පුටින් වගේද යකෝ සිරිසේන..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නෑ මචං..
සිරිසේන රජ කල දෙමළු සහ මුස්ලිමෝ නටනවා..

profilepic477372_2.gif

අඩනව නෙවෙයි මචන් ඇඩෙනව...
අපට හා රටට වෙන්න යන දේ දැකල...

කෙල වුනාට පස්සෙ ගංකබරයව (හොරාව) රජකමට පත් කරගමු :D
ඊට කලිං ඌ කූරියා ගහයිද බං දැං 71යි නේද වයස? :dull:

me yana vidiya nam ratata honda vidiyak neme ban.antimata mun rata loku awlaka patalawanawa shuwer.

බලමුකො මචං. දැං අකිල විරාජ් කාරයා ප්‍රෙස් එකක් තියලා බයියන්ට විරේක පෙති පෙව්වා. මට උගෙ අදහස ගැන හොඳ පැහැදීමක් ඇති වුනා කලින් නිල ඇඳුම් වෙනුවට වවුචර් දෙන එක චාටර් සිද්දියක් කියලා හිතුනත්. අනික් දේවලුත් ඔහොම තමා ජනමාධ්‍යෙයන් එලියට එන්නෙ හරිම දේ නෙවෙයි :D
 
waligamaya

Well-known member
  • අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..

    තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...

    එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි :(

    මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැ. මුන් ඔකොම අවස්ථාවාදී දේශපාලකයෝ කියලා. මිනිස්සු කරන්නේ තමන් කැමති අවස්ථාවාදී දේශපාලුවන්ට උන්ග පක්ෂෙට සුදු හුණු ගලා අනිත් උන්ගේ වැරදි කියන එක විහ්ටරයි.. ඉතින් මෙහෙම ඉනිස්සු ඉන රටේ අවස්ථාවාදී දේශපාලුවෝ සාම්දම තමන්ගේ වැඩේ කරගනවා.
     
    • Like
    Reactions: kolavari

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella

    අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..

    තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...

    එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නැ. මුන් ඔකොම අවස්ථාවාදී දේශපාලකයෝ කියලා. මිනිස්සු කරන්නේ තමන් කැමති අවස්ථාවාදී දේශපාලුවන්ට උන්ග පක්ෂෙට සුදු හුණු ගලා අනිත් උන්ගේ වැරදි කියන එක විහ්ටරයි.. ඉතින් මෙහෙම ඉනිස්සු ඉන රටේ අවස්ථාවාදී දේශපාලුවෝ සාම්දම තමන්ගේ වැඩේ කරගනවා.

    අපේ රටේ කරුමේ තමා...කවදාවත් අපිට මේ රට දියුණු වෙලා තියෙනවා දකින්න ලැබෙන එකක් නැහැ මේ විදිහට නම්...අපේ දරුවොන්ට වත් හොද රටක් ඉතුරු වෙයිද මන්ද මෙහෙම ගිහින් :no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපරාදේ මූට චන්දෙ දුන්නේ කියල හිතෙනවා වෙලාවකට..මහින්දය හොරා උනත් මෙහෙම පජාත වැඩ කරේ නැහැ..මුන් කියලත් හොරුනේ..රවිය කියන්නේ කොහොමත් හොද එකෙක් නෙමෙයිනේ...අරුන් හොරා කාල අඩු ගානේ මොක මොකවත් හරි කරා රටට..මුන් හොරා කනවා විතරනේ...බඩු මිලත් සෑහෙන්න වැඩි වෙලා...කිසි මගුලක් ආයේ අඩු වෙන එකක් නැහැ..වාහන ගන්න එකත් සාමාන්‍ය මිනිස්සුන්ට හීනයක් ම වෙලා ඉවරයි..

    තාමත් අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන උන්ගේ කකුල් ලෙවකන්න යනවනේ මෙච්චර වැරදි දැක දැක..මහින්දත් එපා, රනියත් එපා, මයිත්රීත් එපා, මේ රට දියුණු කරන මිනිහෙක් ඕනේ කියන අදහස කවදා අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙයිද...

    එතකන් අපේ රට හැම දාම එක තැනම පල් වෙවී තියේවි :(

    :yes::yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63