ආතල් එකක් නැහැ ඒක දිගට වැඩ කරනවා. 3hrs පාඩම් කරනවා. නැගිටිනවා. මුහුණ හෝදනවා. ලබ්රියනවා.
බෝඩිම එනවා 2hrs පාඩම් නිදි මේ ගම්මෙන් සතියක් ගියා.
දැන් මහන්සි වගේ මේක දවසක් කැඩුණු ගමන් බඩු ලැබෙනවා කියලා දන්නවා. කොහොම මම මේක countinue කරන්නේ.
මගේ අවුල දවසක් මිස් වුණු ගමන් ඔක්කොම ඉවරයි. උබලා කොහොම ද එක රිදම් එකට සෙට් වුණු ගමන් එක පුරුද්දක් විදියට දිගටම ගෙනියන්නේ.
දවසක් රෙස්ට් කරත්. අයේ අර රිද්මය ගෙනියන්න පුළුවන් විදියට.
මොනාද පාවිච්චි කරන උප්ක්රම. සයිකොලෝජිකල් ක්රම.