පුතානෝගෙ චන්ද හැලිලා ඇතිද

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    2019දි ගෝටාට හෙන රැල්ලක් හැදිලා තියෙද්දිත් පුතානෝට චන්ද ලක්ශ 55ක් තිබුනානෙ. උබලා හිතන විදියට දැන් ඒ චන්දටික තාම උට තියෙයිද?
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අනිව. බොම්බකාල කෙලවෙලා ඉන්නකොට තමා ඔය 54 ගත්තෙ.කට්ටිය ජෙප්පොන්ව ෆෝකස් කරගෙන ඉන්නකොට. ඕක ෂේප් එකේ ජනාධිපති වෙලා ඉඳී.
    අඩො මටත් ඕක හිතුනා, දුශ්කර පැතිවල එවුන් මූට කැමති. සජිත් ජනාදිපති උනොත් ගෙයක්හරි හදල දෙනවා කියල උන් කියන්නෙ
     
    • Like
    Reactions: Truth seeker 2020

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    531
    541
    93
    Habarana
    දැනට මේ තියෙන සිටුවේසන් එක ජනාධිපතිවරණෙ වෙනකල් තිබ්බොත් අනිවා පුතාණෝ ජනාධිපති!
    සප්‍රයිස් වෙලා යන්න කොහෙන් හරි පොදු අපේක්ෂකයෙක් පාත් උනත් ඌවත් කෙයා කරන්නෙ නෑ මේ වෙලාවෙ මිනිස්සු..
    ගම්වල ඉන්න උන්ගෙන් පොහොට්ටු ඡන්ද බර ගානක් මේ පාර කාටවත් වැටෙන්නෙ නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අඩො මටත් ඕක හිතුනා, දුශ්කර පැතිවල එවුන් මූට කැමති. සජිත් ජනාදිපති උනොත් ගෙයක්හරි හදල දෙනවා කියල උන් කියන්නෙ
    ඌ නිකන් නෙවේ ගෙවල් හදල දෙන්නෙ. සල්ලි වලට. දන්නෝ දනිති. 😂 😂 😂

    Media වලට පෙනෙන්නේ නිකං ගෙවල් හදල දෙනව කියල. 😂 😂 😂
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    තියන තත්වේ හැටියට 2045 වෙනකන් ජනපති රනිල් මැතිදු 😂 ගෝටාබය දුන්න වෙලේ ජනාධිපතිකම ගන්න පොන්න අනුරටයි බූරු පුතාටයි පින නෑ.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    තියන තත්වේ හැටියට 2045 වෙනකන් ජනපති රනිල් මැතිදු 😂 ගෝටාබය දුන්න වෙලේ ජනාධිපතිකම ගන්න පොන්න අනුරටයි බූරු පුතාටයි පින නෑ.

    2048 :lol:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    2019දි ගෝටාට හෙන රැල්ලක් හැදිලා තියෙද්දිත් පුතානෝට චන්ද ලක්ශ 55ක් තිබුනානෙ. උබලා හිතන විදියට දැන් ඒ චන්දටික තාම උට තියෙයිද?
    පුතානෝට 27 තිබ්බේ 2020 gen election .
    උතුරු නැගෙනහිර ඒව්ත් එක්ක තමයි 2019 50ස් ගානක් තිබ්බේ.
    දැන් තත්වේ අවුල්. අපේ පැතිවල නම් මාලිමාව අරෙන්න අනිත් ඔක්කොම නිශ්ක්‍රීය සීන් එක තියෙන්නේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔකා හදල දෙන ගෙවල්වලට සල්ලි ගෙවන්න ඕන.
    මිනිස්සු හිතන්නෙ නිකං හදලා දෙනවා කියලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අනේ අනේ ඔය කොටුරුල් පොත් රෝල් කරන් පලයන් අනුරගේ . රනිල් සගේ අශිර්වාදය එක්ක සමගි පෙරමුන රටේ බලය අරන් ඉදිරි කාර්‍ය සංදානයක් ලෙස ක්‍රියාත්මක වෙනවා 😁
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    FB_IMG_1675445711020.jpg
     
    • Like
    Reactions: jennt

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    චන්දිම වීරක්කොඩි සජිත් සමග එක්වේ.. වේදිකාවට ගොඩවේ…

    February 4, 2023 at 10:22 pm | lanka C news
    චන්දිම වීරක්කොඩි සජිත් සමග එක්වේ.. වේදිකාවට ගොඩවේ…

    සමගි ජන බලවේග මැතිවරණ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එක්වී තිබේ.


    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී පැවති ජන රැළියක් සඳහා ඔහු ගොඩ වී ඇත.


    මෙරට බඩගින්න නැති කිරීමේ ක්‍රියාවලිය සඳහා සජිත් පේමදාස මහතා ඇප කැප වී වැඩ කරන බවත් ඒ සඳහා තමන්ද දිවි හිමියෙන් එක්ව කටයුතු කරන බවත් වීරක්කොඩි මහතා එහිදී පැවසීය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,230
    113
    ආශ්චර්යමත් රටක

    ගම්වල ඉන්න උන්ගෙන් පොහොට්ටු ඡන්ද බර ගානක් මේ පාර කාටවත් වැටෙන්නෙ නෑ

    මේ පාර පෝට්ටුවට ගැහුව කියන්න ලැජ්ජ නිසා "ඔය කවුරු ආවත් එකයි" මූඩ් එක ඇක්ටිවේට් කරල තියෙන්නෙ. රජපුක් පොන්නයෙක් ඉල්ලන වෙලාවට රෙද්ද බිම තියල ලස්සනට එළියට එයි රට බේරගන්න. 🤭