පිළියන්දලට කෙල්ලෙක් ඕන 🔴🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    එකපාරටම හිත රිදෙව්වට සමාවෙන්න, කතාව මේකයි

    පිළියන්දලට කෙල්ලෙක් ඕන
    කෙල්ලෙක්ට පිළියන්දල 255 පාරෙන් නවතින්න දෙනවා

    කතන්දරේ මේකයි, මගේ ඉස්කෝලේ යාලුවෙක් බැදලා දැන් ගල්ෆ් ඉන්නේ. පොරගේ අයියත් ඉන්නේ එහෙ. එයාගේ අම්මා විතරයි පිළියන්දල 255 පාරේ තනියම ගෙදර ඉන්නේ. ඉතින් අම්මත් එක්ක ගෙදර නවතින්න යුනිවර්සිටි හරි ජොබක් කරන කාන්තාවක් හොයනවා අපි. අම්මගේ ආරක්ෂාවට තමයි බලන්නේ වැඩි හරියක්. පොඩ්ඩක් කතාකරලා ඉන්න. සති අන්තය ඉන්න පුළුවන් කෙනෙක් උනොත් වඩාත් හොදයි. විශ්වාසවන්ත කෙල්ලෙක් තමයි ඕන.
    අඩුම අඩු ගානකට කාබරේ දෙන්නේ. පොරට රුපියල් 5,000ක් තිබ්බත් ඇති මොකද සල්ලි වැඩක් නැහැ පොරට. අම්මත් එක්කම කුස්සිය එහෙම හවුලේ පාවිච්චි කරන්න පුළුවන් සහ විශාල ගෙයක් පාඩුවේ ඉන්න පුළුවන්.

    දන්නා කවුරුහරි ඉන්නවනම් මට PM එකක් එවන්න. ගේ තියෙන්නේ 255 පාරේ ගාමිණී ලොකුගේ ගේ ගෙවල් ලග. ඇවිදින දුර 255 පාරට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096

    සල්ලි අවුලක් නැත්ත වැඩට කාවහරි ගන්න කියපන්කො බන්. දැන් කාලේ කෙල්ලෝ ඔහොම නිකන් "තනි රකින" service දෙන්නෙ නෑනේ බන්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    කුලියට ඉන්නයි, අම්මා බලාගන්නයි, සති අන්තේ ගෙදර ඉන්නයි. හොර ගෑනියෙක්ද හොයන්නේ? 🥴 ✊ 💦
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    සල්ලි අවුලක් නැත්ත වැඩට කාවහරි ගන්න කියපන්කො බන්. දැන් කාලේ කෙල්ලෝ ඔහොම නිකන් "තනි රකින" service දෙන්නෙ නෑනේ බන්
    ගන්න එකිලා යනවලු බන්. ගමේ ගියාම එන්නේ නැහැලු.

    කුලියට ඉන්නයි, අම්මා බලාගන්නයි, සති අන්තේ ගෙදර ඉන්නයි. හොර ගෑනියෙක්ද හොයන්නේ? 🥴 ✊ 💦
    වේස කතා එපා

    ටැමිල් කෙල්ලෙක් ඉන්නවා ස්පා කෙල්ලෙක්.
    ඕන නම් කියපන්
    උබ දිනපතා දන්නා එකක්ද?
     
    • Haha
    • Like
    Reactions: SimMaster and NRTG

    AnuradhaRa

    Well-known member
  • දැක්ක නේද අනුරාධල වගේ අයගෙන් වෙන සේවය
    පැය 24 ම දෙමව්පියො ගාව.
    එයාලට හදිසියක් වුණාම කාටවත් කතා කරන්න ඕනෙ නෑ. මල්ටි බාසෙක් ගෙදරම ඉන්නව
    ආරක්ෂාවටත් හොදයි
    බව්වෙකුත් ඉන්නව, පූසෙකුත් ඉන්නව
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    එකපාරටම හිත රිදෙව්වට සමාවෙන්න, කතාව මේකයි

    පිළියන්දලට කෙල්ලෙක් ඕන
    කෙල්ලෙක්ට පිළියන්දල 255 පාරෙන් නවතින්න දෙනවා

    කතන්දරේ මේකයි, මගේ ඉස්කෝලේ යාලුවෙක් බැදලා දැන් ගල්ෆ් ඉන්නේ. පොරගේ අයියත් ඉන්නේ එහෙ. එයාගේ අම්මා විතරයි පිළියන්දල 255 පාරේ තනියම ගෙදර ඉන්නේ. ඉතින් අම්මත් එක්ක ගෙදර නවතින්න යුනිවර්සිටි හරි ජොබක් කරන කාන්තාවක් හොයනවා අපි. අම්මගේ ආරක්ෂාවට තමයි බලන්නේ වැඩි හරියක්. පොඩ්ඩක් කතාකරලා ඉන්න. සති අන්තය ඉන්න පුළුවන් කෙනෙක් උනොත් වඩාත් හොදයි. විශ්වාසවන්ත කෙල්ලෙක් තමයි ඕන.
    අඩුම අඩු ගානකට කාබරේ දෙන්නේ. පොරට රුපියල් 5,000ක් තිබ්බත් ඇති මොකද සල්ලි වැඩක් නැහැ පොරට. අම්මත් එක්කම කුස්සිය එහෙම හවුලේ පාවිච්චි කරන්න පුළුවන් සහ විශාල ගෙයක් පාඩුවේ ඉන්න පුළුවන්.

    දන්නා කවුරුහරි ඉන්නවනම් මට PM එකක් එවන්න. ගේ තියෙන්නේ 255 පාරේ ගාමිණී ලොකුගේ ගේ ගෙවල් ලග. ඇවිදින දුර 255 පාරට
    haule ekata gaanu dennek inna