එක මට මීටර් වෙන්නේ නෑ බන්....බලමු තව කවුරුහරි මිට්ටෙක් උත්තර දෙයි....
try again


එක මට මීටර් වෙන්නේ නෑ බන්....බලමු තව කවුරුහරි මිට්ටෙක් උත්තර දෙයි....


හිතපන් උබ කුක් (cook) කෙනෙක් කියල,උබෙ කුස්සියෙ ඔරලොසුවක් නැ,වෙලාව බලාගන්න කිසිම විදිහක් නෑ
..
උබ ගාව තියෙනව විනාඩි 4 සහ විනාඩි 7 Hour glass දෙකක්...
කඩෙට පොරක් ඇවිල්ල උබෙන් ඉල්ලනව "මට විනාඩි 9ක් Boil කරපු බිත්තරයක් දෙන්න" කියල්
(එ යකාට බිත්තර් Boil ගැන හොද දැනුමක් තියෙනව.එක නිස අඩුවෙන්/ වැඩියෙන් බොඉල් කරන්න බෑ )....
උබ කොහොමද හරියටම විනාඩි 9ක් Boil බිත්තරයක් එකක් දෙන්නෙ?




ගං ඉවුරෙ (river bank)
උඹල අපි වගේම තමයි ඉතින් සමහර වෙලාවට සත්තුන්ටත් සල්ලි ඕන වෙනවා....... ඒ වගේ සත්තු ජාතියක් තමයි මාළු කියන්නෙ........... හරි මට කියපන් බලන්න උන කොහෙද උන්ගෙ සල්ලි තියන් ඉන්නෙ..........?
YOU, SIR, ARE A GENIUSඔරලෝසු දෙකම එකම වෙලාවෙ පටන්ගන්නවා......... එතකොට විනාඩි 4ක් යනකොට එකක් පිරිලා විනාඩි 7 එකේ 3ක් ඉතුරුයි. දැන් 4ක් පිරිච්ච එක අනිත් පැත්ත හරවනවා. ඒකෙ විනාඩි 3ක් යන්කොට විනාඩි 7 එක සම්පූර්ණයෙන් පිරිලා ඉවරයි. දැන් විනාඩි 7 එක අනිත් පැත්ත හරවනවා. එතකොට විනාඩි 4 එක පිරිලා ඉවර වෙනකොට විනාඩි 7 එකේ විනාඩියක් යනවා. දැන් එතකොට සම්පූර්ණ විනාඩි 8ක් ගිහිල්ලා. දැන් විනාඩි 7 එක ආයෙත් අනිත් පැත්ත හරවනවා. එතකොට අර ගියපු ටික ආයෙ අනිත් පැත්තට හැරැව්වම එතන විනාඩියක් තියෙනවා. දැන් ඔක්කොම විනාඩි 9යි.................![]()
ගං ඉවුරෙ (river bank)
dannako balanna, try ekak dennamඋඹ මාර දක්ශයෙක් නෙ....... හරි එහෙනම් ඊළඟ එකටත් උත්තරේ කියපන් බලන්න.......
Thambapu, katta nethi bittharayak venna oana.පට්ට වැඩකාර මැජික් කාරයෙක් ඉන්නවා. මිනිහා දවසක් කොන්ක්‍රීට් ලෑල්ලක් උඩට බිත්තරයක් අතාරිනවා. හැබයි අඩි දෙකක් විතර වැටිලත් බිත්තරේට මුකුත් වුනේ නෑ. ඇයි ඒ.........?

පට්ට වැඩකාර මැජික් කාරයෙක් ඉන්නවා. මිනිහා දවසක් කොන්ක්‍රීට් ලෑල්ලක් උඩට බිත්තරයක් අතාරිනවා. හැබයි අඩි දෙකක් විතර වැටිලත් බිත්තරේට මුකුත් වුනේ නෑ. ඇයි ඒ.........?

hitha ganna nam ba, biththare boiled da?පට්ට වැඩකාර මැජික් කාරයෙක් ඉන්නවා. මිනිහා දවසක් කොන්ක්‍රීට් ලෑල්ලක් උඩට බිත්තරයක් අතාරිනවා. හැබයි අඩි දෙකක් විතර වැටිලත් බිත්තරේට මුකුත් වුනේ නෑ. ඇයි ඒ.........?
malunta mokatada salli one... bili koku gannada?
Thava uttharayak thiyanava.පට්ට වැඩකාර මැජික් කාරයෙක් ඉන්නවා. මිනිහා දවසක් කොන්ක්‍රීට් ලෑල්ලක් උඩට බිත්තරයක් අතාරිනවා. හැබයි අඩි දෙකක් විතර වැටිලත් බිත්තරේට මුකුත් වුනේ නෑ. ඇයි ඒ.........?

Itin adi 2kadi bittharey bidenney ney.
Thambapu, katta nethi bittharayak venna oana.![]()
hitha ganna nam ba, biththare boiled da?
ehenam ithin concrete eka aluth ekak, hai wela nathi ekak
නෑ බිත්තරේ අමු බිත්තරයක්............
Thava uttharayak thiyanava.
Lealla thiyenney adi 2kata vadaa pahalin.Itin adi 2kadi bittharey bidenney ney.
![]()
Apooooooooo bayath hithenawa.....සල්ලි වලින් උන් මොනව හරි කරනව ඇති..... ඒක අපිට වැඩක් නෑ නෙ.... ඊළඟ ප්‍රශ්ණෙට උත්තර දීපන්......

