මටත් පොඩි අවුල් තැන් කීපයක්ම නම් දැනුන. ඕව අර්ත කතනය කරල අන්තිමට අපි තමා නරක් වෙන්නෙ..පැටියා;18887954 said:මේකෙන් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ ඕං බලපං මම බොරුද කියන්නෙ කියලා![]()
අනේ මන්ද සරලව කිව්වොත් මේ අයියා ලක්ශ 16 වාහනයක් තියන ලක්ශ 2 කොමක් 7 වසරෙ පොඩි එකෙකුට අරන් දුන්නා කීම පොඩ්ඩක් මට නම් අස්වාභාවිකයි. මේ මගේ අදහසක් රිද්දෝ ගන්න එපා කවුරුත්.. අපි ප්‍රොගැර්මින්, ෆ්‍රීලාන්සින් කරලත් දවස තිස්සෙම පැය 12වත් අඩුම කරන්නෙ ම්වුස් එකයි කී බෝඩ් එකයි ඔබන එක. එහෙම වෙලත් මගේ මවුස් එක 600 කී බෝඩ් එක 1200යි. මේ අය්යගෙ කොමේ මවුස් එක 4800යි. කී බෝඩ් එක 3000 අනේ මන්ද ඔහුට සාපෙක්ශව හරිම අස්වාභාවිකයි

.





පස්සේ විතරයි ! පොඩි උන්ට ඕනි ලස්සන ජීවිතයක් මිසක් එක දිගට යන විකාර දිවිල්ලක් නෙවේ නේද ?
! නැත්තන් දුවට vibrator එකකුත් දෙයි
) ඒ වගෙන් කෙරෙන නරක දේවල් නිසා වෙන දේ පැහැදිලි කරන්න ! (ඇයි බැරි පොඩ්ඩක් මීටරෙන් හිටිය නං හරි. යකෝ තාත්ත නේ) ඒක ලමයින්ට ලොකු හයියක් . හැබැයි තමන්ගේ දරුව නරක වැඩ කරනවද හිමීට හොයල බලල අවවාද කරන එක දඩුවම් කරන එක වෙනම දෙයක්. ඔය තනියම හැදෙන කොල්ලොන්ගෙන් පඩේක වැඩක් නෑ. ඒක මගෙ අත්දැකීම.
අනික්වා නිකන් ගිරවා sunbjects!
)


හොයල බලහන් නිකන් ! බිල් ගේට්ස් කොහොමද පොර උනේ ??? උගෙ කාලේ පට්ටෙට ඉගෙනගත්තු උන් දැන් උගෙ යටතේ වැඩ ! ඒ කලෙ ෆේල් උන උ දැන් එතන ලොක්ක ! ඔය වගෙ කතා ගොඩයි. ඔය ඔහොම හිතල ගොඩ ගිය උන් නෑ බං ! උන්ට පිස්සු හැදිලා එක්කෝ කසාදේ කෙල වෙලා ! එක්කෝ ලමයි නෑ
උට ඒකට ලොවෙත් computer එකක් දුන්නොත් ඌ සතුටින් ඊලග වැඩ ටික කරයි. ඒක දෙමාපියන් ගැන විස්වාසයක් එන්නත් හෙතුවක්. මෙතනදි low VGA කොම් එකක් දීලා බලනවා. ඌ දවසක super VGA එකක් ඉල්ලනවා. ඒකට උට හොද්ට ඉගෙනගන්න වෙනවා. 