පිස්සෙක් වගේ වැඩ ෆ්‍රීලාන්ස් රිද්මය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ආතල් එකක් නැහැ ඒක දිගට වැඩ කරනවා. 3hrs පාඩම් කරනවා. නැගිටිනවා. මුහුණ හෝදනවා. ලබ්‍රියනවා.
    බෝඩිම එනවා 2hrs පාඩම් නිදි මේ ගම්මෙන් සතියක් ගියා.

    දැන් මහන්සි වගේ මේක දවසක් කැඩුණු ගමන් බඩු ලැබෙනවා කියලා දන්නවා. කොහොම මම මේක countinue කරන්නේ.

    මගේ අවුල දවසක් මිස් වුණු ගමන් ඔක්කොම ඉවරයි. උබලා කොහොම ද එක රිදම් එකට සෙට් වුණු ගමන් එක පුරුද්දක් විදියට දිගටම ගෙනියන්නේ.

    දවසක් රෙස්ට් කරත්. අයේ අර රිද්මය ගෙනියන්න පුළුවන් විදියට.

    මොනාද පාවිච්චි කරන උප්ක්‍රම. සයිකොලෝජිකල් ක්‍රම.
     
    • Like
    Reactions: Lahiru120

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම ලංකාවේ ඉද්දි තනිකර ගැහුවේ ඕකේන්
    මම මගේ හිතට ඇගට කියලා දීලා තිබ්බේ මේක තමයි මට රැකෙන්න තියෙන එකම දේ කියලා
    මම මොන කන්ඩිෂන් එකේ හිටියත් එක නොටිපිකේෂන් එකට කරන වැඩ ඔක්කෝම දාලා මම ඒකට එනවා. බොක සෙට් උනත්
    ගමන් බිමන් කැන්සල්, මල ගෙවල් මගුල් කැන්සල් අතේ ඕඩර් තියෙද්දි. එහෙම ගිහින් ඉද්දි ඩැන ආවොත් හැරෙන තැපැලෙන් ගෙදර
    මාරම කැපකිරීමක් කලා වගේම වයිපරේ මාරම අන්ඩස්ටැන්ඩින් එකක් දුන්නා
    ඒකට මට හොදට රිටන් එකක් ලැබුනා
    එක දිගට අවුරුදු 8ක් වගේ කලා. කවදාවත් මොනම හේතුවකටවත් වැඩ අතපසු කලෛ් නෑ
    මොකක්ම හරි බුලක් ගහන්නම ඕනේ නම් කස්ටට අතිශය ින්ම ඇත්ත විදියට හැගෙන්න පට්ට රන්ගන දාලා තමා බොරුව උණත් සමාජ ගත කලේ
    අනිවා උන් සිරියස් ගන්නවා ඒ රංගන වලට
    බට් මගේ ජිවිතේ අංක 01 ඒ දේ 2024 වෙනකල්ම
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ආතල් එකක් නැහැ ඒක දිගට වැඩ කරනවා. 3hrs පාඩම් කරනවා. නැගිටිනවා. මුහුණ හෝදනවා. ලබ්‍රියනවා.
    බෝඩිම එනවා 2hrs පාඩම් නිදි මේ ගම්මෙන් සතියක් ගියා.

    දැන් මහන්සි වගේ මේක දවසක් කැඩුණු ගමන් බඩු ලැබෙනවා කියලා දන්නවා. කොහොම මම මේක countinue කරන්නේ.

    මගේ අවුල දවසක් මිස් වුණු ගමන් ඔක්කොම ඉවරයි. උබලා කොහොම ද එක රිදම් එකට සෙට් වුණු ගමන් එක පුරුද්දක් විදියට දිගටම ගෙනියන්නේ.

    දවසක් රෙස්ට් කරත්. අයේ අර රිද්මය ගෙනියන්න පුළුවන් විදියට.

    මොනාද පාවිච්චි කරන උප්ක්‍රම. සයිකොලෝජිකල් ක්‍රම.
    ඒ දිනවල ඉදන්ම ඔහොමද? නැත්තම් ලඟක ඉදන්ද?

    දවසක් මිස් උනාම ඔයාට දැනෙන්නෙ කොහොමද? කෙන්තියක් තරහක් ලොකු දුකක් එහෙම එනවාද?

    ළඟදි ජිවිතයේ මොනාහරි ප්‍රශ්න ගැටලු ආවාද
    ( yes/No)

    නින්ද කොහොමද?
     
    • Love
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒ දිනවල ඉදන්ම ඔහොමද? නැත්තම් ලඟක ඉදන්ද?

    දවසක් මිස් උනාම ඔයාට දැනෙන්නෙ කොහොමද? කෙන්තියක් තරහක් ලොකු දුකක් එහෙම එනවාද?

    එහෙම දවසක් මිස් වුණොත් දැනෙන්නේ ලොකු හිස් බවක්. කේන්තියක් දුකක් දැනෙන්නේ නැහැ පරාජිත බවක් වගේ දැන්නෙන්.
    අද මුකුත් කරේ නැහැ නේ කියලා. හැබැයි කරන්න පන නැහැ වගේ ඔලුව හිර වෙලා වගේ . ඉතින් ඒකට පැණි රහ කනවා ටිවි සිරිස් බලනවා. නින්ද යනකම්. පාන්දර නිදියන්නේ නැගිටින්නේ 2 ට විතර මේ සයිකල් එක සති තුනක් විතර යනවා එක එපා වෙලා ආයේ වැඩ කරනවා.

    පාසල් යන කාලේ ඉඳන් ම මෙහෙම තමයි. 7 8 වගේ වාර විභාගෙට කලින් මාසයක් වගේ ඉදන්ම පාඩම් තමයි කරන්නේ ඉස්කෝලෙන් ආපු වෙලාවෙ ඉඳන්. ඉස්කෝලෙ නම් පාඩම් වැඩ කරනවා සෙල්ලම් කරන වෙල්වට සෙල්ලම්. ගෙදර ආවම එහෙම මුකුත් නැහැ. පාඩම් ම විතරයි. 2ට අවාම 12am වෙනක්ම වගේ වැඩ 6.30 ඇහැරෙනවා.
    විභාග කවර වුණාම ඉතින් නෝමල් විදියට යනවා. ගෙදර වැඩ විතරයි ක්ලාස් ගියේ නැහැ. Ol වෙන්කම් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ. නැහැ. අඩු වසයෙන් තියෙන්නේ ඇත්තේ. A/l වලින් තමයි මේක දරුණුවටම කැරකෙන්න පටන් ගත්තේ.

    මේක a/l වල කෙල්වුණා. පාඩම් කරේම නැහැ ආයේ පාඩම් කරනවා. ඔය වගේ .

    කැම්පස් එකේ කැමති එක නෙමේ කරේ.
    ඒකෙත් මේ වගේ. දෙකම බාගෙට නැවතුනා.

    ළඟදි ජිවිතයේ මොනාහරි ප්‍රශ්න ගැටලු ආවාද
    ( yes/No) ඔව්. ලඟදි ඉඳන් නෙමේ අව්රුදු 4ක් වගේ ඉඳන්. ලොකු ගැටළු වාගයක්. අනිවාර්යෙන් එකේ බැලපැමක් තියෙනවා. ඒක ජිවිතේ ම කොටසක් වෙලා තියෙන්නේ. හැබැයි ඊට කලින් ඉඳන් මගේ ප්‍රශ්නය තිබ්බේ a/l ඉදන්ම .

    නින්ද කොහොමද?
    ඉනොසොමෙනියා තියෙනවා වේලාව වෙනස් වෙන එක. හැමදාම මේක නිදියන වෙලාව පැය බාගෙකින් පස්සට යනවා.

    පැය 7ක් වගේ නිදා ගන්නවා කොහොමත්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මම ලංකාවේ ඉද්දි තනිකර ගැහුවේ ඕකේන්
    මම මගේ හිතට ඇගට කියලා දීලා තිබ්බේ මේක තමයි මට රැකෙන්න තියෙන එකම දේ කියලා
    මම මොන කන්ඩිෂන් එකේ හිටියත් එක නොටිපිකේෂන් එකට කරන වැඩ ඔක්කෝම දාලා මම ඒකට එනවා. බොක සෙට් උනත්
    ගමන් බිමන් කැන්සල්, මල ගෙවල් මගුල් කැන්සල් අතේ ඕඩර් තියෙද්දි. එහෙම ගිහින් ඉද්දි ඩැන ආවොත් හැරෙන තැපැලෙන් ගෙදර
    මාරම කැපකිරීමක් කලා වගේම වයිපරේ මාරම අන්ඩස්ටැන්ඩින් එකක් දුන්නා
    ඒකට මට හොදට රිටන් එකක් ලැබුනා
    එක දිගට අවුරුදු 8ක් වගේ කලා. කවදාවත් මොනම හේතුවකටවත් වැඩ අතපසු කලෛ් නෑ
    මොකක්ම හරි බුලක් ගහන්නම ඕනේ නම් කස්ටට අතිශය ින්ම ඇත්ත විදියට හැගෙන්න පට්ට රන්ගන දාලා තමා බොරුව උණත් සමාජ ගත කලේ
    අනිවා උන් සිරියස් ගන්නවා ඒ රංගන වලට
    බට් මගේ ජිවිතේ අංක 01 ඒ දේ 2024 වෙනකල්ම
    මචන් මේ ඔයා කියන දේ ටිකක් පැහැදිලි මදි.
    තව ටිකක් අපිට විස්තර කරන්න.
    කොහොමද ඒ mentality එකට ගියේ.
    පොඩි කාලේ ඉදලම ඔයා වැඩ කල්දන කෙනෙක් නෙවෙයිද?
     
    • Like
    Reactions: Chamithacc

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ඒ දිනවල ඉදන්ම ඔහොමද? නැත්තම් ලඟක ඉදන්ද?

    දවසක් මිස් උනාම ඔයාට දැනෙන්නෙ කොහොමද? කෙන්තියක් තරහක් ලොකු දුකක් එහෙම එනවාද?

    ළඟදි ජිවිතයේ මොනාහරි ප්‍රශ්න ගැටලු ආවාද
    ( yes/No)

    නින්ද කොහොමද?
    ඉමොජි මාමේ මුගෙන් මේ ප්‍රශ්න අහන්න හේතුව මොකක්ද?
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මම ලංකාවේ ඉද්දි තනිකර ගැහුවේ ඕකේන්
    මම මගේ හිතට ඇගට කියලා දීලා තිබ්බේ මේක තමයි මට රැකෙන්න තියෙන එකම දේ කියලා
    මම මොන කන්ඩිෂන් එකේ හිටියත් එක නොටිපිකේෂන් එකට කරන වැඩ ඔක්කෝම දාලා මම ඒකට එනවා. බොක සෙට් උනත්
    ගමන් බිමන් කැන්සල්, මල ගෙවල් මගුල් කැන්සල් අතේ ඕඩර් තියෙද්දි. එහෙම ගිහින් ඉද්දි ඩැන ආවොත් හැරෙන තැපැලෙන් ගෙදර
    මාරම කැපකිරීමක් කලා වගේම වයිපරේ මාරම අන්ඩස්ටැන්ඩින් එකක් දුන්නා
    ඒකට මට හොදට රිටන් එකක් ලැබුනා
    එක දිගට අවුරුදු 8ක් වගේ කලා. කවදාවත් මොනම හේතුවකටවත් වැඩ අතපසු කලෛ් නෑ
    මොකක්ම හරි බුලක් ගහන්නම ඕනේ නම් කස්ටට අතිශය ින්ම ඇත්ත විදියට හැගෙන්න පට්ට රන්ගන දාලා තමා බොරුව උණත් සමාජ ගත කලේ
    අනිවා උන් සිරියස් ගන්නවා ඒ රංගන වලට
    බට් මගේ ජිවිතේ අංක 01 ඒ දේ 2024 වෙනකල්ම

    දිගටම වේග දරා ගැනීම නම් හොඳ නෑ පුතා