පුදුම වේගයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පෘතුවිය තමා වටේ තත්පරේකට, මීටර් 460 ක වේගෙන් කැරකෙනව (සමකය අසල දි).
    පුදුම වෙන්ඩ දෙයක් නෑ.. අපි හැම දාම පැය 24 කින් ලෝකෙ වටේ, එක රවුමක් යනව..
    ඒ කියන්නෙ කිලෝමීටර 40 075 ක්, පැය 24 ක් තුළදි.. බෙදලම බලන්ඩ

    ඒ වගේම පෘතුවිය ඉර වටේ, තත්පරයකදි කිලෝමීටර 30 ක දුරක් යනව.

    ඔයාල දන්නව ඉර එක තැන තියෙන් නෑ.. අපේ සෞරග්‍රහ මණ්ඩලයත් එක්ක ඉරත් යනව, තත්පරේට කිලෝමීටර් 220 ක වේගෙන්

    අපේ වාහන වගේ, පැයට කිලෝමීටර නෙමේ.. තත්පරේට කිලෝමීටර...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අවුරුදු 2500කට කලින් ඔය කතාව බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පැය24න් පැය 4ක් උඩ පැනපන හිටියොත් කිලෝමීටර් 6679 යන්න පුලුවන් .
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අවුරුදු 2500කට කලින් ඔය කතාව බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා

    මමත් බුද්ධාගමේ තමයි නමුත් ඔහොම එකක් කියලා නෑ. ඕක හොයාගත්තේ කොපර්නිකස්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆැක්ට්ස් වැඩක් නෑ සිඞ්හලු..
    හොයපල්ල ලඞ්කාවෙ ස්පීඩ් එක :D
    ලැටි... 8.5 කියල අරගෙන හදපල්ල :D