පිහියක් ලග තබා ගැනීම

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පිහියක් ලග තබා ගැනීම

    මම බයික් එකේ වැඩට යන්නේ. රෑට එහෙම ගමන් බිමන් තියෙනවා.
    සහ ඔෆිස් එකේදී හදිස්සියට කේක් එහෙම කපන්නත් ඕන වෙනවා. එක නිසා නිතරම මගේ බෑග් එකේ මේ ජාතියේ පිහියක් තියෙනවා.

    පොලිසියෙන් ඇල්ලුවොත් මට කෙස් ද ? ආත්මාරක්ෂාවට යම් දෙයක් ලග තියාගන්න එකට ලංකාවේ නිතිය මොකද්ද ?

    Large-folding-knives.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ebay නෙමෙයි බන්. ගෙදර තිබ්බ එකක්.
    ගෙදර වෙන කව්රු හරි ගෙන්නුවද දන්නේ නැ. මම නම් නෙමේ

    policiyen allala bag check karanne nae ne ban .... license insurance balai wedima unoth :rolleyes:

    beela indala policiyata ekkan giyoth nam check karai :eek:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කේක් හැම වෙලාවෙම කපනවාද තොගෙ ඔෆිස් එකෙ?
    බයික් එකේ යන ගමනුත් කේක් කපනවද?
    ඕක ඔෆිස් එකේ තියලා වරෙන්
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    machan mokakma hari case ekakadi uba gawa thibila mattu unoth ubata lede .. raa yaddi karumetawath check karaddi oka thibboth case machan ... oita wada podi pihiyak balapan purse eke fit wena
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    දැන් ඉන්න පොලිසියේ එවූන් එක්ක නීතියෙන් අවසර තිබ්බත් කථා කරන්න බැහැ බන් :growl:. නීති හදල හරි ලෙඩක් වට්ටවයි:no:. ඕව කතාකරන්න ගියොත් මල පනිනව අපිට:growl:. ඔන්න ඕක ගෙදර තියල පලයන්. නිකන් ලෙඩ දාගන්න වෙන්නෙ. :(
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මමනම් ලංකාවෙ ගමනක් යනකොට ඔය වගේ එකක් නිතරම අරගෙන යන්නෙ(යන ගමන, පළාත අනුව).

    උඹට ඕක ආත්මාරක්ෂාවටනම් ඕන, මම පොඩි උප්පරවැට්ටියක් කියන්නම්.

    මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු දෙයක් තමයි මෙන්න මේ වගේ කතුරක් සාක්කුවේ දාගෙන යන එක(ඩෙනිමෙ තියන පොඩි සාක්කුවට දාන්න පුළුවන්).

    foldsciss_1388675681.jpg


    පොඩි හින්ද කරදරේකුත් නෑ, පොලිසියෙන් බැලුවත් මොනවත් කියන්න බෑ.

    හදිසියකදී ඕක බාගෙට දිග ඇරල,

    fold-scissors-02.jpg


    මෙන්න මේ වගේ එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    213067c33a5317674d8a1e8b3b5592ff.jpg


    දබර ඇඟිල්ලයි, සුළඟිල්ලයි ඇඟිලි දාන හිල් දෙක අස්සෙන් ගිහින්, මැදගිල්ලයි වේදගිල්ලයි මැද්දෙන් කතුරේ උල එන විදිහට.

    හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණි!
     
    Last edited:

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණි!
    අත්මාරක්ෂාවට ලඟ වැටිලා තියෙන ගලකින් කෙලලා එකෙක් මලොත් උඹට බේරෙන්න පුලුවන්
    ඒත් ඔහොම එකක් කලොත් නම් ඇප දෙන්නෙත් නැහැ මචන්
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අත්මාරක්ෂාවට ලඟ වැටිලා තියෙන ගලකින් කෙලලා එකෙක් මලොත් උඹට බේරෙන්න පුලුවන්
    ඒත් ඔහොම එකක් කලොත් නම් ඇප දෙන්නෙත් නැහැ මචන්

    පිහියක් තියන් යනවට වැඩිය ඕකට මම කැමති මචන් ඕකෙන් හිතලවත් මිනිහෙක් මරන්න අමාරුයි. උල අඟල් භාගයක් විතර තියෙන්නෙ. බෙල්ලෙ ධමනිය වගේ තැනකට ගානට ඇන්නොත් මිසක් මැරෙන්නෙ නෑ. ගලකින් ගහන කොට ඕකට වඩා risk එකක් තියනව.
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    පිහියක් තියන් යනවට වැඩිය ඕකට මම කැමති මචන් ඕකෙන් හිතලවත් මිනිහෙක් මරන්න අමාරුයි. උල අඟල් භාගයක් විතර තියෙන්නෙ. බෙල්ලෙ ධමනිය වගේ තැනකට ගානට ඇන්නොත් මිසක් මැරෙන්නෙ නෑ. ගලකින් ගහන කොට ඕකට වඩා risk එකක් තියනව.
    නොමැරුනත් ඔහොම ඇන්නොත් කේස් මචන්
    වලියක් යද්දි අල්පෙනෙත්තක් ගෙදරින් ගෙනත් ඇන්නත් ඒක යන්නේ අපි ප්ලෑන් කරපු විදිහට
    වලියක් ගියොත් හොඳම වැඩේ කටින් කතා කරලා ශේප් වෙන එකයි
    අනිත් එකා ඇඟටම ආවොත් ටිකක් බර කරලා නහයට එකක් දෙන්න තියෙන්නෙ
    වැඩියෙන් උඩ පනින එකාට හයියෙන් එකක් දුන්නම වලිය ඉවරයි
    3න් 4 දෙනෙක් ගෙන් ගුටි කන එක සැපයි ඕවා වලින් ඇනලා පොලිසියේ ඉන්නවට වඩා
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    නොමැරුනත් ඔහොම ඇන්නොත් කේස් මචන්
    වලියක් යද්දි අල්පෙනෙත්තක් ගෙදරින් ගෙනත් ඇන්නත් ඒක යන්නේ අපි ප්ලෑන් කරපු විදිහට
    වලියක් ගියොත් හොඳම වැඩේ කටින් කතා කරලා ශේප් වෙන එකයි
    අනිත් එකා ඇඟටම ආවොත් ටිකක් බර කරලා නහයට එකක් දෙන්න තියෙන්නෙ
    වැඩියෙන් උඩ පනින එකාට හයියෙන් එකක් දුන්නම වලිය ඉවරයි
    3න් 4 දෙනෙක් ගෙන් ගුටි කන එක සැපයි ඕවා වලින් ඇනලා පොලිසියේ ඉන්නවට වඩා


    :yes::yes::yes::yes::yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇහුවොත් කියපං වයිෆ් කෑගහනවා ගෙදර පිහිය කැපෙන්නෙ නෑ කියලා..
    මං ‌මේ ඔෆිස් එකේ කේක් කපන පිහිය ගෙදර අරන් යනවා කියලා..​