පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Harpos Pizza - Nugegoda gihin tyena aya inwada machan? hodaida eke ewa?
    apoi yannanam epa. mai yaluwai gihin kaala bada giyaa. man hithuwa mata witharai awula kiyala passe hawasa meet weddi kiwa ootath bade giya kiyala. passe api confim kala pizza thamia wede deela tiyanne kiyala. abai dutch hospital eke thiyana harpos eka patta thin crust pizza niyamata hadanawa.
     
    • Like
    Reactions: samsri

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නයි මිරිසක් නේද කාලා තියෙන්නෙ.

    ආතර්ස් හොදයි ඒත් Giovanni's එකේ All meat එකට ගහන්න පීසා එකක් මම ලංකාවෙ කාලා නෑ බ්‍රෝ.
     
    • Like
    Reactions: 7778

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Mey uba issara kiriye couple sim wikunuwa neda? Math uben ekak aran magey kellata dunna. Eh utti eken wena ekek ekka mal kadala mata polla thibba.

    Eh saalli walin nam uba mey pizza gattey ubata ada aniwa bada yanawa!
     
    • Haha
    Reactions: windows_ubuntu

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    niyapothu kapapan and cash on deliver teyenwada ube ate dead skin wadi welila
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලංකාවේ තියෙන්නේ Pizza නෙවෙයි බිස්කට් 🤣🤣🤣 කොහෙන් කෑවත් සල්ලි අපරාදේ
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    apoi yannanam epa. mai yaluwai gihin kaala bada giyaa. man hithuwa mata witharai awula kiyala passe hawasa meet weddi kiwa ootath bade giya kiyala. passe api confim kala pizza thamia wede deela tiyanne kiyala. abai dutch hospital eke thiyana harpos eka patta thin crust pizza niyamata hadanawa.
    tnx machan. ghin balnna idiye ,wede ath arinna oni
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Giovanni's මට සෙට් වුනේ නැහැ.. ඊට වඩා මට හොදයි තලවතුගොඩ තියෙන බෙල්මියෝ එක.. දෙකට පීසාහට්.. තුනට Giovanni's හොදයි.. අර රෝස් පාන් එක 4 ට

    r u kidding me? pizzahut 2 ? 🤮🤮🤮 mama colombo kandy eka eka outlet walin try karala thiyenawa patta chora dan. unge bread eka soft hinda misak naththan chater. dan 8yrs walata wage kalin nan supritiyata thibba. dominos issara hena chora dan ekath hodai pizza hut ekata wadiya.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මමත් දැක්කා ෆේස්බුක් එකේ කනබොන පීපල්ස් ගෲප් එකේ ඕක හොදයි කියලා තියෙනවා..
    හැව්ලොක් රෝඩ්ස් විතරද තියෙන්නේ?
    වෙන බ්‍රාන්ච් නැද්ද?
    ගල්කිස්සේ තමා උන්ගේ මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ. නයිමිරිස් කේස් එක මට මුලින්ම සෙට් වුනේ උන්ගෙන් තමා. පස්සේ පස්සේ හැම තැනම නයි මිරිස් සීන් එක කරන්න ගත්තා. මාත් පර්සනලි, පිසා හට් එකේ ෆ්ලේවර් එකට වඩා ආතර්ස් එකේ ෆ්ලේවර්ස් වලට ආසයි. අදටත් ගියොත් අනිවා ගොඩවෙනවා ඕකට පිසා එකක් කන්න :yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට උබේ ත්‍රෙඩ් එක කියවන් යද්දී බිස්නස් idea එකක් ආවා... :unsure:
    ඔය facebook page කාරයෝ වගේ බිස්නස් promote කරන්න පුලුවන් නේ කිරියෙන් උන්ගෙන් සල්ලි අරන්. ;-)

    wade adala giya nisa fb page ekak haduwa .

    https://web.facebook.com/Bullet-with-Srilanka-Foods-112609677275746

    Bullet with Srilanka Foods

    issarahata yana kama kada wala Photos tikak danawa. Video ekak karanawa hithunoth.
     
    • Haha
    Reactions: dilann

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    Mt.Lavinia ද කොහෙදත් තියෙනවද ඔය එකක්? අර සිංහ මූනක් තියෙන්නෙ සුදු පාට
     
    • Like
    Reactions: Nawwas

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mt.Lavinia ද කොහෙදත් තියෙනවද ඔය එකක්? අර සිංහ මූනක් තියෙන්නෙ සුදු පාට
    Ow bn...lion pub eka gawa...eka me pizza mange aiyagelu...malli lu pizza eka karanne...
     
    • Like
    Reactions: Nawwas

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    r u kidding me? pizzahut 2 ? 🤮🤮🤮 mama colombo kandy eka eka outlet walin try karala thiyenawa patta chora dan. unge bread eka soft hinda misak naththan chater. dan 8yrs walata wage kalin nan supritiyata thibba. dominos issara hena chora dan ekath hodai pizza hut ekata wadiya.
    ඩොමිනෝස් හොදයි පීසාහට් වලට වඩා? r u kidding me? රෝස් පාන් කෑල්ලක් කන එක ඊට හොදයි යකෝ......
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඩොමිනෝස් හොදයි පීසාහට් වලට වඩා? r u kidding me? රෝස් පාන් කෑල්ලක් කන එක ඊට හොදයි යකෝ......

    pizzahut 2 :lol::lol::lol: pizza kapu nathi unta hodai. oya reddata wadiya dominos ekath hodai dan
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pizzahut 2 :lol::lol::lol: pizza kapu nathi unta hodai. oya reddata wadiya dominos ekath hodai dan

    ,,oya reddata wadiya dominos ekath hodai dan, - හරි බන් එල.......... :lol: මම ඔය උඩින් කියපු තැන් හතරෙන්ම කාලා තියෙන නිසා මගේ චොයිස් එක කිව්වේ.... උඹට ඩොමිනෝස් හොදයිනන් එල බන්..........
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් වැඩියෙන්ම සෙට් උනේ ආතර්ස් පීට්ස තමා . හැවුලොක් එකේ ඉන්න මහත පොර නියම සර්විස් එකක් දෙනව . ලගට ඇවිත් හැමදේම කියල දෙනව . ඕකට පස්සෙ Giovanni's හොදයි . පිස හට් එකේ තින් ක්‍රස්ට් එක නම් ටිකක් හොදයි . ආතර්ස් එකේ මස් කඩේ ගත්තනම් පිස එක කන්න බෑ දෙන්නෙක්ට . පට්ටම මස් ගොඩක් තියෙන්නෙ :love::love::love::love: