පුන්‍ය භූමියෙන් චුත වෙන්න වීසා

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේ දවස් වල කාටත් වැදගත් වෙයි කියල හිතුව.

    Digital nomad වීස වලින් රට ගිය හෝ යන්න ඉන්න අය ඉන්නවද?

    1. රට මොකද්ද?
    2. කොච්චර කාලෙකට වීස වැදුනද?
    3. සැලරි සහ අනික් ලිමිට්ස් කොහොමද?
    4. කොහොමද ප්‍රොසෙස් කලේ?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,589
    113
    colombo

    ලක්ෂ 20ක් මාසෙට හොයලා චූ ටියුබ් ඉන්ටවිව් කරනව නම් දැන්ම මාත් කතාවක් ලෑස්ති කරගන්න ඕන. දුක හිතෙන කතා අමුතුවෙන් ගොතන්න දෙයක් නෑ ඇත්තම සීන්ස් එක ඇඬෙන්න ඇති. :lol: :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ලක්ෂ 20ක් මාසෙට හොයලා චූ ටියුබ් ඉන්ටවිව් කරනව නම් දැන්ම මාත් කතාවක් ලෑස්ති කරගන්න ඕන. දුක හිතෙන කතා අමුතුවෙන් ගොතන්න දෙයක් නෑ ඇත්තම සීන්ස් එක ඇඬෙන්න ඇති. :lol: :lol:
    උඹ ඒක බැලුවෙ නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    ලක්ෂ 20ක් මාසෙට හොයලා චූ ටියුබ් ඉන්ටවිව් කරනව නම් දැන්ම මාත් කතාවක් ලෑස්ති කරගන්න ඕන. දුක හිතෙන කතා අමුතුවෙන් ගොතන්න දෙයක් නෑ ඇත්තම සීන්ස් එක ඇඬෙන්න ඇති. :lol: :lol:
    mehemai- 2mil hoyana eka wenai eka loketama kiyala poddak show off karana eka wenai..

    $5k good salary but not a grate one. I know people earning 300k per year but doesn’t show off
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පිටරට නම් ඕක අමුතු දෙයක් නෙවෙයි ඉන්ටවිව් කරන්න තරම්. මගේ පඩිය ඔය කියන ගානට වඩා ගොඩක් වැඩියි. 😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලක්ෂ 20ක් කියන්නේ ඉන්ටවීව් කරල ටෝක්ස් දෙන්න තරම් ලොකු ගානක් නෙවෙයි නේ බන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO: