පුතාට කොම්පියුටරයක් ගන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පැටියා;18887954 said:
    මේකෙන් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ ඕං බලපං මම බොරුද කියන්නෙ කියලා :lol:
    මටත් පොඩි අවුල් තැන් කීපයක්ම නම් දැනුන. ඕව අර්ත කතනය කරල අන්තිමට අපි තමා නරක් වෙන්නෙ..

    අනේ මන්ද සරලව කිව්වොත් මේ අයියා ලක්ශ 16 වාහනයක් තියන ලක්ශ 2 කොමක් 7 වසරෙ පොඩි එකෙකුට අරන් දුන්නා කීම පොඩ්ඩක් මට නම් අස්වාභාවිකයි. මේ මගේ අදහසක් රිද්දෝ ගන්න එපා කවුරුත්.. අපි ප්‍රොගැර්මින්, ෆ්‍රීලාන්සින් කරලත් දවස තිස්සෙම පැය 12වත් අඩුම කරන්නෙ ම්වුස් එකයි කී බෝඩ් එකයි ඔබන එක. එහෙම වෙලත් මගේ මවුස් එක 600 කී බෝඩ් එක 1200යි. මේ අය්යගෙ කොමේ මවුස් එක 4800යි.
    කී බෝඩ් එක 3000 අනේ මන්ද ඔහුට සාපෙක්ශව හරිම අස්වාභාවිකයි :dull::baffled:.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    එහෙම වෙන්නෙ තොට හිතන්න මොළයක් හා වැඩකරන්න බුද්ධියක් තියෙන නිසා :growl::growl:
    පිනට සල්ලි ලැබෙන උන්ට ඔය දෙකම නෑ...
    ළමයි කියන්නෙ එහම ජාතියක්
    වැඩිහිටි අපියි දැනගන්න ඕන සල්ලිදීල .... චූ කරන්න ප්ලේන් එකේ දොර අරින පුතෙක් හදනවද
    නැත්නම් නියම බුද්ධිමතෙක් හදනවද කියලා :frown::frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    එහෙම වෙන්නෙ තොට හිතන්න මොළයක් හා වැඩකරන්න බුද්ධියක් තියෙන නිසා :growl::growl:
    පිනට සල්ලි ලැබෙන උන්ට ඔය දෙකම නෑ...
    ළමයි කියන්නෙ එහම ජාතියක්
    වැඩිහිටි අපියි දැනගන්න ඕන සල්ලිදීල .... චූ කරන්න ප්ලේන් එකේ දොර අරින පුතෙක් හදනවද
    නැත්නම් නියම බුද්ධිමතෙක් හදනවද කියලා :frown::frown:
    :yes::yes:
    චූ කරන්න ප්ලේන් එකේ දොර අරින පුතෙක් හදනවද
    :lol::lol: උගෙ තාත්ත එමමනෙ..
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මචං උඹ කියපු දේවල් හරි...
    ඒත් චූටි ප්‍රශ්ණයක්...
    උඹ වැඩිහිටියෙක් කියල හිතාගෙනයි මේ කතා කරන්නෙ...
    පොඩ්ඩෙක්නම් සිගිති ආතල් නොගෙන මේ ප්‍රශ්ණය මගාරින්න ;)

    මචං...
    ඔව් ඌ පරිගණකයක් නෙමෙයි... තාත්තකෙනෙක් මුළුලෝකෙම උනත් තමන්ගෙ ලමයට අරන් දෙන්නයි හිතන්නෙ
    ඒත්... ඒකෙන් දරුව තව තවත් රජෙක් වෙන්න ඕන මැරයෙක් නොවී
    දරුව ඉල්ලුව කියල තුවක්කුවක් අරන් දීල වෙඩි තියපන් කියනවද?
    දැනටම මෙතන ලොකු අවුලක්... ගේම් ගහන්නයි ඉල්ලන්නෙ..
    පීසී එකේ තියෙන ඉගෙන ගන්න වැඩ 10000000000000 ලෝකෙම විශේෂයෙන්ම ඉන්දියාවෙ උන් ඉගෙන ගනිද්දි
    අපි තාම වැද්දො වගේ ගේම් ගහනවා
    උඹ දන්නව ඇති නේද ගේම් ගහන්න ගත්තම කුඩු ගැහුව වගේ බව
    එතකොට ඔය ළමය අපි උගතෙක් සමතෙක් නායකයෙන් වීරයෙක් බුද්ධිමතෙක් කරන්නෙ කෝමද බන්
    ඉස්සෙල්ල ඉගෙන ගන්න
    ඊට පස්සෙ ගේම් ගහන්න... (මොකද ඉගෙනුම මගින් ගේම් සහ ඔහුව පාලනය කරනවා එතකොට)
    මේ මගේ අදහස මචං :(:(

    මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.

    මගේ එකා 3 වසරෙදි විතර කම්පියුටර් එකක් ඉල්ලගත්තේ කාටුන් බලන්නයි ගේම් ගහන්නයි තමයි මචන්. මම ACER duel core 2.4 GHz lap එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ ගේම් ගහන්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. ගේම් එකේ අන්තිමම හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් switch එකෙන්ම මම ඕෆ් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට win 7 දැම්ම දෙපාරක්. keyboard එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. word document එකක් ගොඩ දාගන්න පුලුවන්, printouts ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං ගේම් ගහන එක විතරයි.:lol::lol::lol:

    අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්‍රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ.

    පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට වැඩකට නැති document එකක් දීල හෙට තාත්තිට ඕෆිස් ගෙනියන්න මේක type කරල දෙන්න කිව්වනම් ඌ ගේම් බල්ලට දාල පණදාගෙන ඒක type කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි.

    උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා.

    මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.
     
    • Like
    Reactions: mldarshana

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අනිවා මචන් උට එහෙම හැකියාවක් තියෙනවා නං කිසි ප්‍රශ්නයක් නෑ .. මං දාපු පොස්ට් එකත් අයින් කරගත්ත එකෙන් වැරදි වැටහීමක් දෙනවා වගේ පස්සේ තේරුණ හින්ද ..

    මේ ත්‍රෙඩ් එකේ සත්‍ය අසත්‍ය තාවය පැත්තකින් තියෙල මේ තෙරෙඩ් එකේ ටොපික් ඒක ගැන කිව්වොත් ඉතින් උබ හිතන විදිහ වෙනස් මං හිතන විදිහ වෙනස් .. මං නං මගේ ළමයෙක්ට කවදාවත් ඉල්ලපු සැනින් උට අවශ්‍ය දේ ඒ විදිහටම අරන් දෙන්න හිතන්නේ නෑ සාධාරණ හේතුවක් නැතුව .. මොකද මං මගේ පොඩි එකා දිහා බලන්නේ මගේ ළමා කාලයට සාපේක්ෂව නේ .. මං කරපු කුපාඩි කම් බලු කම් ජඩ කම් කපටි කම් සේරම මං කරලා ළමය ඒවා කරන ඒක වලක්වන්න අයිතියක් මට නෑ ..

    හැබැයි අද මම ඒ ඔක්කොම කරලත් ඒවා වැරදි කියල තේරුම් අරන් ඉන්නේ එදා අම්මල තාත්තලට හොරෙන් ඒ දේවල් කරපු නිසා නේ .. උබට තේරුනා නේද මං කියන දේ .. අපි දෙයක් හොරෙන් කරන්නේ ඒක හොර වැඩක් නිසා නේ .. අපිට ලොකු වයසකට ආවහම අපි ඒ හොර වැඩේ නිසා ඇතිවන අහිතකර බලපෑම් තේරුම් ගත්තම අපි ඒ වැඩේ ට ස්වයං වාරණයක් දා ගන්නේ එදා අපි ඒ වැඩේ වැරදි කියල දැනගෙන හිටිය නිසා ..

    එත් මේ ත්‍රෙඩ් එකේ ඉන්න තාත්ත තමන්ගේ ළමයට ගේම් ගහන්න ඕනේ කිව්වම , හා පුතේ කියල ගේම් ගහන්න දෙද්දී මං නං හිතන්නේ ඒ පොඩි එකා හිතන්නේ ගේම් ගහන ඒකේ වරදක් නැතුව ඇති කියල .. එත් ඇත්තටම බැලුවොත් ගේම් ගහනව කියන්නේ කාලය කා දැමීමක් .. තමන්ගේ තෘප්තියට වහල් වීමක් නේ ..

    එතකොට අද මං දැන දැන කා දමන කාලය
    හෙට මේ පොඩි ඒක නොදැන කා දමන්න පුළුවන් ...

    එකයි මං මේ ත්‍රෙඩ් එකේ මුල කියල තියෙන්නේ මොන කම්පියුටරේ අරන් දුන්නත් දෙමව්පියන්ගේ ගයිඩ් කිරීම අතේ තායි වැඩේ තියෙන්නේ කියල :)

    මට උබටත් දෙන්න තියෙන්නේ මේ උත්තරේම තමයි...මේක මම sasliit ට දුන්න උත්තරය.

    මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.

    මගේ එකා 3 වසරෙදි විතර කම්පියුටර් එකක් ඉල්ලගත්තේ කාටුන් බලන්නයි ගේම් ගහන්නයි තමයි මචන්. මම ACER duel core 2.4 GHz lap එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ ගේම් ගහන්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. ගේම් එකේ අන්තිමම හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් switch එකෙන්ම මම ඕෆ් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට win 7 දැම්ම දෙපාරක්. keyboard එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. word document එකක් ගොඩ දාගන්න පුලුවන්, printouts ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං ගේම් ගහන එක විතරයි.:lol::lol::lol:

    අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්‍රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ.

    පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට වැඩකට නැති document එකක් දීල හෙට තාත්තිට ඕෆිස් ගෙනියන්න මේක type කරල දෙන්න කිව්වනම් ඌ ගේම් බල්ලට දාල පණදාගෙන ඒක type කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි.

    උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා.

    මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :growl:හත්ඉලව්වේ ළමයි කියන්නේ ළමයි. උන් පාට වලට /විනෝදෙට/සෙල්ලමට ආසයි !:growl:

    මට දැන් 25ක් ! මං පොඩි කාලේ මේ අහලක පහලක හිටිය එකෙක් නෑ කුරුම්බැට්ටි මැශින් වලින් සෙල්ලන් කරන ! දැන් කාලේ ලොවෙත් එහෙම එව්වා තියෙන්න විදියක් නෑ ! එහෙම නෑ කියලා කරන්න දේකුත් නෑ :frown: හිතමු මෙහෙම. අද ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නේ නැති එකෙක් ? පෙන්/ෆෝන් එකට තනියම film ,mp3 දාගන්න දන් නැති කොල්ලෙක් කොච්චර නෝන්ඩි වෙනවද ?

    - තනියම තමන්ගේ PC එක format කරගෙන windows දාගන්න දන් නැති ?
    - එක පාර computer එක වැඩ නෑ. ඉතින් පොඩ්ඩක් අත පත ගාල හදාගන්න දන් නැති ?
    - email එකක් හරියට deliver වෙන්න එහෙම යවාගන්න බැරි ?
    - word document / power point එක් හදාගන්න බැරි ?

    - තමන්ගේ ගෙදර තියන router එක තනියම configure කරගන්න ?
    - තමන්ගේ PC එකේ desktop view එක ,partitons ටික පිලිවෙලට තියගෙන ඉන්න උන් ඉන්නේ කියෙන් කී දෙනයිද ? සමහරුන්ගේ desktop view දැක්කම බ්ලුමැන්ඩල් කුණු කන්ද පට්ට ලස්සනයි ! :lol: එහෙම පිලිවෙලට තියගන්න හිතෙන්නේ පොඩි කාලෙම computer use කරාම විතරයි !

    මාත් කොල්ලෙක් ! ආසාවෙන් පලවෙනි ගේම් එක ගහපු හැටි තාමත් මතකයි :):) ඒක පොඩි උන්ගේ සතුට ! දැන් ලොකු උන්ට ඔක්කොම අමතකයි දුවන්නේ සල්ලි :baffled: නම්බුව :frown: 5 සිසත්වේ :oo: පස්සේ විතරයි ! පොඩි උන්ට ඕනි ලස්සන ජීවිතයක් මිසක් එක දිගට යන විකාර දිවිල්ලක් නෙවේ නේද ? :sorry:

    පොඩි එකාව ළමයින්ගෙන් කොන් වෙන්න දෙන්න එපා :) උන් එක්ක කරට කර හිටපුවාවේ. අලුත් කාලේ අලුත් දෙවල් දෙන්න හැකි විදියට දෙන්න. දෙන්න බැරි නං සල්ලි නෑ කියල තේරුම් කරන්න. (smartfone කියයි laptop කියයි) (ගැලපෙන දේවල් විතරයි ඈ :confused: ! නැත්තන් දුවට vibrator එකකුත් දෙයි :D) ඒ වගෙන් කෙරෙන නරක දේවල් නිසා වෙන දේ පැහැදිලි කරන්න ! (ඇයි බැරි පොඩ්ඩක් මීටරෙන් හිටිය නං හරි. යකෝ තාත්ත නේ) ඒක ලමයින්ට ලොකු හයියක් . හැබැයි තමන්ගේ දරුව නරක වැඩ කරනවද හිමීට හොයල බලල අවවාද කරන එක දඩුවම් කරන එක වෙනම දෙයක්. ඔය තනියම හැදෙන කොල්ලොන්ගෙන් පඩේක වැඩක් නෑ. ඒක මගෙ අත්දැකීම.

    ඔය දැන් ඉන්න ලොකු සමාගම් වල ලොක්කෝ scientists ලා අරුන් මුන් ගැන හොයල බලන්න ! උන් නිදහසේ හැදුනු මිනිස්සු :dull:

    Video game ගැහුවම අබ්බැහි වීමක් තියේ facebook elakiri උනත් එහෙමයි. ඔය එක දිගට ගේම් ගහන උන් එහෙම වෙන්නේ දෙමාපියෝ හොයන් නැති නිසා. ළමයට ඒව තෙරු ම් කරලා නියමිත වෙලාවක් ඒවට වෙන් කරල දෙන්න. ඌව මරන් කන්න ඕනි නෑ ඌට හොදින් කීවම ටික කාලෙකින් ඌ නිකන්ම හැදෙනවා. ඌට double socket foot cycle එකකුත් දෙන්න ඌ එක්ක cricket ගහන්න දුවන්න ! ඔක්කොම balance වෙන්න ඕනි කියන එක ආදරෙන් තෙරෙන විදියකට කියන එක දෙමාපියන්ගෙ වැඩක් !

    ඒ වගේම වාර විභාග ලකුණු එහෙමත් ඌ බලා ගන්න ඕනි කියන එක තේරුම් කරන්න.(මං හිතන හැටියට දැන් හැටියට english / sinhala / maths / Buddhis වගේ subjects ටික සුප්පා එකට තිබ්බම ඇති :cool: අනික්වා නිකන් ගිරවා sunbjects! :nerd:)

    නැතුව ලමයින්ට game නිසා computer එක තහනම් කරන්න තරම් මොඩ වෙන්න එපා ! ඔහොම ගියොත් අපේ ලමයි එකදාස් නවසිය බර ගනන් වලට තම හරියන්නේ :frown: එව මහ පව් වැඩ ! ඒ වගෙම එහෙම එපා එපා කියන එක යටතෙ බිහි වෙන්නේ විකාර ළමයෙක්. ඌ බයයි. ලැජ්ජයි. තමන් ගැන විස්වාසයක් නෑ etc

    මේක මතක තියාගන්න, අදටත් මගේ තාත්තා මං එලකිරියට එනකොට කියන්නේ කාලය නාස්තිය කියලා ! එයා කිරිය ගැන දන් නෑ. කියල දෙන්නත් බෑ. ! ඒත් උබල අපි දන්නවා මේකේ යන වටින නූල් ගැන :)
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මේක මතක තියාගන්න, අදටත් මගේ තාත්තා මං එලකිරියට එනකොට කියන්නේ කාලය නාස්තිය කියලා ! එයා කිරිය ගැන දන් නෑ. කියල දෙන්නත් බෑ. ! ඒත් උබල අපි දන්නවා මේකේ යන වටින නූල් ගැන :)

    අම්මප ඔය ආනිසංසෙම තමයි මෙහෙත් :angry::rolleyes::love::love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට උබටත් දෙන්න තියෙන්නේ මේ උත්තරේම තමයි...මේක මම sasliit ට දුන්න උත්තරය.

    මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.

    මගේ එකා 3 වසරෙදි විතර කම්පියුටර් එකක් ඉල්ලගත්තේ කාටුන් බලන්නයි ගේම් ගහන්නයි තමයි මචන්. මම ACER duel core 2.4 GHz lap එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ ගේම් ගහන්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. ගේම් එකේ අන්තිමම හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් switch එකෙන්ම මම ඕෆ් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට win 7 දැම්ම දෙපාරක්. keyboard එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. word document එකක් ගොඩ දාගන්න පුලුවන්, printouts ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං ගේම් ගහන එක විතරයි.:lol::lol::lol:

    අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්‍රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ.

    පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට වැඩකට නැති document එකක් දීල හෙට තාත්තිට ඕෆිස් ගෙනියන්න මේක type කරල දෙන්න කිව්වනම් ඌ ගේම් බල්ලට දාල පණදාගෙන ඒක type කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි.

    උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා.

    මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.

    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මපා ඇත්ත බන්, ඒකාලේ internet නැහැ ගම වටේ ගිහිලා diskette වල දාගෙන ඇවිල්ලා තමා copy කරන්නේ, online උනත් නැහැ multiplayer යත් නැහැ. දැන් අම්මට සිරි වෙන්න තියෙනවා බඩු. මම මේ කාලේ පටාන් ගත්ත නම් game ගහන්න ජීවිතේට ඉගෙන ගන්නේ නැ බන්

    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං උඹ කියපු දේවල් හරි...
    ඒත් චූටි ප්‍රශ්ණයක්...
    උඹ වැඩිහිටියෙක් කියල හිතාගෙනයි මේ කතා කරන්නෙ...
    පොඩ්ඩෙක්නම් සිගිති ආතල් නොගෙන මේ ප්‍රශ්ණය මගාරින්න ;)

    මචං...
    ඔව් ඌ පරිගණකයක් නෙමෙයි... තාත්තකෙනෙක් මුළුලෝකෙම උනත් තමන්ගෙ ලමයට අරන් දෙන්නයි හිතන්නෙ
    ඒත්... ඒකෙන් දරුව තව තවත් රජෙක් වෙන්න ඕන මැරයෙක් නොවී
    දරුව ඉල්ලුව කියල තුවක්කුවක් අරන් දීල වෙඩි තියපන් කියනවද?
    දැනටම මෙතන ලොකු අවුලක්... ගේම් ගහන්නයි ඉල්ලන්නෙ..
    පීසී එකේ තියෙන ඉගෙන ගන්න වැඩ 10000000000000 ලෝකෙම විශේෂයෙන්ම ඉන්දියාවෙ උන් ඉගෙන ගනිද්දි
    අපි තාම වැද්දො වගේ ගේම් ගහනවා
    උඹ දන්නව ඇති නේද ගේම් ගහන්න ගත්තම කුඩු ගැහුව වගේ බව
    එතකොට ඔය ළමය අපි උගතෙක් සමතෙක් නායකයෙන් වීරයෙක් බුද්ධිමතෙක් කරන්නෙ කෝමද බන්
    ඉස්සෙල්ල ඉගෙන ගන්න
    ඊට පස්සෙ ගේම් ගහන්න... (මොකද ඉගෙනුම මගින් ගේම් සහ ඔහුව පාලනය කරනවා එතකොට)
    මේ මගේ අදහස මචං :(:(

    මට හිතෙන්නේ උබ හිතල හිතලා ඔක්කොම පටලන් . මචන් කුඩු ගහන උන්ගෙන් කී දෙනාද එක දිගට නාස්ති වෙන්න ගහල මැරෙන්නේ ? බීලා මරෙන්නේ ? අඩෝ මං දන්න උන් ඉන්න්වා ඒ කාලේ නට් වෙන්න ගහල දැන් සෝක් එකට ඉන්න්වා. උන් අද ඇහුවම කියන්නේ ඒ කාලේ ෆන් එකට බං ගැහුවේ ! ගාල හිකිස් කියනවා :D බොන උන් කොච්චර ඉන්න්වද ! හැබැයි කාණු වල නොඉද චාටර් නොවී ගානට ටිකක් ගහල පිලිවෙලකට ඉන්න උන් ඕනි තරන් ඉන්න්වා ! සමහරු බොන්නේ wedding / batch party වලදි විතරයි මට නං අවුරුද්දටම 6ක් සෙට් වෙයි උපරිම !

    මචං මේ ලොකේ එක පාරම computer එකක් අරන් එකෙක් java code කරල නෑ Software Development Life Cycle ගැන google කරල හෙව්වේ නෑ එහෙම වෙනවා නං ඌ අවුලක් තියන එකෙක්. ඉස්සෙල්ලම computer එකට ආසාවක් එන්න ඕනි ! උබට call ගන්න ඕනි නැත්තන් ෆොන් එකක් ගන්නවද ???

    අනේ බං ඉන්දියාව ? ගනින්කෝ ඇමරිකා ජපන් වගේ රටවල් ? උන් බලහන් සොමියේ ඉන්නේ. උන් බං 50-60 වෙලත් game ගහන්වා !

    පොඩි හැම එකාටම තුවක්කු එපා කීවම පිටසක්වලින්ද බං ආමි එකට මිනිස්සු ගේන්නේ ??? උබේ දැක්ම අවුල් බං. එක්කො උබ මං හිතන්නේ උබ scientist model එකේ එකෙක් (උන් ඉන්නේ යකා ගහලා වගේ සින්දුවක් අහන් නෑ මෙලෝ රහක් නෑ හරියට ඇදුමක් අදින් නෑ ඔහේ ඉන්න්වා (හුගක් උන් එහෙමයි)) නැත්තන් පොඩ් කාලේ නොලැබුනූ දේ හරි අසතුටින් ඉදලා හරි දුකින් ඉදල දැන් ඇරියස් වගේ ඉන්න එකෙක්.
     
    • Like
    Reactions: rishan11

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උඹ කෝටිපතියෙක් උනත්....
    ළමයට ගේම් ගහන්නනම් පීසී එකක් අරන්දෙන්නෙ...
    උඹත් ළමයගෙ ගේම් එකක් වෙලා ඉවරයි පුතේ....
    උඹ දැන්ම ඌට අවසරය දීල ගහපිය ගේම් කියල
    චාල්ස් බැබේජ්. හෝවඩ් එකන් වගේ විද්‍යාඥයො අද හිටියනම් තෝව මස් කරනව
    තාක්ෂනේ උන් අපිට දුන්නෙ ඔය ලබ්බටද බන්
    ළමයට ඉගෙනගන්න පීසී එකක් ගනින්
    ගේම් ගහන්න අරන්දුන්නොත් දැන්ම අනාථමඩමකට පේ කරල බුකින් එකක් දාගනින්
    මොකද උඹවත් ගේම් එකක් වගේ ඌ ලොකුවෙද්දි අන්ඉන්සෝල් කරයි ලොල්ස්

    ප.ලි.. අපි කියනදේට උඹ විරුද්දනම් පීසී එකේ ගාන හදල දෙන්න මේ ප්‍රශ්ණ ටිකට උත්තර පුතාගෙන් අහල දාපන්.
    1. අලුත්ම ගේම්ද පරණ ඒව අවුලක් නැද්ද ( මොකද වීජීඒ එක ගැන බලන්න එපායැ)
    2. ගමටම ඇහෙන්න සද්දෙ ඕනද.. ඒ කියන්නෙ උණඩයක් ඈතින් ඇවිල්ල කණ ලගින් යන සද්දෙ ඕනද කියල (සවුන්ඩ් ගැන හිතන්නත් එපායැ)
    3. එක දිගට පැයගානක් සෙල්ලම් කරනවද? (මොකද හාඩ් එක ගැන බලන්නත් එපායැ)
    4. පට්ට කොලිටිය උණ්ඩයක්, කාර් එකක් මූව් වෙන්න ඕනිද (රැම් එක ගැන අයිඩියා එකක් ගන්න)
    5. කරන්ට් ගියත් පුතාට පැයක්වත් සෙල්ලම් කරන්න ඕනිද (යූපීඑස්)
    6. නිදාගන්න යද්දි ඇදේ ඉදන් ගහන්නත් ඕනිද? (වයර්ලස් ගැන)
    7. ලෝකෙ ඉන්න උන් එක්ක තරග කරන්න ඕනිද? (ඉන්ටනෙට් කනෙක්ෂන්)
    8. රූප ඇත්ත ප්‍රමාණයට පේන්න ඕනිද (ස්ක්‍රීන් සයිස්)

    මට ආපු ප්‍රශ්ණ අයිටී වැඩ්ඩො තව ප්‍රශ්ණ අහයි...:(:(

    චාල්ස් බැබේජ්. හෝවඩ් ??? උන් වගේ උන් බිහි උනේ ඔය මානසිකත්වේ තියන් ඉදපු දෙමාපියොගෙන් න්අං නෙවේ පුටේ :D මොකද්ද පුටේ උදේ ඉදන් වයර් කෑලි එක්ක ! යන්න ගිහින් වතුර අදින්න ! යන්න ගිහින් පාඩන් කරන්න ! :P හොයල බලහන් නිකන් ! බිල් ගේට්ස් කොහොමද පොර උනේ ??? උගෙ කාලේ පට්ටෙට ඉගෙනගත්තු උන් දැන් උගෙ යටතේ වැඩ ! ඒ කලෙ ෆේල් උන උ දැන් එතන ලොක්ක ! ඔය වගෙ කතා ගොඩයි. ඔය ඔහොම හිතල ගොඩ ගිය උන් නෑ බං ! උන්ට පිස්සු හැදිලා එක්කෝ කසාදේ කෙල වෙලා ! එක්කෝ ලමයි නෑ :rolleyes:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මට හිතෙන්නේ උබ හිතල හිතලා ඔක්කොම පටලන් . මචන් කුඩු ගහන උන්ගෙන් කී දෙනාද එක දිගට නාස්ති වෙන්න ගහල මැරෙන්නේ ? බීලා මරෙන්නේ ? අඩෝ මං දන්න උන් ඉන්න්වා ඒ කාලේ නට් වෙන්න ගහල දැන් සෝක් එකට ඉන්න්වා. උන් අද ඇහුවම කියන්නේ ඒ කාලේ ෆන් එකට බං ගැහුවේ ! ගාල හිකිස් කියනවා :D බොන උන් කොච්චර ඉන්න්වද ! හැබැයි කාණු වල නොඉද චාටර් නොවී ගානට ටිකක් ගහල පිලිවෙලකට ඉන්න උන් ඕනි තරන් ඉන්න්වා ! සමහරු බොන්නේ wedding / batch party වලදි විතරයි මට නං අවුරුද්දටම 6ක් සෙට් වෙයි උපරිම !

    මචං මේ ලොකේ එක පාරම computer එකක් අරන් එකෙක් java code කරල නෑ Software Development Life Cycle ගැන google කරල හෙව්වේ නෑ එහෙම වෙනවා නං ඌ අවුලක් තියන එකෙක්. ඉස්සෙල්ලම computer එකට ආසාවක් එන්න ඕනි ! උබට call ගන්න ඕනි නැත්තන් ෆොන් එකක් ගන්නවද ???

    අනේ බං ඉන්දියාව ? ගනින්කෝ ඇමරිකා ජපන් වගේ රටවල් ? උන් බලහන් සොමියේ ඉන්නේ. උන් බං 50-60 වෙලත් game ගහන්වා !

    පොඩි හැම එකාටම තුවක්කු එපා කීවම පිටසක්වලින්ද බං ආමි එකට මිනිස්සු ගේන්නේ ??? උබේ දැක්ම අවුල් බං. එක්කො උබ මං හිතන්නේ උබ scientist model එකේ එකෙක් (උන් ඉන්නේ යකා ගහලා වගේ සින්දුවක් අහන් නෑ මෙලෝ රහක් නෑ හරියට ඇදුමක් අදින් නෑ ඔහේ ඉන්න්වා (හුගක් උන් එහෙමයි)) නැත්තන් පොඩ් කාලේ නොලැබුනූ දේ හරි අසතුටින් ඉදලා හරි දුකින් ඉදල දැන් ඇරියස් වගේ ඉන්න එකෙක්.

    මම වගේ හිතන එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා එහෙනං ඈ?? :D:D
    මගේ එකා java code කරන්න computer එකක් ඉල්ලුවනම් මම අනිවා DNA test එකක් කරනව අම්මපා....:oo:
    පොඩි එවුන් සෙල්ලන් කරන්න මිසක් පවුල් කන්න ඉල්ලනවායෑ බං. :D
    මේකෙ ඉන්න මුත්තලා තාම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ බං. චීත්ත වාටියේ හංගගෙන ලමයි හදන්න කල්පනාව.

    අපි දැනගන්න ඕන දරුවන්ව පාලනය කරන්න. ඒක අපේ හැකියාව මත වෙනස් වෙනවා. අපේ නොහැකියාවට දරුවෝ පලි නෑ. උන්ගේ ආසාවල් කාලයට සාපේක්ෂව ස්වභාවිකයි. අපේ සීය පොඩි කාලේ ලැප් එකක් ඉල්ලල අඩලා නෑ. මොකද ඒ කාලෙ එහෙම නෑ. එහෙමයි කියලා මගේ එකාල සීයා සෙල්ලන් කරපු කැට හොල්ලන්න ඕන නෑ. උන් ඒවත් කරපුදෙන්. එපා කියන්නේ නෑ. හැම දෙයක්ම වැදගත්නේ. ඒත් උන් කාලයත් එක්ක යන්න ඕන. අපි දැනගන්න ඕන අපේ අරමුණට දරුවෝ අරන් යන්න.

    මිනී මරන්න බං තුවක්කුම ඕන යෑ? පාං කපන පිහියත් ඇතිනේ. මිනී මරන මනස හැදුවොත් ඌ කොහොමත් මරන්න ක්‍රම හොයා ගනී අපෙන් තුවක්කු ඉල්ලන එකක් නෑ.අපි දැනගන්න ඕන ඌට මිනිස්සු ජීවත් කරවන්න උගන්නන්න මනස ගොඩ නගන්න.

    අනික මේ ඉන්දියන් ගොබ්බයන්ගේ වැඩ ගැන මොන කතාද බං. ඊයා. ඔකුන්ගේ කෝඩින් දැක්කහම බල්ලො බත් කන්නේ නෑ. එහෙම කෝඩින් කරනවට වඩා හොදයි full time ගේම් ගහනවා.:D:D
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mj-popcorn.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    උඔට තේරෙන්නේ නැහැ බං... අපි කියන්නේ මේකයි:(
    01. කොල්ලා දඩබ්බර නම් මූට කොම් එකක් අරන් දුන්නොත් පොඩි වයසෙදිම.. තාත්තා කොම්පියුටර් ගැන දන්නේ නැත්තං... කොල්ලා අධ්‍යාපනේ පැත්තක තියලා ගේම් වලටම පුරුදු වෙනවා...
    02.අනික මානසික සමබරතාවටත් ගේම්/වැල/රෙස්ලිං/ෆේස්බුක් අන්තරජාලයේ තියෙන එකී මෙකී නොකී සියලුම දේවල් පොඩි වයසෙදීම බලපානවා...එතාකොට අධ්‍යාපනය විතරක් නෙවෙයි..සමාජ සම්බන්ධතාවලටත් ඕක බලපානවා :(
    ඒ හන්දා සුදුසු වයසෙදී කොම් එකක් අරන් දුන්නට කමක් නැහැ :)

    මෙහෙම බොරු පොරොන්දු දිලා ලමයව කොච්චරක් කල් දුවාගන්න හැකි වෙයියි කියලා හිතනවද බං ? ඔහොම උනාම දන්නෙම නැතිව දෙමාපියෝ දරුවන්ගෙන් අවලන්ගු කාසි වෙනවා බං :yes:

    1 > ලමයින්ව ඔහොම මුරන්ඩු කරල හදල වැඩක් නෑ. උන් ආස දේවල් දුන්නෙ නැති උනාම දැනෙන දුක දන්නේ ලමයිම තමා ! ඒ කාලේ සෙල්ලන් පාට කරපු කරත්තයක් දැක්කම ඇති උන හැගීම මතක් කරගමු ? ලමයි වයසත් එක්ක තේරුම් ගනී, සිසත්වේ පාස් උනා computer එකක් ලැබුනා තව කීයක් තියේද ? laptop smartfone bicycle wifi router sub woofer එකී මෙකී දේවල් වලින් අනිත් exam ගොඩ ගිය හැකි. මෙතනදි බලන්න ඔනි අපෙයි ලමයින්ගෙයි දෙන්නගෙම සතුට ඇතුව වැඩේ ගොඩ යන හැටියක්. මං හොදටම දන්න්වා මට computer එකක් ලැබෙන්වා කියල දැන දැන කරන exam එකද දෙමාපියන්ගේ තරවටු කමට කරල ලියන exam එකද ගොඩ යන්නේ කියල මං නං හොදට දන්නවා. උබම හිතල බලහන් බං.

    2> facbook / elakiri ඔව්ව කාලය කනව තමා ! ඒත් මේකෙ තියන එවා වෙන කොහිද ? කොච්චර දැනුම තියන නූල් තියේද ?සල්ලි වල උනත් හොද නරක දෙකම තියේ නේ! ඒක බේරගන්න හැටි ලමයට පෙන්නුවම හරි:yes: එතකොට හරි ! යොවුන් වයසෙදි වැල බලපු එකා ද අන්තිම්ට විවාහෙ අවුල් කරගන්නේ නරකයි කියලා ඉදලා වැල නොබලපු බදින එකාද අවුල් වෙන්නේ කියල හොයල බලහන්. ඔව්ව සිරාම point ! සමාජ සම්බන්ධ්තා වලට බලපන්නේ ඔව්ව නොලැබුනම බං. වැල අම්බානකට බලපු උන් බැදලා වැල බලන්න එච්චරම උවමනාවක් නෑ:confused: දකින්න ඕනි ටික බැලුවම / එක එක කෙල්ලන්ගේ මෙව්ව ටික දැකලා ඇම්ම අඩු වෙලා යනවා ! උට කෙල්ලෙක් හෙලුවෙන් දැක්කත් ඒක "මාර" impress scene එකක් වෙන් නෑ. හිතහන් වැල නොබලන එකා කෙල්ලගෙ එව්ව දැකලා නෑ උට කුතුහලේ ඉතින් කොරල බලන්නමයි ඕනේ ! :D වැල නොබලපු උන් බැදලා වෙන හොර ගෑනු තියන් අර ටිකම කරගනන්වා. ඒ උන්ට කුතුහලේ නිසා වැල බැලුවය කියල අනචාරේ යන්නේ නෑ බං. ඔය වයසෙදි ඔය හැගීම් එනවා. නිකන් කරපට් වෙන්න ඕනි නෑ වැල නොබලා හැබැයි දෙමාපියෝ කියල තියෙන්න ඕනි බදිනකන් *කන්න එපා / කෙල්ලොන්ට ගරු කරන්න කියලා වගේ දේවල් . පෙරහැර ගියාට පස්සේ බයිලා වැඩක් නෑ :angry:
     
    • Like
    Reactions: laMir

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එහෙනම් අරන් දීපන් VGA එක ලොකුවට නැති පොඩි කම්පියුටර් එකක් පොඩි ගේම් දාගෙන ගහන්න පුලුවන්. තව එකක් කියන්නම්. ශිෂ්‍යයත්වේ කියන්නේ නිකයි ටොයි පේපර් එකක් විතරයි. අධි තක්සේරුව විනාශයට මුලයි මචං. :):)

    5 වසරේ ටොයි පේපර් කියල හිතල උබයි බං අධි තක්සේරු ගහල ඉන්නේ නැද්ද ? :confused: ඌ ඒ දේ කරන්නේ උගේ වයසත් එක්ක තියන මොලෙන් :eek: උට ඒකට ලොවෙත් computer එකක් දුන්නොත් ඌ සතුටින් ඊලග වැඩ ටික කරයි. ඒක දෙමාපියන් ගැන විස්වාසයක් එන්නත් හෙතුවක්. මෙතනදි low VGA කොම් එකක් දීලා බලනවා. ඌ දවසක super VGA එකක් ඉල්ලනවා. ඒකට උට හොද්ට ඉගෙනගන්න වෙනවා. ;)
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇහුවට කිව්වෙ නැහැනේ කවුරුවත්.
    කඩේ ඉදපු කෙනාට කිව්වා මං කලින් ගත්තු කොටේෂන් එක දීලා මේකට වඩා අඩුවෙන් ගේම් ගහන කොම්පියුටර් එකක් හදලා දෙන්න කියලා.
    ඕක තමා ඉතිං එයා හදල දුන්නෙ.
    UPS ඒකක් ගන්න ඔ්න.
    තවම හයිකරේ නෑ
    එපා වෙනවා ඇහුවම.මන් මේ ත්රෙඅඩ් එක හවස දැක්ක.උඩින් පල්ලෙන් බලනකොට ඉතින් කට්ටිය reply දල තිබ්බ ගොඩක්.පිටු 20-25ක් විතර.
    මන් එක හින්ද මොකුත් දැම්මේ නැ.එළකිරියේ දැන් යන ට්‍රෙන්ඩ් එක මේක තමයි.කවුරුහරි මොනවා හරි දෙයක් අහපුවම මේකේ ඉන්න කට්ටිය දෙපැත්තට බෙදිලා වාද කරනවා.මෙහෙම forum එකක් දැක්කමයි මන්.
    දැන් ඉතින් pc එකක් අරන් ඉවරයිනේ.ඕකට හරියන ups වෙන්නේ 800VA වලට වැඩ capacity තියෙන එකක් ගන්න.නැත්නම් 650VA ඒවා ගහලා කරන්ට් එක ගියාම විනාඩියෙන් දෙකෙන් ඔෆ් වෙයි..

    මගේ යාලුවො නෑ කොම්පියුටර් ගැන ලොකු දැනීමක් තියෙන උන්.
    ඔය ෆිල්ම් එකක් දාගෙන බලන්න සිංදුවක් අහන්න තමා උන් දන්නෙ. :lol:
    ඒකනේ ඒ වෙලාවෙ කතාවෙ වෙන පැත්තකට හැරුනනේ.
    මං Post එක දැම්මෙත් ඒ ගැන දැනගන්න.
    මොනා කරන්නද.

    ඔය ඔහොම ඉදල හරියන් නෑ.අද කලේ ඉන්නේ දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් පොඩි එවුන්.ඔයත් කම්පියුටර් ගැන ඉගෙනගන්න.
    නැත්නන් ළමය මොනවා කරනවද කියලා හොයාගන්න බැරිවෙයි.

    ඒ කතාව නම් ඇත්ත සහෝ.
    මං ඕක අරන් දීලා ගෙදර ආපු ගමන්ම මිනිහට කිව්වා ඔය ගැන.
    පුතේ මං සල්ලිකාරයෙක් නෙමෙයි.
    ඒත් ඔයා හැමදාම මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලලා අඩන නිසා ගෙවල් ගානෙ යන නිසා මේක අරන් දුන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන් අරන් තියපු සල්ලි වලින් කියලා.
    එයා කියනවා මට ආයෙ මොකුත් එපාලු.
    ඕන වෙලා තිබුනෙ මෙච්චරයිලු.
    වයිෆුත් මොනවද මොනවද කියනව මට ඇහුනා.
    හැබැයි එයා වයිෆ් කියන දේවල් අහන්නෑ මල්ලි. :(

    ඔය වයසට දෙමව්පියෝ විදින දුක තෙරුන් ගන්න පුළුවන් නම් ඒ දරුවා හරිම වටිනා ළමයෙක්.වෙන කියන්න වචන නෑ.
    ළමයට හැමතිස්සෙම තරවටු කරන එක නම් ගොන් වැඩක්.wifeta කියන්න එක සීමා කරන්න කියල.
    මට නම් කියන්න තියෙන්නේ ආයි computer සම්බන්දව මොකුත් අරන් දෙන්න ඕනේ නැ කියල.
    උදා- අලුත් VGA,RAM, වගේ දේවල්.
    එය බුද්දිමත් දරුවෙක් නම් ඔය machine එක කඩෙන වෙලාවට මොනවා හරි කරලා හදාගන්න වගේම අයි Machine හෝ වෙන පාර්ට්ස් ඉල්ලලා අම්මට තාත්තට කරදර නොකර ඉදීවි.
    කොල්ලා නම් සතුටින්.
    ඒත් මට නම් මේ ගාණ ලොකු ගානක් සහෝ.
    මොනව කරන්නද.
    අද කාලෙ උන්දලට නැතිබැරිකම් තේරෙන්නෙ නෑ.

    අරපිරිමෙස්ම,ඉතුරුකිරීම ඕක පොඩි කලේ ඉදල උගන්වන්න ඕනදෙයක්.නමුත් දෙමව්පියෝ කරන්නෙම නැති දෙයක්.එක දරුවාගේත් නෙමේ ඔයගොල්ලෝ අතේ තියෙන වැරද්දක්.

    මම machine එකක් ඉල්ලලා තාත්තට කරදර කරේ 9 වසරේ ඉද්දීමයි.කොහොමහරි තාත්ත නය වෙලා මට ඒ කලේ හැටියට එකක් අරන් දුන්න.
    2006දී.එක තමයි අද වෙනකන් කෑලි මූට්ටු කර කර පාවිච්චි කරන්නේ.
    මම ජොබ් එක කරන කලේ තව ගේම් ගහන්න එකක් ගත්ත.දැන් තව එකක් හදන්න ප්ලැන් එකක් ගහගෙන යනවා.
    ඊට අමතරව ඉන්ටෙර්නෙට් ගත්ත.

    දෙමව්පියෝ වුනාම ළමයින්ට තමන්ට හම්බුනේ නැති දේවලුත් දෙනවා තමයි.නමුත් ඒක සාර්ථක ඉගැන්වීමක් නෙමෙයි.
    ළමයට පොඩ්ඩක් කට්ට කන්න පුරුදු කරවන්න.එක කවදාවත් අහක යන්නේ නැ.එහෙම කට්ට කාපු එකා ලේසියෙන් වැටෙන්නේ නැ.
    ඔය ළමයට දැන් ඔය ඕක අරන්දුන්න අද.හෙට ඔය ළමය ඔයිට වඩා දෙයක් ඉල්ලුවොත් එතකොට???.
    ඉල්ලන ඉල්ලන පලියට දෙන්න කලියෙන් ඒ දේවල් ළමයට අත්‍යවශම ද කියල බලන්න.
    ඇත්තටම ඔයාට තිබ්බේ 50000ක වගේ machine එකක් අරන් දෙන්න.
    ඔතෙන්දි ඔයාගේ ළමය ඔයාව මුරුංග අත්තේ තියල.
    මම එහෙම කියන්නේ මාත් ඒකාලේ ඔය විදියටම මගේ තාත්තවත් මුරුංග අත්තේ තිබ්බ හින්ද.

    :yes::yes::yes::yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පැටියා;18888002 said:
    අග හරියට එද්දි ඉස්මොල්ලෙ යයි වතුර එකක් ලඟට ගනිං :lol:

    e mokada??:confused::confused::confused::confused::confused:

    මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.
    මගේ එකා 3 වසරෙදි විතර කම්පියුටර් එකක් ඉල්ලගත්තේ කාටුන් බලන්නයි ගේම් ගහන්නයි තමයි මචන්. මම ACER duel core 2.4 GHz lap එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ ගේම් ගහන්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. ගේම් එකේ අන්තිමම හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් switch එකෙන්ම මම ඕෆ් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට win 7 දැම්ම දෙපාරක්. keyboard එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. word document එකක් ගොඩ දාගන්න පුලුවන්, printouts ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං ගේම් ගහන එක විතරයි.:lol::lol::lol:
    අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්‍රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ.
    පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට වැඩකට නැති document එකක් දීල හෙට තාත්තිට ඕෆිස් ගෙනියන්න මේක type කරල දෙන්න කිව්වනම් ඌ ගේම් බල්ලට දාල පණදාගෙන ඒක type කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි.
    උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා.
    මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.

    OYage metikata ekagayi:yes::yes::yes::yes:
     
    මම මේක කියෙව්ව මචෝ...http://www.elakiri.com/forum/images/icons/sq/11.gif උඹේ කැමැත්තක් කරපන් :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය වයසට දෙමව්පියෝ විදින දුක තෙරුන් ගන්න පුළුවන් නම් ඒ දරුවා හරිම වටිනා ළමයෙක්.වෙන කියන්න වචන නෑ.
    ළමයට හැමතිස්සෙම තරවටු කරන එක නම් ගොන් වැඩක්.wifeta කියන්න එක සීමා කරන්න කියල.
    මට නම් කියන්න තියෙන්නේ ආයි computer සම්බන්දව මොකුත් අරන් දෙන්න ඕනේ නැ කියල.
    උදා- අලුත් VGA,RAM, වගේ දේවල්.
    එය බුද්දිමත් දරුවෙක් නම් ඔය machine එක කඩෙන වෙලාවට මොනවා හරි කරලා හදාගන්න වගේම අයි Machine හෝ වෙන පාර්ට්ස් ඉල්ලලා අම්මට තාත්තට කරදර නොකර ඉදීවි.

    අලුත් VGA,RAM දුන්න හැකි තව තව හොදට කොල්ල ඉගෙනගද්දි. ඒක අවුලක් නෑ. මං අදටත් මගේ ලැප් එක ගලොගන්නේ දෙයියනේ කියලා කඩාගත්තු නිසයි. අද යාලුවෙක් උනත් කොම්පුටෙර් අවුලක් ගියොත් අහන්නේ මගෙන් :D පොඩි දේවල් ගොඩ දාගන්න හැකි නිසා. ඒක අවුලක් නෑ ඉතින් :eek: wife ඔහෙ සද්ද දාපුවාවේ :D කොහෙන් හරි control වෙන්නත් එපාය ! :D
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    අපි දැනගන්න ඕන දරුවන්ව පාලනය කරන්න. ඒක අපේ හැකියාව මත වෙනස් වෙනවා. අපේ නොහැකියාවට දරුවෝ පලි නෑ. උන්ගේ ආසාවල් කාලයට සාපේක්ෂව ස්වභාවිකයි. අපේ සීය පොඩි කාලේ ලැප් එකක් ඉල්ලල අඩලා නෑ. මොකද ඒ කාලෙ එහෙම නෑ. එහෙමයි කියලා මගේ එකාල සීයා සෙල්ලන් කරපු කැට හොල්ලන්න ඕන නෑ. උන් ඒවත් කරපුදෙන්. එපා කියන්නේ නෑ. හැම දෙයක්ම වැදගත්නේ. ඒත් උන් කාලයත් එක්ක යන්න ඕන. අපි දැනගන්න ඕන අපේ අරමුණට දරුවෝ අරන් යන්න.

    මිනී මරන්න බං තුවක්කුම ඕන යෑ? පාං කපන පිහියත් ඇතිනේ. මිනී මරන මනස හැදුවොත් ඌ කොහොමත් මරන්න ක්‍රම හොයා ගනී අපෙන් තුවක්කු ඉල්ලන එකක් නෑ.අපි දැනගන්න ඕන ඌට මිනිස්සු ජීවත් කරවන්න උගන්නන්න මනස ගොඩ නගන්න.

    .:D:D

    හරියටම හරි බං තිතටම කියල !:D