පෘතුවිය තමා වටේ තත්පරේකට, මීටර් 460 ක වේගෙන් කැරකෙනව (සමකය අසල දි).
පුදුම වෙන්ඩ දෙයක් නෑ.. අපි හැම දාම පැය 24 කින් ලෝකෙ වටේ, එක රවුමක් යනව..
ඒ කියන්නෙ කිලෝමීටර 40 075 ක්, පැය 24 ක් තුළදි.. බෙදලම බලන්ඩ
ඒ වගේම පෘතුවිය ඉර වටේ, තත්පරයකදි කිලෝමීටර 30 ක දුරක් යනව.
ඔයාල දන්නව ඉර එක තැන තියෙන් නෑ.. අපේ සෞරග්රහ මණ්ඩලයත් එක්ක ඉරත් යනව, තත්පරේට කිලෝමීටර් 220 ක වේගෙන්
අපේ වාහන වගේ, පැයට කිලෝමීටර නෙමේ.. තත්පරේට කිලෝමීටර...

Last edited: