියලා මම කාටවත් බලන්න එපා කියන්නෙත් නෑ,මට එහෙම කියන්න අයිතියකුත් නෑ.
    ඔය කතාවේ බොරු සීන් වැඩියි.
    ඒකයි මට දිරවන්නේ නැත්තේ.
    එතනින් එහාට කතාවක් නෑ.
    මට සෙට් එකපාරක් බලලා සෙට් වෙන්නේ නැත්තම් දෙවෙනිපාර බැලුවට සෙට් වෙන්නේත් නෑ.
    කතාවක බොරු සීන් තියෙන්න ඕන ඒත් ඕකේ බොරු සීන් වැඩියි.

    තෲ ස්ටෝරි පුටා :yes: ඕක බලන උන් මට දිරවන්නෙම නෑ. ඒකෙන් කියවන්නෑ උන් ඒක නොබැලිය යුතුයි කියල මොකද උන් ජීවත් වෙන්නේ උන්ගෙ ලෝකවල. :P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    සිඞ්හලු :dull: :dull:
    මැරුණ කෙනාගෙ අන්තිම කැමැත්තෙ හැටියට මරණ දැන්වීමෙ valar morghulis කියල ගැහුවොත් game of thrones බලපු උන් හැටියට සහ බලපු නැති උන් හැටියට වෙන වෙනම කියපල්ලකො උඹල මැරුණ එකා පිස්සෙක් කියල හිතනවද ?:sorry: :sorry:

    "..and now his watch has ended" engraved on my tombstone would be the insane type. :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් අල්ලන්නේ නෑ කියන එකෙන් උබට කියන්න බෑ ඒ අදාල පුද්ගලයාට ලොකු කේස් එකක් කියලා.
    විවිධාකාර මිනිසුන් ඉන්න , ගෝලාකාර ලෝකයක අපි ජීවත් වෙන්නේ.
    මගේ චොයිස් එකට සෙට් වෙන්නේ නෑ ඔය කතාව.
    එහෙමයි කියලා මම කාටවත් බලන්න එපා කියන්නෙත් නෑ,මට එහෙම කියන්න අයිතියකුත් නෑ.
    ඔය කතාවේ බොරු සීන් වැඩියි.
    ඒකයි මට දිරවන්නේ නැත්තේ.
    එතනින් එහාට කතාවක් නෑ.
    මට සෙට් එකපාරක් බලලා සෙට් වෙන්නේ නැත්තම් දෙවෙනිපාර බැලුවට සෙට් වෙන්නේත් නෑ.
    කතාවක බොරු සීන් තියෙන්න ඕන ඒත් ඕකේ බොරු සීන් වැඩියි.

    ඔය ලඩ්ඩේ කතාව බලන්නේ නැත.
    බැලීමට වුවනාවකුත් නැත.

    තෲ ස්ටෝරි පුටා :yes: ඕක බලන උන් මට දිරවන්නෙම නෑ. ඒකෙන් කියවන්නෑ උන් ඒක නොබැලිය යුතුයි කියල මොකද උන් ජීවත් වෙන්නේ උන්ගෙ ලෝකවල. :P
    Guys, Why don't you stick to a thread where they discuss sapna or whatever the sinhalese/indian crap drama you watch nowadays. You haven't even read the books. Do you even now there books came before the tv show? and yet you'd rather bash GOT and trying to be like a special little snowflakes here. Pls, stay with the rest of GOT hater imbeciles cuz Westeros is not the place for you.:yes:
     
    මට කොහොමත් ලංකාවේ ඒවාවත් ලුන්ඩියන් ඒවා වත් දිරවන්නෑ හින්දි ෆිල්ම් එකක්වත් බලන්නෑ මං :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මට කොහොමත් ලංකාවේ ඒවාවත් ලුන්ඩියන් ඒවා වත් දිරවන්නෑ හින්දි ෆිල්ම් එකක්වත් බලන්නෑ මං :yes:

    Now you got my attention. :P and pls share with us, what kind of things you watch and enjoy then? :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    avatar482203_32.gif
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඔය ලඩ්ඩේ කතාව බලන්නේ නැත.
    බැලීමට වුවනාවකුත් නැත.

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සීසන් 1 බැලුවා.
    හෙන අමාරුවෙන් ඒකත් බැලුවේ.
    එපා උනා බන් මට.
    බොරුව වැඩියි උන්ගේ.
    මෙලෝ රහක් නෑ මට නම් ගොඩක් උන් මැරීගෙන ඕක බැලුවට.
    අම්මටහුඩු ඒකට ප්‍රිසන් බ්‍රේක්.
    අන්න ටිවි සීරීස්.

    vikings බලපන් එහෙනම් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    වලා මගුලිස් කියන්නෙ මොකක්ද කියල දැං මතක නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    all men must die :yes:

    මමනං කැමති නොමැරී ජීවත් වෙන්ඩ.
    මගේ අයවත් කවදාවත් මැරෙන්ඩ එපා කියල තමා හිතෙන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වලා මගුලිස් කියන්නෙ මොකක්ද කියල දැං මතක නෑ..

    මමනං කැමති නොමැරී ජීවත් වෙන්ඩ.
    මගේ අයවත් කවදාවත් මැරෙන්ඩ එපා කියල තමා හිතෙන්නෙ..

    මම නම් කැමති ඉක්මනට මැරිල ඉවරයක් වෙනවට :) මිනියෙන්වත් කවුරු හරි වැඩක් ගනියි :yes: