පිහිටවෙයව් එලකැරි වැසියනි.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Vpn දාගනිල්ලා කිව්වට සතියක් තිස්සේ ගනන් ගත්තේ නෑ.. දැන් play store එකත් block කරලා. වැල බැලුවා උදේ ඉදලා ඒකත් දැන් එපා වෙලා. උබල දන්න වෙන ක්රමයක් කියපල්ලකෝ site එකකට වගේ ගිහින් vpn හදාගන්න. මාසෙට ඩොලර් දෙකක් 3ක් වගේ නම් කමක් නෑ.. "නන්දෙ ගවයා එළවන සටනට ජය"
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,943
    8,287
    113
    Kotahena
    "නන්දෙ ගවයා එළවන සටනට ජය"
    ude indan wala bala bala inna tho koheda uu elawanne. vpn hoyanne thota kelawenakan gaanak naane. anik unta hena gahala giyath.

    thopi hinda thamai mechchara kal me ratata kela wune
     
    thefitnessfoods

    Junior member
  • Feb 9, 2022
    30
    17
    8
    Vpn දාගනිල්ලා කිව්වට සතියක් තිස්සේ ගනන් ගත්තේ නෑ.. දැන් play store එකත් block කරලා. වැල බැලුවා උදේ ඉදලා ඒකත් දැන් එපා වෙලා. උබල දන්න වෙන ක්රමයක් කියපල්ලකෝ site එකකට වගේ ගිහින් vpn හදාගන්න. මාසෙට ඩොලර් දෙකක් 3ක් වගේ නම් කමක් නෑ.. "නන්දෙ ගවයා එළවන සටනට ජය"
    Play Store wada ban