අඩො මටත් ඕක හිතුනා, දුශ්කර පැතිවල එවුන් මූට කැමති. සජිත් ජනාදිපති උනොත් ගෙයක්හරි හදල දෙනවා කියල උන් කියන්නෙඅනිව. බොම්බකාල කෙලවෙලා ඉන්නකොට තමා ඔය 54 ගත්තෙ.කට්ටිය ජෙප්පොන්ව ෆෝකස් කරගෙන ඉන්නකොට. ඕක ෂේප් එකේ ජනාධිපති වෙලා ඉඳී.
ඌ නිකන් නෙවේ ගෙවල් හදල දෙන්නෙ. සල්ලි වලට. දන්නෝ දනිති.අඩො මටත් ඕක හිතුනා, දුශ්කර පැතිවල එවුන් මූට කැමති. සජිත් ජනාදිපති උනොත් ගෙයක්හරි හදල දෙනවා කියල උන් කියන්නෙ
තියන තත්වේ හැටියට 2045 වෙනකන් ජනපති රනිල් මැතිදුගෝටාබය දුන්න වෙලේ ජනාධිපතිකම ගන්න පොන්න අනුරටයි බූරු පුතාටයි පින නෑ.

පුතානෝට 27 තිබ්බේ 2020 gen election .2019දි ගෝටාට හෙන රැල්ලක් හැදිලා තියෙද්දිත් පුතානෝට චන්ද ලක්ශ 55ක් තිබුනානෙ. උබලා හිතන විදියට දැන් ඒ චන්දටික තාම උට තියෙයිද?
ගම්වල ඉන්න උන්ගෙන් පොහොට්ටු ඡන්ද බර ගානක් මේ පාර කාටවත් වැටෙන්නෙ නෑ