පුතාට කොම්පියුටරයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ යාලුවො නෑ කොම්පියුටර් ගැන ලොකු දැනීමක් තියෙන උන්.
    ඔය ෆිල්ම් එකක් දාගෙන බලන්න සිංදුවක් අහන්න තමා උන් දන්නෙ. :lol:
    ඒකනේ ඒ වෙලාවෙ කතාවෙ වෙන පැත්තකට හැරුනනේ.
    මං Post එක දැම්මෙත් ඒ ගැන දැනගන්න.
    මොනා කරන්නද.
    මොකුත් වෙලා නෑ බොල ඕක හොදයි:):):)

    දහ පාලොස් දාහකට හූල්ලන්න තරම් අහේනියක් නැත්නම් සල්ලි තියෙනවනම් කාලා බීලා ඉදපන් බන්..:lol:

    කොල්ලට සතුටුද? ඌට කියපන් අද්‍යාපනේ අඩාල උනොත් ඕක ගහනවා පොලවේ කියලා. පිස්සු කෙලින්න ගත්තොත් දෙතුන් පාරක් අවවාද කරලා කෙලල ඇරපන් කෑලියන්න :):cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමාජේ පිරිහිලා නෙමෙයි බං පොර ජාතකය. මෙතන ඉන්න ගොඩක් උන්ට ඇත්තටම ඕනේ මූට උදව් කරන්න නෙමෙයි තමුන් කොච්චර පොරවල්ද කියලා පෙන්නන්න එලකිරි එකේ උන්ට. ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. එක්කෝ උගත් මෝඩයෝ, නැත්නම් උපන් මෝඩයෝ. :lol::lol:

    ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. - අන්න ඒක තේරුම් ගත්තනම් වටිනවා

    මේකේ පොර ටෝක් දෙනවා/ හෝ අනික් උන්දෙනවා කියල හිතන් ඉන්න උන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ කතාව නම් ඇත්ත සහෝ.
    මං ඕක අරන් දීලා ගෙදර ආපු ගමන්ම මිනිහට කිව්වා ඔය ගැන.
    පුතේ මං සල්ලිකාරයෙක් නෙමෙයි.
    ඒත් ඔයා හැමදාම මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලලා අඩන නිසා ගෙවල් ගානෙ යන නිසා මේක අරන් දුන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන් අරන් තියපු සල්ලි වලින් කියලා.
    එයා කියනවා මට ආයෙ මොකුත් එපාලු.
    ඕන වෙලා තිබුනෙ මෙච්චරයිලු.
    වයිෆුත් මොනවද මොනවද කියනව මට ඇහුනා.
    හැබැයි එයා වයිෆ් කියන දේවල් අහන්නෑ මල්ලි. :(

    මගේ මාමා. මේකේ එකාලා කියන විදිහට නැති උනා මාමගේ පුතාට වයස අවුරුදු 13 දී. ඒ වෙනකන් ඌ ඉල්ලපු හැම දේම ඉල්ලන පරක්කුවෙන් ගෙනත් දුන්නා. ඌ වරදක් කලොත් ගැහුවේ නැත්තේ නෑ. ගහද්දි කලිසමේ බෙල්ට් එක ගලෝලා අරගෙන ගැහුවේ. මැද්දට බේරගන්න නැන්දා පැන්නොත් හෝ අපි පැන්නොත් අපිටත් වදිනවා මාමට මීටර් වෙනකන් වෙන එකෙක්ටනේ ගහන්නේ කියලා. හැබැයි ඌට ඒ වෙද්දි අරගෙන දෙන්න පුලුවන් හැමදේම අරගෙන දුන්නා. ඌට ලයිශන් නැති කාලෙම මේකේ සමහර පෝස්ට් වල මම දැක්කා වගේ බයික් එකක් අරගෙන දුන්නා. වයස 12 යි බං බයික් එකක් අරගෙන දෙද්දි. ඌ උස මහත් බුවා ඒ කාලේ ඉඳන්ම. කම්පියුටර්ද, ප්ලේස්ටේශන්ද හැම දේම අරගෙන දුන්නා. හැබැයි මාමා හදිසි අනතුරකින් නැති උනා. එදා පටන් ඌ අද වෙනකොට ඌව කන්ට්‍රෝර්ල් කරන්න පුලුවන් උනේ මාමගේ මල්ලිට විතරයි බං. උගේ අම්මට ඌව කන්ට්‍රෝල් කරන්න බැරි උනා. ඕක මම දැකපු අත් විඳපු අත්දැකීම.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොල්ලා නම් සතුටින්.
    ඒත් මට නම් මේ ගාණ ලොකු ගානක් සහෝ.
    මොනව කරන්නද.
    අද කාලෙ උන්දලට නැතිබැරිකම් තේරෙන්නෙ නෑ.
    මුල ඉදලම කමෙන්ට්ස් වල කිව්වේ මම.. හැමදෙයක්ම ක්‍රමේට පාලනයක් ඇතුව කරපන්.. බයවෙන්න එපා වරදින්නේ නෑ

    දරුවන්ට ආදරෙන් ලගින් ඉදපන්. හැමවෙලේම ගහන්න යන්න එපා. කොල්ල වයිෆ්ව ගනන් ගන්නේ නැත්තෙත් වයිෆ් හැමවෙලේම ගහපු ගමන්ම වෙන්න ඇති. උබ අවශ්‍ය වෙලාවට විතරක් කාලි මෑනියෝ ආවේස කරගනින්. නැතන්ම් කාලි මෑනි ආවේසය කොල්ලට ජෝක් එකක් වෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18887648 said:

    ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. - අන්න ඒක තේරුම් ගත්තනම් වටිනවා

    මේකේ පොර ටෝක් දෙනවා/ හෝ අනික් උන්දෙනවා කියල හිතන් ඉන්න උන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා:lol::lol::lol::lol:

    මම නම් මචං ඒක තේරුම් අරගෙන ඉන්නේ පොඩි කාලේ ඉඳලම. ;);)

    මචං උඹට ඒ කිව්ව එකට රිදුනනම් සොරි හොඳේ. :lol::lol:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    pissuda yko thopi wage buru thatha knk epa one naha athara dapi ya anungn wdk naha unta gaha ganna labbak gagnna kyapiya
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉස්කෝලෙ නොගියොත් කොම්පියුටර් එක ගලවල විසික් කරනවා.
    මං ඒක කලින්ම කියල තියෙන්නෙ.
    එයා කියනවනේ හොදට ඉගෙනීම් කටයුතු කරනවා කියලා.
    පන්තියෙ කී වෙනියද බලනවා.
    කලින්ට වඩා පහු බැස්සොත් කොම්පියුටර් එක පැත්තකට දානවා.
    එයා ඒක දන්නවා.
    එලකිරි.... ලමයව 18ක් 20ක් වත් වෙනකන් හුගාක් මොනිටර් කරපන්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් මචං ඒක තේරුම් අරගෙන ඉන්නේ පොඩි කාලේ ඉඳලම. ;);)

    මචං උඹට ඒ කිව්ව එකට රිදුනනම් සොරි හොඳේ. :lol::lol:
    ඔනලයින් රිදෝගන්නවා කියල එකක් නෑ සුදූ. අනික මම පොරටෝක් දීලත් නෑ.. ඔන්න ඉතින් ඉදුල් කන උන්ටනම් "අපි බත් කනවෝ" කිව්වත් බත් කන එක පොරටෝකක් :lol::lol::lol:

    මෙතන පොරටෝක් දුන්නත් නැතත් දෙන එකාට ලයිට් බිලයි නෙට් බිලයිනේ එන්නේ. ඒකත් ඌම ගෙවන්න එපැයි. මොකෝ පොරටෝක් දීලා මේකේ එකෙක්ගේ පව්ලකින් හොද දෑවැද්දක් එක්ක කසාදයක් කරගන්න කියලද? :lol::lol:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18887609 said:
    තනිකර රැඩිකල් පිස්සො ඉන්නවා බන් ගනන් ගන්න එපා:)
    මම එකපාරම ඔයාලා එක්ක කදේ දාන් ඉදලා මාරු උනානේ.
    පුතා ආපු නිසා එයාට බත් ටිකක් කවලා එහෙම්ම ගාලු ගියා.
    ඉතිං මං මේකෙ අයගෙන් උදව් අරන් එහෙම්ම මාරු වෙන එක හොද මදිනේ.
    ඒකයි මං යුතුකමක් විදියට කොම්පියුටර් එකක් ගත්තා කියලා ගානත් එක්ක දැම්මෙ.
    එයා හිතන්න ඇති වෙන විදියකට.
    :(

    මම මේ අදයි ඔයා කලින් දාපු පෝස්ට් එහෙම බැලුවෙ.
    තාත්තා ගැන දාපු පෝස්ට් එකට නම් හදවතටම දැනුනා.
    ඒ වගේම දියුණුවෙන්න ගොඩක් දේවල් ඔයා මේකෙ අයට කියාදීලා තියෙනවා.
    ඇත්තටම ගරු කරන්න ඕන පුද්ගලයෙක්.

    සහෝ වාහන පිස්සෙක් නේද? :lol:
    මං ගාවත් තියේ Nissan FB 15 2000 කටුවක්.
    කලින් Delica L300 ක් තිබ්බා. පහමාරකට දීලා ෙම්ක ගත්තා දාසයකට :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක නං මටත් හිතුන :lol: :eek: :lol:

    මොනවා කියන්නද බං වෙන. මූට ත්‍රෙඩ් එකට උදව් කරන එක පැත්තක පහු පහු වෙනකොට පත හෑලි එක්ක පොර ටෝක් දීලා පට්ට අප්පිරියයි කියවන්න. අනේ මන්දා බං එලකිරි එකේ ඕක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,278
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉස්කෝලෙ නොගියොත් කොම්පියුටර් එක ගලවල විසික් කරනවා.
    මං ඒක කලින්ම කියල තියෙන්නෙ.
    එයා කියනවනේ හොදට ඉගෙනීම් කටයුතු කරනවා කියලා.
    පන්තියෙ කී වෙනියද බලනවා.
    කලින්ට වඩා පහු බැස්සොත් කොම්පියුටර් එක පැත්තකට දානවා.
    එයා ඒක දන්නවා.
    Iskole yai- eth school work home work okkoma ewarai.
    Tho anda ponna huttek ban.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නොබැද ඉන්න තීරණය කරා .. ඔය මුකුත් කරදර ප්‍රශ්න මගුල් නැනේ ..
    game එකත් මන්ම අරගෙන ගහනව වැඩේ close :):):):):):)

    උඹේ ටිකිරි මොලේ තමයි මොලේ :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18887712 said:
    ඔනලයින් රිදෝගන්නවා කියල එකක් නෑ සුදූ. අනික මම පොරටෝක් දීලත් නෑ.. ඔන්න ඉතින් ඉදුල් කන උන්ටනම් "අපි බත් කනවෝ" කිව්වත් බත් කන එක පොරටෝකක් :lol::lol::lol:

    මෙතන පොරටෝක් දුන්නත් නැතත් දෙන එකාට ලයිට් බිලයි නෙට් බිලයිනේ එන්නේ. ඒකත් ඌම ගෙවන්න එපැයි. මොකෝ පොරටෝක් දීලා මේකේ එකෙක්ගේ පව්ලකින් හොද දෑවැද්දක් එක්ක කසාදයක් කරගන්න කියලද? :lol::lol:

    අන්න ඒක තමයි බං මමත් කියන්නේ.

    හරි හරි මම කිව්වේ නෑනේ බං උඹ පොර ටෝක් දුන්නා කියලා. මම කිව්ව තැනක් තියෙනම් පෙන්නපන් මචං උඹ පොර ටෝක් දුන්නා කිව්ව. උඹ මොකද මේ කොහෙවත් යන තොප්පියක් ඔලුවට ඇදලා දාගත්තේ.? :lol::lol:

    ඒ කතාව උඹට අදාල නැත්නම් just ignore mate. don't bother with it.

    මේක කියවන උන් ඔක්කොම කියවලා තීරණය කරාවි කවුද මූට උදව් කරනවා කියලා පොර ජාතකේ දාලා තියෙන්නේ කියලා. උඹට ඇඟිල්ල මම දික් කලේ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම එකපාරම ඔයාලා එක්ක කදේ දාන් ඉදලා මාරු උනානේ.
    පුතා ආපු නිසා එයාට බත් ටිකක් කවලා එහෙම්ම ගාලු ගියා.
    ඉතිං මං මේකෙ අයගෙන් උදව් අරන් එහෙම්ම මාරු වෙන එක හොද මදිනේ.
    ඒකයි මං යුතුකමක් විදියට කොම්පියුටර් එකක් ගත්තා කියලා ගානත් එක්ක දැම්මෙ.
    එයා හිතන්න ඇති වෙන විදියකට.
    :(

    මම මේ අදයි ඔයා කලින් දාපු පෝස්ට් එහෙම බැලුවෙ.
    තාත්තා ගැන දාපු පෝස්ට් එකට නම් හදවතටම දැනුනා.
    ඒ වගේම දියුණුවෙන්න ගොඩක් දේවල් ඔයා මේකෙ අයට කියාදීලා තියෙනවා.
    ඇත්තටම ගරු කරන්න ඕන පුද්ගලයෙක්.

    සහෝ වාහන පිස්සෙක් නේද? :lol:
    මං ගාවත් තියේ Nissan FB 15 2000 කටුවක්.
    කලින් Delica L300 ක් තිබ්බා. පහමාරකට දීලා ෙම්ක ගත්තා දාසයකට :lol:

    ඉදුල් කන එකාට අපි බත් කනවා කිව්වොත් ඒකත් පොර ටෝකක්. ඔය පොරටෝක කියන එක අහන එකාට සාපේක්ශයි බන් හුගක් වෙලාවට:lol::lol:

    සහෝ වාහන පිස්සෙක් නේද? - මයිලක් මයිලක් ගානේ රථ ගාය..:lol::lol: බයික් පිස්සුව තිබ්බ, කුඩුවෙන්න හැප්පුනාට පස්සේ ඒක නිට්ටාවටම හොද උනා. අදටත් සීතල රටවලට එහෙම ගිහාම එක දනිස්සක් පොඩ්ඩක් රිදෙන ගතියක් එනවා තාම. ඒත් බයික් පිස්සුව දැන් චුට්ටක් ආයේ හැදීගෙන එනවා වගේ දැනෙනවා

    Delica L300 = ජපනට වැරදිලා හදපු වාහන.. ඕනේනම් දිනපතා හාඩ්වෙයාර් එකක ගල් වැලි සිමෙන්ති අදින්න ගන්නත් පුලුවන්

    FB15 එක හොද කාර් එක මචෝ... උනක් හෙම්බිරිස්සාවක් කැස්සක් එහෙම ආවත් එයාර් ෆ්ලෝ සෙන්සරේ චෙක් කරපන් ඉස්සෙල්ලම.. වෙනනම් කිසි අව්ලක් නෑ
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Iskole yai- eth school work home work okkoma ewarai.
    Tho anda ponna huttek ban.

    ඔව් මචන් මේක තමයි ඇත්තම ප්‍රශ්නේ. ස්පෝට් කරන එක, බයිසිකල් පදින එක වගේ ඇගෙන් කරන වැඩක් නෙවෙයි ගේම් ගහනවා කියන්නේ. එක හිතෙන් කරන වැඩක්. එතකොට ඕක තමයි හැම තිස්සෙම ඔය ළමයාගේ හිතේ තියෙන්නේ. ඉස්කෝලේ පන්තියේ හිටියත්, පාඩම් කරන්න වාඩි උනත් ඌට හිතේ මැවිලා පෙන්නේ ගේම් එක. ඒක ළමයාගේ ජීවිතේ වැදගත්මේ දේ බවට පත් වෙනවා. එතකොට එයාට පාඩම් කරන්න තියෙන අවධානය, මතක ශක්තිය එහෙම අඩු වෙන්න පුළුවන්. :(
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600

    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    මටනම් සිහිනයක් පමණි.
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18887638 said:
    මොකුත් වෙලා නෑ බොල ඕක හොදයි:):):)

    දහ පාලොස් දාහකට හූල්ලන්න තරම් අහේනියක් නැත්නම් සල්ලි තියෙනවනම් කාලා බීලා ඉදපන් බන්..:lol:

    කොල්ලට සතුටුද? ඌට කියපන් අද්‍යාපනේ අඩාල උනොත් ඕක ගහනවා පොලවේ කියලා. පිස්සු කෙලින්න ගත්තොත් දෙතුන් පාරක් අවවාද කරලා කෙලල ඇරපන් කෑලියන්න :):cool::cool:

    ඔය උඩ පැන පැන ඉන්නෙ.
    UPS එකක් නැතුව ඔන් කරන්න බයලු.
    හෙට එකක් ගෙනාවම ඔන් කරනවලු.
    මහ රෑම යාලුවො සෙට් එකම එක්කගෙන ආවා.
    මට ඇහුනා කට්ටිය කියනවා අපේ තාත්තටත් කියන්න ඕන කියලා මෙයින් එකක් ගන්න.

    ඔව් දහ පාලොස් වතාවක්ම කිව්වා ඔය ටික.
    පන්තියෙ වෙනියගෙ වෙනසක් උනොත් නම් මට කලින් වයිෆ් ඕක කුඩු කරනවා.
    ඉවසීම අන්තිමයි. :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවා කියන්නද බං වෙන. මූට ත්‍රෙඩ් එකට උදව් කරන එක පැත්තක පහු පහු වෙනකොට පත හෑලි එක්ක පොර ටෝක් දීලා පට්ට අප්පිරියයි කියවන්න. අනේ මන්දා බං එලකිරි එකේ ඕක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා.
    ඉතින් බන් එලකිරි ඇවිත් මේකේ ඒවා කියෝලා අනිත් උන්ගේ පොරටෝක් (හෝ පොරටෝක් ලෙස උබට දැනෙන ඒවා ) කියෝලා රිදි රිදී රෑට නිදාගන්නේ නැතුව එහෙම උන්ව ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ

    ඉවරයිනේ:lol: