මේ දවස් වල කාටත් වැදගත් වෙයි කියල හිතුව.
Digital nomad වීස වලින් රට ගිය හෝ යන්න ඉන්න අය ඉන්නවද?
1. රට මොකද්ද?
2. කොච්චර කාලෙකට වීස වැදුනද?
3. සැලරි සහ අනික් ලිමිට්ස් කොහොමද?
4. කොහොමද ප්රොසෙස් කලේ?
Digital nomad වීස වලින් රට ගිය හෝ යන්න ඉන්න අය ඉන්නවද?
1. රට මොකද්ද?
2. කොච්චර කාලෙකට වීස වැදුනද?
3. සැලරි සහ අනික් ලිමිට්ස් කොහොමද?
4. කොහොමද ප්රොසෙස් කලේ?