මෙන්න මේක පොඩ්ඩක් පැහැදිළි කරපන්
------ Post added on Aug 10, 2025 at 12:49 AM
Windows නම් තියෙන්නෙ ලිනක්ස්/වින්ඩොස් vm එකක් දාල , පෙන් එක ගහපුවාම හොස්ට් වින්ඩොස් වලට මවුන්ට් වෙන් නැතුව vm එකට පෙන් එක මවුන්ට් කරන්න. කරන හැටි නෙට් එකේ හෝ gpt එකෙන් අහන්න . දාන vm සොෆ්ට්වෙයාර් එක අනුව මවුන්ට් කරන හැටි වෙනස් . Vmware workstation හෝ virtualbox . ලොකු සීන් එකක් නෑ
