Mehemai pons- balahan toge putage school work ewarai. Thoo poddak konda kelin karagena kana pelenna dekak deela kiyapan, sports tikak karapan kiyala.
යකෝ මුත් ඉඳල හිටලා වැදගත් යමක් කියනවා එහෙනම්![]()



Mehemai pons- balahan toge putage school work ewarai. Thoo poddak konda kelin karagena kana pelenna dekak deela kiyapan, sports tikak karapan kiyala.
යකෝ මුත් ඉඳල හිටලා වැදගත් යමක් කියනවා එහෙනම්![]()



මොකුත් වෙලා නෑ බොල ඕක හොදයිමගේ යාලුවො නෑ කොම්පියුටර් ගැන ලොකු දැනීමක් තියෙන උන්.
ඔය ෆිල්ම් එකක් දාගෙන බලන්න සිංදුවක් අහන්න තමා උන් දන්නෙ.
ඒකනේ ඒ වෙලාවෙ කතාවෙ වෙන පැත්තකට හැරුනනේ.
මං Post එක දැම්මෙත් ඒ ගැන දැනගන්න.
මොනා කරන්නද.






සමාජේ පිරිහිලා නෙමෙයි බං පොර ජාතකය. මෙතන ඉන්න ගොඩක් උන්ට ඇත්තටම ඕනේ මූට උදව් කරන්න නෙමෙයි තමුන් කොච්චර පොරවල්ද කියලා පෙන්නන්න එලකිරි එකේ උන්ට. ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. එක්කෝ උගත් මෝඩයෝ, නැත්නම් උපන් මෝඩයෝ.![]()




ඒ කතාව නම් ඇත්ත සහෝ.
මං ඕක අරන් දීලා ගෙදර ආපු ගමන්ම මිනිහට කිව්වා ඔය ගැන.
පුතේ මං සල්ලිකාරයෙක් නෙමෙයි.
ඒත් ඔයා හැමදාම මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලලා අඩන නිසා ගෙවල් ගානෙ යන නිසා මේක අරන් දුන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන් අරන් තියපු සල්ලි වලින් කියලා.
එයා කියනවා මට ආයෙ මොකුත් එපාලු.
ඕන වෙලා තිබුනෙ මෙච්චරයිලු.
වයිෆුත් මොනවද මොනවද කියනව මට ඇහුනා.
හැබැයි එයා වයිෆ් කියන දේවල් අහන්නෑ මල්ලි.![]()
මුල ඉදලම කමෙන්ට්ස් වල කිව්වේ මම.. හැමදෙයක්ම ක්රමේට පාලනයක් ඇතුව කරපන්.. බයවෙන්න එපා වරදින්නේ නෑකොල්ලා නම් සතුටින්.
ඒත් මට නම් මේ ගාණ ලොකු ගානක් සහෝ.
මොනව කරන්නද.
අද කාලෙ උන්දලට නැතිබැරිකම් තේරෙන්නෙ නෑ.
රත්තරං;18887648 said:
ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. - අන්න ඒක තේරුම් ගත්තනම් වටිනවා
මේකේ පොර ටෝක් දෙනවා/ හෝ අනික් උන්දෙනවා කියල හිතන් ඉන්න උන්ටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා![]()




එලකිරි.... ලමයව 18ක් 20ක් වත් වෙනකන් හුගාක් මොනිටර් කරපන්...ඉස්කෝලෙ නොගියොත් කොම්පියුටර් එක ගලවල විසික් කරනවා.
මං ඒක කලින්ම කියල තියෙන්නෙ.
එයා කියනවනේ හොදට ඉගෙනීම් කටයුතු කරනවා කියලා.
පන්තියෙ කී වෙනියද බලනවා.
කලින්ට වඩා පහු බැස්සොත් කොම්පියුටර් එක පැත්තකට දානවා.
එයා ඒක දන්නවා.
ඔනලයින් රිදෝගන්නවා කියල එකක් නෑ සුදූ. අනික මම පොරටෝක් දීලත් නෑ.. ඔන්න ඉතින් ඉදුල් කන උන්ටනම් "අපි බත් කනවෝ" කිව්වත් බත් කන එක පොරටෝකක්මම නම් මචං ඒක තේරුම් අරගෙන ඉන්නේ පොඩි කාලේ ඉඳලම.
මචං උඹට ඒ කිව්ව එකට රිදුනනම් සොරි හොඳේ.![]()





මම එකපාරම ඔයාලා එක්ක කදේ දාන් ඉදලා මාරු උනානේ.රත්තරං;18887609 said:තනිකර රැඩිකල් පිස්සො ඉන්නවා බන් ගනන් ගන්න එපා![]()



ඕක නං මටත් හිතුන![]()
![]()
![]()
Iskole yai- eth school work home work okkoma ewarai.ඉස්කෝලෙ නොගියොත් කොම්පියුටර් එක ගලවල විසික් කරනවා.
මං ඒක කලින්ම කියල තියෙන්නෙ.
එයා කියනවනේ හොදට ඉගෙනීම් කටයුතු කරනවා කියලා.
පන්තියෙ කී වෙනියද බලනවා.
කලින්ට වඩා පහු බැස්සොත් කොම්පියුටර් එක පැත්තකට දානවා.
එයා ඒක දන්නවා.
ඉන්ටර්නෙට් පාවිච්චියක් නෑ මල්ලි එයා.ඊට පස්සෙ facebook ගිහිල්ල වැල බලල නරක් වෙයි![]()
මම නොබැද ඉන්න තීරණය කරා .. ඔය මුකුත් කරදර ප්රශ්න මගුල් නැනේ ..
game එකත් මන්ම අරගෙන ගහනව වැඩේ close



රත්තරං;18887712 said:ඔනලයින් රිදෝගන්නවා කියල එකක් නෑ සුදූ. අනික මම පොරටෝක් දීලත් නෑ.. ඔන්න ඉතින් ඉදුල් කන උන්ටනම් "අපි බත් කනවෝ" කිව්වත් බත් කන එක පොරටෝකක්
මෙතන පොරටෝක් දුන්නත් නැතත් දෙන එකාට ලයිට් බිලයි නෙට් බිලයිනේ එන්නේ. ඒකත් ඌම ගෙවන්න එපැයි. මොකෝ පොරටෝක් දීලා මේකේ එකෙක්ගේ පව්ලකින් හොද දෑවැද්දක් එක්ක කසාදයක් කරගන්න කියලද?


මම එකපාරම ඔයාලා එක්ක කදේ දාන් ඉදලා මාරු උනානේ.
පුතා ආපු නිසා එයාට බත් ටිකක් කවලා එහෙම්ම ගාලු ගියා.
ඉතිං මං මේකෙ අයගෙන් උදව් අරන් එහෙම්ම මාරු වෙන එක හොද මදිනේ.
ඒකයි මං යුතුකමක් විදියට කොම්පියුටර් එකක් ගත්තා කියලා ගානත් එක්ක දැම්මෙ.
එයා හිතන්න ඇති වෙන විදියකට.
මම මේ අදයි ඔයා කලින් දාපු පෝස්ට් එහෙම බැලුවෙ.
තාත්තා ගැන දාපු පෝස්ට් එකට නම් හදවතටම දැනුනා.
ඒ වගේම දියුණුවෙන්න ගොඩක් දේවල් ඔයා මේකෙ අයට කියාදීලා තියෙනවා.
ඇත්තටම ගරු කරන්න ඕන පුද්ගලයෙක්.
සහෝ වාහන පිස්සෙක් නේද?
මං ගාවත් තියේ Nissan FB 15 2000 කටුවක්.
කලින් Delica L300 ක් තිබ්බා. පහමාරකට දීලා ෙම්ක ගත්තා දාසයකට![]()



බයික් පිස්සුව තිබ්බ, කුඩුවෙන්න හැප්පුනාට පස්සේ ඒක නිට්ටාවටම හොද උනා. අදටත් සීතල රටවලට එහෙම ගිහාම එක දනිස්සක් පොඩ්ඩක් රිදෙන ගතියක් එනවා තාම. ඒත් බයික් පිස්සුව දැන් චුට්ටක් ආයේ හැදීගෙන එනවා වගේ දැනෙනවාIskole yai- eth school work home work okkoma ewarai.
Tho anda ponna huttek ban.

හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
ඒත් එක පැනල ගියා.
මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.
Casing - Coolermaster RC-370 - 5000
Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
Processor - Intel Core i5 4590 - 28000
Power Supply - Cooler Master RS 500W - 8200
Video Card - Asus Geforce GTX 960 2GB - 42300
Hard Disk - Toshiba 1TB SATA - 7700
RAM - Trident X DDR3 2400 8GB - 9900
Monitor - Samsung 24" S24C350HL - 24800
Speaker System - Microlab 5.1 - 10000
Keyboard - A4 Tech KD 800I USB - 3000
Mouse - A4tech Zl5A - 4800
Gaming Wheel - Genius Trio Racer F1 - 6600
රත්තරං;18887638 said:මොකුත් වෙලා නෑ බොල ඕක හොදයි
දහ පාලොස් දාහකට හූල්ලන්න තරම් අහේනියක් නැත්නම් සල්ලි තියෙනවනම් කාලා බීලා ඉදපන් බන්..![]()
කොල්ලට සතුටුද? ඌට කියපන් අද්යාපනේ අඩාල උනොත් ඕක ගහනවා පොලවේ කියලා. පිස්සු කෙලින්න ගත්තොත් දෙතුන් පාරක් අවවාද කරලා කෙලල ඇරපන් කෑලියන්න

ඉතින් බන් එලකිරි ඇවිත් මේකේ ඒවා කියෝලා අනිත් උන්ගේ පොරටෝක් (හෝ පොරටෝක් ලෙස උබට දැනෙන ඒවා ) කියෝලා රිදි රිදී රෑට නිදාගන්නේ නැතුව එහෙම උන්ව ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝමොනවා කියන්නද බං වෙන. මූට ත්රෙඩ් එකට උදව් කරන එක පැත්තක පහු පහු වෙනකොට පත හෑලි එක්ක පොර ටෝක් දීලා පට්ට අප්පිරියයි කියවන්න. අනේ මන්දා බං එලකිරි එකේ ඕක දැන් ට්රෙන්ඩ් එකක් වෙලා.
