පීනස් රෝගය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Alagra? මේකේ Generic name එක කියන්න පුලුවන්ද මචන්? :)

    Fexofenadine Hcl 120 mg වත් ගන්න. රෑට එකක්.

    තව cetirizine එකත් හොදයි. ඒකට ටිකක් නිදිමත වෙනවා. නමුත් හවස 6 ට විතර බිව්වම ශේප්. මට නම් සෙට්‍රිසින් Fexofenadine වලට වඩා වැඩ කලා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ගොටුකොල ඉස්මයි ,රතුළුණු පොඩි කරලා ඒ ඉස්මයි අරන් උදේම හිස්කද පිට දවස් 7ක් බොන්න .
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    මටත් පිනස සැරට තිබුනා.ආයුර්වෙද කරන්න ගිහින් පපුවෙ සෙම ආවා.
    ලගදි dr. krishantha jayasekaraගෙන් බෙහෙත් ගත්තා rhinocort 64 nasal spray ,inhalerඑකකුත් දුන්නා. දැන් හොදයිි,
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පීනසයි ,සෙමයි අතර සම්බන්ධයක් තියෙනවද මචං ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පීනසයි ,සෙමයි අතර සම්බන්ධයක් තියෙනවද මචං ?

    මම හිතන්නේ තියනවා.
    එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මටත් කලින් දරුණුවටම පීනස තිබ්බා :(, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ :nerd:, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙතෙන් එක පෙත්ත ගානේ බිව්වා :dull:, මට නම් නිට්ටාවටම හොද වුනා:yes:, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. මම කිව්වටම ගන්න එපා :no:, උබලට කොහොම වෙයිද දන්නේ නැහැ :yes:. කොකටත් ගන්න කලින් අඳුනන පාමසීස් කෙනෙකුගෙන් අහලා බලලා ගනිල්ලා :rolleyes:. ඔය බෙහෙතම ගන්න ආදේශක ගන්න එපා :no:.

    2r27olz.jpg

    මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න:yes:.
     
    • Like
    Reactions: B_i_n_g_o

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම හිතන්නේ තියනවා.
    එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.

    Ela.Thanks macho
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මම හිතන්නේ තියනවා.
    එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.
    :baffled::baffled::baffled::(:(:(
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මටත් කලින් දරුණුවටම පීනස තිබ්බා :(, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ :nerd:, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙතෙන් එක පෙත්ත ගානේ බිව්වා :dull:, මට නම් නිට්ටාවටම හොද වුනා:yes:, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. මම කිව්වටම ගන්න එපා :no:, උබලට කොහොම වෙයිද දන්නේ නැහැ :yes:. කොකටත් ගන්න කලින් අඳුනන පාමසීස් කෙනෙකුගෙන් අහලා බලලා ගනිල්ලා :rolleyes:. ඔය බෙහෙතම ගන්න ආදේශක ගන්න එපා :no:.

    2r27olz.jpg

    මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න:yes:.

    piriton wage ita wada sara ekak machan math beewa kalayak hena gahuwa wage ninda yanawa mata nam adu une nae machan
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හෙනයා;21321889 said:
    :lol::lol::lol:

    බඩේ ගිනියම තමා ඔක්කොටම මුල :yes::yes::baffled:

    මටත් පීනස තිබ්බ බන්. මාත් රට වටේම ගිහින් බෙහෙත් ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. ඉබේම ඇරිලා ගියා වයසත් එක්ක. දැන් කලාතුරකින් තියෙන්නේ. හොඳම වැඩේ පරිස්සම් වෙන එක තමයි මචන්. :yes::yes:

    මටත් ඉස්සර ගොඩක් ගන සැරේට පීනස් රෝගය තිබ්බා. ගෙදර අතුගානකොට දුහුවිලි පොදක් යන්න බැහැ කිවිසුම් ගිහින් අන්තිමට පිනසේ උග්‍ර වෙනවා. දැන් නම් ඉස්සර වගේ නැහැ කලාතුරකින් හැදෙන්නේ. එවෙලාවට ඇලග්‍රා ටැබ්ලට් එකක් බීල හුමාලය අල්ලනවා.

    ow ban. samaharunta kaalayak thibila aduwela yanawa thamai. thanx bump walata.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බිංගෝ බම්ප්

    Alagra? මේකේ Generic name එක කියන්න පුලුවන්ද මචන්? :)

    Flexa panadeine

    බෙන් 10;21322053 said:

    Machan hamadama wage ( puluwan tharam dawas wala) ude waruwe napan. Rata wate beheth beela meken thama goda giye. Danuth eka digata dawas 3, 4 k nanna beri unoth yantham enawa

    onna oka tamai ape thaththath kale dan hodai

    Fexofenadine Hcl 120 mg වත් ගන්න. රෑට එකක්.

    තව cetirizine එකත් හොදයි. ඒකට ටිකක් නිදිමත වෙනවා. නමුත් හවස 6 ට විතර බිව්වම ශේප්. මට නම් සෙට්‍රිසින් Fexofenadine වලට වඩා වැඩ කලා.

    ගොටුකොල ඉස්මයි ,රතුළුණු පොඩි කරලා ඒ ඉස්මයි අරන් උදේම හිස්කද පිට දවස් 7ක් බොන්න .

    || BUMP ||

    thanx machanla :frown:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මටත් පිනස සැරට තිබුනා.ආයුර්වෙද කරන්න ගිහින් පපුවෙ සෙම ආවා.
    ලගදි dr. krishantha jayasekaraගෙන් බෙහෙත් ගත්තා rhinocort 64 nasal spray ,inhalerඑකකුත් දුන්නා. දැන් හොදයිි,

    sinhala beheth walata lede wediwelalu ban hoda wenne.

    පීනසයි ,සෙමයි අතර සම්බන්ධයක් තියෙනවද මචං ?

    mama danna widihata na bro. peenasa kiyanne asathmikathawayak.

    මම හිතන්නේ තියනවා.
    එක එක පුද්ගලයන්ට එක එක දේවල් අසාත්මිකයි. සමහර අයට දුම, තවත් සමහර අයට දූවිල්ල, තවත් සමහර අයට ජල වාෂ්ප, තවත් සමහර අයට පර්ෆියුම්. මේ වගේ දේවල් ටිකක් හරි නහයට ගියාම තමයි ලෙඩේ වැඩි වෙන්නේ.

    මචන්ලා මටත් කලින් දරුණුවටම පීනස තිබ්බා :(, ඊට පස්සේ මම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න ඩොක්ටර්ට කිව්වහම මෙන්න මේ බෙහෙත තමයි මට දුන්නේ :nerd:, මම මාස හතරක් විතර වගේ හැමදාම රෑට නිදගන්න කලින් ඔය බෙහෙතෙන් එක පෙත්ත ගානේ බිව්වා :dull:, මට නම් නිට්ටාවටම හොද වුනා:yes:, දැන් නම් ඕන වෙලාවක, ඕන පින්නක බය නැතුව එලියට බහින්න පුළුවන්. මම කිව්වටම ගන්න එපා :no:, උබලට කොහොම වෙයිද දන්නේ නැහැ :yes:. කොකටත් ගන්න කලින් අඳුනන පාමසීස් කෙනෙකුගෙන් අහලා බලලා ගනිල්ලා :rolleyes:. ඔය බෙහෙතම ගන්න ආදේශක ගන්න එපා :no:.

    2r27olz.jpg

    මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන බව කරුණාවෙන් සලකන්න:yes:.

    mama sedno kiyala peththak gannawa ban. ekatath echcharama suwayak na ban :dull:

    Ela.Thanks macho

    piriton wage ita wada sara ekak machan math beewa kalayak hena gahuwa wage ninda yanawa mata nam adu une nae machan

    eka parak thread ekak tibba kegalle wala galigamuwe nadi weda mahattaya kiyala sinhala weda mahattayek gana

    thanx hamotama :dull:
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් මීට අවුරුදු තුනකට විතර කලින් මටත් පීනස තදින්ම තිබුන.
    මාරවිල හොස්පිටල් එක ඉස්සරහ ඉන්නවා ආයුර්වේද වෙද මහත්තයෙක්.
    මම එයාගෙන් මාස 6 ක් විතර එක දිගට බෙහෙත් කෙරුව.
    ලෙඩේ නිට්ටාවටම හොද උනා. දැන් බේත් නවත්තලත් අවුරුදු දෙක හමාරක් විතර. :yes: