නෑ මචං..
සිරිසේන රජ කල දෙමළු සහ මුස්ලිමෝ නටනවා..
![]()
අඩනව නෙවෙයි මචන් ඇඩෙනව...
අපට හා රටට වෙන්න යන දේ දැකල...

me yana vidiya nam ratata honda vidiyak neme ban.antimata mun rata loku awlaka patalawanawa shuwer.

අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..
තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...
එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි![]()
මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැ. මුන් ඔකොම අවස්ථාවාදී දේශපාලකයෝ කියලා. මිනිස්සු කරන්නේ තමන් කැමති අවස්ථාවාදී දේශපාලුවන්ට උන්ග පක්ෂෙට සුදු හුණු ගලා අනිත් උන්ගේ වැරදි කියන එක විහ්ටරයි.. ඉතින් මෙහෙම ඉනිස්සු ඉන රටේ අවස්ථාවාදී දේශපාලුවෝ සාම්දම තමන්ගේ වැඩේ කරගනවා.

අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..
තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...
එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි![]()

Patiya : Madamulane bayiyekta ridila.
Ruchira: Sirisenage kaale witharada badumila wadi une?