link
අහම්බෙන් වගේ මේ ප්රෝග්රෑම් එක අතරින් පතර බලන්න හම්බුනා. පුදුම සතුටක් තියෙන්නේ මිට්ටෝ ටික දාල ආපු එක ගැන.
දේස මාමක ලොම්බෝ ටික ටිපර් වෙන නිසා වැඩි දෙයක් නොලිය ඉන්නං.
උඹල ඕක බලනකොට මේ තියෙන්නේ රටේ ප්රධාන ජාතික නාලිකාවක් බවත්, ඒ චැනල් එකේ ග්රැෆික්ස් වල කොලිටි එක, නිවේදකයෝ, උන් ඇඳල ඉන්න හැටි, කතාකරන හැටි, බෑන්ඩ් එකේ හැටි, ඉදිරියේදී දෙමව්පියෝ වෙන්න ඉන්න ඇවිල්ලෙන්න ඉන්න පරම්පරාව, වගේ ඔය ඔක්කොම ගැන හොඳට බලලා හිතපං ඕකුන් කරේ තියං හිටියේ නැතත් ඉස්සරහට සමාජේ මුන් එක්කනේ අපේ ළමයින්ට ජීවත් වෙන්න තියෙන්නේ කියල.
ලංකාව තාමත් ලෝකල් වැල වගේම තමයි. බඩ දඟලනවා තවම.
Last edited:

