onna oka tamai ape thaththath kale dan hodaiMachan hamadama wage ( puluwan tharam dawas wala) ude waruwe napan. Rata wate beheth beela meken thama goda giye. Danuth eka digata dawas 3, 4 k nanna beri unoth yantham enawa

Alagra? මේකේ Generic name එක කියන්න පුලුවන්ද මචන්?![]()
පීනසයි ,සෙමයි අතර සම්බන්ධයක් තියෙනවද මචං ?
, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ
, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙතෙන් එක පෙත්ත ගානේ බිව්වා
, මට නම් නිට්ටාවටම හොද වුනා
, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. මම කිව්වටම ගන්න එපා
, උබලට කොහොම වෙයිද දන්නේ නැහැ
. කොකටත් ගන්න කලින් අඳුනන පාමසීස් කෙනෙකුගෙන් අහලා බලලා ගනිල්ලා
. ඔය බෙහෙතම ගන්න ආදේශක ගන්න එපා
.
.මම හිතන්නේ තියනවා.
එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.
මම හිතන්නේ තියනවා.

මචන්ලා මටත් කලින් දරුණුවටම පීනස තිබ්බා, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ

![]()
මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න.
This is the view of western medicines toward that illness. peenasa is curable with eastern medicines. find a good sinhala weda mahaththaya..
bump
හෙනයා;21321889 said:
බඩේ ගිනියම තමා ඔක්කොටම මුල![]()
මටත් පීනස තිබ්බ බන්. මාත් රට වටේම ගිහින් බෙහෙත් ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. ඉබේම ඇරිලා ගියා වයසත් එක්ක. දැන් කලාතුරකින් තියෙන්නේ. හොඳම වැඩේ පරිස්සම් වෙන එක තමයි මචන්.![]()
මටත් ඉස්සර ගොඩක් ගන සැරේට පීනස් රෝගය තිබ්බා. ගෙදර අතුගානකොට දුහුවිලි පොදක් යන්න බැහැ කිවිසුම් ගිහින් අන්තිමට පිනසේ උග්‍ර වෙනවා. දැන් නම් ඉස්සර වගේ නැහැ කලාතුරකින් හැදෙන්නේ. එවෙලාවට ඇලග්‍රා ටැබ්ලට් එකක් බීල හුමාලය අල්ලනවා.
බිංගෝ බම්ප්
Alagra? මේකේ Generic name එක කියන්න පුලුවන්ද මචන්?![]()
Flexa panadeine
bumo
බෙන් 10;21322053 said:bump
Machan hamadama wage ( puluwan tharam dawas wala) ude waruwe napan. Rata wate beheth beela meken thama goda giye. Danuth eka digata dawas 3, 4 k nanna beri unoth yantham enawa
onna oka tamai ape thaththath kale dan hodai
Fexofenadine Hcl 120 mg වත් ගන්න. රෑට එකක්.
තව cetirizine එකත් හොදයි. ඒකට ටිකක් නිදිමත වෙනවා. නමුත් හවස 6 ට විතර බිව්වම ශේප්. මට නම් සෙට්‍රිසින් Fexofenadine වලට වඩා වැඩ කලා.
ගොටුකොල ඉස්මයි ,රතුළුණු පොඩි කරලා ඒ ඉස්මයි අරන් උදේම හිස්කද පිට දවස් 7ක් බොන්න .
|| BUMP ||

මටත් පිනස සැරට තිබුනා.ආයුර්වෙද කරන්න ගිහින් පපුවෙ සෙම ආවා.
ලගදි dr. krishantha jayasekaraගෙන් බෙහෙත් ගත්තා rhinocort 64 nasal spray ,inhalerඑකකුත් දුන්නා. දැන් හොදයිි,
පීනසයි ,සෙමයි අතර සම්බන්ධයක් තියෙනවද මචං ?
මම හිතන්නේ තියනවා.
එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.
මචන්ලා මටත් කලින් දරුණුවටම පීනස තිබ්බා, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ
, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙතෙන් එක පෙත්ත ගානේ බිව්වා
, මට නම් නිට්ටාවටම හොද වුනා
, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. මම කිව්වටම ගන්න එපා
, උබලට කොහොම වෙයිද දන්නේ නැහැ
. කොකටත් ගන්න කලින් අඳුනන පාමසීස් කෙනෙකුගෙන් අහලා බලලා ගනිල්ලා
. ඔය බෙහෙතම ගන්න ආදේශක ගන්න එපා
.
![]()
මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Ela.Thanks macho
bump
piriton wage ita wada sara ekak machan math beewa kalayak hena gahuwa wage ninda yanawa mata nam adu une nae machan
eka parak thread ekak tibba kegalle wala galigamuwe nadi weda mahattaya kiyala sinhala weda mahattayek gana