එහෙනම් අරන් දීපන් VGA එක ලොකුවට නැති පොඩි කම්පියුටර් එකක් පොඩි ගේම් දාගෙන ගහන්න පුලුවන්. තව එකක් කියන්නම්. ශිෂ්‍යයත්වේ කියන්නේ නිකයි ටොයි පේපර් එකක් විතරයි. අධි තක්සේරුව විනාශයට මුලයි මචං.![]()
එක තේරෙන්නේ බන් අපිටනේ අපි වෙන විබාග කරලා තියන හින්දනේ .. පොඩි එකා දන්නේ එක විතරයි .. උ එක මහන්සි වෙලා pass වෙලා දෙනවා කිව්වා එකත් දුන්නේ නැතුවම උට අව්ල් නැද්ද ..
උට online game දඩ මගුල් දෙන්න නෙමේ NFS එකක් වගේ game ගැහුවට මොකද වෙන්නේ ..
උබල ඒ කාලේ යාලුවෝ එක්ක තරගෙට ගහල නැද්ද ඕව .. ඒ කාලේ ආතල්නේ .. ඉස්කෝලේ ගිහින් ඕවනේ කතා වෙනෙන් level කියක් ගැහුවද අරව මේවා .. (වයස නොදනී ඒ හින්ද එහෙම නැද්ද දැන් නෑ )උබල ලොකු වෙලා ඊට පස්සේ ඒ මනසිකත්වයෙන්නේ හිතන්නේ game ගහල වැඩක් නෑ ඕකෙන් මොනවද ලැබෙන්නේ අරව මේවා .. උබලට ඒ කාලේ ඔහොම කිව්වට තේරෙන් නැනේ එහම දේවල්






