Jobinjob ekata
Mata REPUTATION deepan yako !!
Umba kanna tama hadanne magen !! yako amaruwen utthare hoya gatte!!ඕක නෙවෙයි හරි උත්තරේ.......

Umba kanna tama hadanne magen !! yako amaruwen utthare hoya gatte!!![]()
ඔන්න උඹ උඹේ යාළුවො සෙට් එකක් එක්ක පුස්ථකාලෙට යනවලු පොත් කියවන්න. එක යාළුවෙක් කියනවලු පොතක නමක් කියලා ඒ පොතේ 75,76 පිටු අස්සෙ $100 කොළයක් තියනව කියලා. කොල්ලො සෙට් එක දැන් එක පුරාගෙන ඒ පොත හොයනවලු. හැබයි උඹ විතරක් ඒක හොයන්නෑලු. ඒ මොකද?

නෑ උත්තරේ වැරදි............a potha thiyenne man gawane, kalinma gaththa mama![]()
ඔන්න උඹ උඹේ යාළුවො සෙට් එකක් එක්ක පුස්ථකාලෙට යනවලු පොත් කියවන්න. එක යාළුවෙක් කියනවලු පොතක නමක් කියලා ඒ පොතේ 75,76 පිටු අස්සෙ $100 කොළයක් තියනව කියලා. කොල්ලො සෙට් එක දැන් එක පුරාගෙන ඒ පොත හොයනවලු. හැබයි උඹ විතරක් ඒක හොයන්නෑලු. ඒ මොකද?

ඔන්න උඹ උඹේ යාළුවො සෙට් එකක් එක්ක පුස්ථකාලෙට යනවලු පොත් කියවන්න. එක යාළුවෙක් කියනවලු පොතක නමක් කියලා ඒ පොතේ 75,76 පිටු අස්සෙ $100 කොළයක් තියනව කියලා. කොල්ලො සෙට් එක දැන් එක පුරාගෙන ඒ පොත හොයනවලු. හැබයි උඹ විතරක් ඒක හොයන්නෑලු. ඒ මොකද?
$100ye kola thiyenawada machooooooooo?
උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනෙ......... lahirukasun ළමය හරි උත්තරේ දුන්නා......