පීපල්ස් බෑන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරපු payments 2ක&#3

boomboom1985

Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    පීපල්ස් බෑන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරපු payments 2ක&#3

    මචන්ල, පීපල්ස් බෑන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරපු payments 2ක්ටම 2පාර ගනෙ සල්ලි කපාගෙන. මගෙ account එක passbook නැති ඔන්ලයින් 1ක්. ඒ payment 2දිම card center එකට ඉන්ෆොර්ම් කලා. පලවෙනි එක 2000 ක එකක්. උන් අමතරව තවත් 2000ක් කපාගෙන. උන්ට කතා කලාම කිවුව system time out එකක් කියල. මට කිවුව Fax එකකින් request එකක් දාන්න සල්ලි account එකට දාන්නම් කියල.මම කිවුව error එක ඔයලගෙ කියල ඔයාල දකිනවනම් why මගෙන් request එකක් අවශ්ය ? ඔයාලම ඒක හදන්න කියල. ඒත් උන් fax එක දානකම් සල්ලි දෙම්මෙ නැ බන්. අයෙත් 20000ක payment එකකටත් 2පාරක් කපගෙන. අයෙත් fax request ඉල්ලනව බන්. mage job eka site office එකක, එනිසා අමරුඉ එලියට ගිහින් fax වැඩ වලට. උන්ට බනින්නද බන්?why බන් උන්ට බැරි අයෙත් සල්ලි මගෙ account එකට දාන්න. මම check කරපු නිසයි මට 2පාරක් කැපුන කියල දැන ගත්තෙ.එහෙම චෙක් නොකරන උන්ගෙ කී දාහක් කපාගෙන ඇත්ද?
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    දවසක් ඔය උට්ටන්ගේ ඔන්ලයින් බෑන්ක් අවුලක් වෙලා මම උන්ට කෝල් කලාම උන් කියනවා එදා උන් ස්ට්‍රයික් නිසා පස්සේ කෝල් කරන්නලු.
    එදා ඒක ලොකු අවුලක් නැති සිද්ධියක් නිසා හොඳයි.හදිස්සි වැඩකදි වගේ නම් වහබොන්න වෙන්නේ..
     

    boomboom1985

    Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    ado, unta fax eka demme 26. 26 kiuwa ada 27 danawa kiyala. ada ude katha kala. ada ude kiuwa ada danawa kiyala.den katha kala.den kiyanawa ada 4.45pm passe account check karanna ada danawa kiyala. mage salli un kapa gena ewa apahu danna mechchara amaru procedure ekak tiyanawada ban?unta complain karanna unit ekak ethi nisa e gena ehuwa complain karanna. over the 4n complain baraganneth nelu. :angry:
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    lankawe thiyna chaterma bank walin ekk. eke weda krna un hithnan inne customerla kiynne unge hathuro kiyala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    68,000
    113
    ubata gahanna one otchara ivasanawata.man nan ohoma fax karanna kiypu dasema bank ekata gihin wede karagena sallith aragena account ekath close karala enawa.sampath dapan mata dama ledak watune nethi ekama bank eka.commercial ekath hodai
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හෆොයි එන්න එන්න වැඩ ලේසි කරනවා වෙනුවට මේ බැංකු වල ඔන් ලයින් සිස්ටම් වලින් වැඩ වැඩි කරනවා.....
     

    boomboom1985

    Junior member
  • Dec 15, 2014
    27
    2
    8
    salli account ekata awa machanla. mata account eka ayin karaganna widihak ne ban. salary wetenne ppls bank ekata. company eken salary danne ekata witharai. chater ban. card center eken katha karapu ekageth hena sadde.mata epa una ban.4n eken karanna puluwan dekuth nene.:confused:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    HNB ekin online mobitel bill payment ekak kara 26 thama payment eka awith ne salli aduwela account ekin epa wenawa