තෝ මගෙන් මැරුම් නොකා යනවද මෙතනින්......කෝ මේ අපචාර වෙදා![]()
![]()
තෝ මගෙන් මැරුම් නොකා යනවද මෙතනින්......

ඇයි උඹ මෝල් ගාය අරින්නද.......![]()

යකො අපි බොහොම අමරුවෙන් සල්ලි ටික හොයා ගත්තේ උබට පැට්‍රල් ගහ ගහ රට වටේ යන්න නෙමෙයි තේරුනාද, උබ හිතුවද අපි අහුවෙයි කියලා 1800 පැට්‍රල් ගහලා නිකන් බොරුවට 2300 කියලා එකෙනුත් උබ 500 මාටියා ගහන්නද හදන්නේ, අපි උබට එකතු කරපු සල්ලිවල අයවැය අපිට හරියට දීපන් තෙරුනාද, උබ නිකන් ඔය වගේ බොරු දැම්මට අපි අහුවෙන්නේ නැහැ,
බලපන් උබ වෙනුවෙන් කොච්චර අමාරුවෙන්ද කියලා මේ සල්ලි ටික එකතු කලේ, උබ නිකන් පැට්‍රල් ගහ ගහ නාස්ති කරනවා, ඒ මදිවට බොරු කිය කිය ඒකෙනුත් මාටියා ගහනවා. කැත වැඩ කරන්න එපා බන්,
මෙතන බලපන් එලකිරි එකේ කොල්ලො කෙල්ලො උබ වෙනුවෙන් කොච්චර ආධාර කරලා තියෙනවද කියලා,

පිස්සුද බං මම ඔය ෙපාන්න වැඩ කරන්ෙන නෑ....................මම හිතුවේ උබ joke එකට මේවා කරනවා කියලා ,
යකො අපි බොහොම අමරුවෙන් සල්ලි ටික හොයා ගත්තේ උබට පැට්‍රල් ගහ ගහ රට වටේ යන්න නෙමෙයි තේරුනාද, උබ හිතුවද අපි අහුවෙයි කියලා 1800 පැට්‍රල් ගහලා නිකන් බොරුවට 2300 කියලා එකෙනුත් උබ 500 මාටියා ගහන්නද හදන්නේ, අපි උබට එකතු කරපු සල්ලිවල අයවැය අපිට හරියට දීපන් තෙරුනාද, උබ නිකන් ඔය වගේ බොරු දැම්මට අපි අහුවෙන්නේ නැහැ,
![]()
බලපන් උබ වෙනුවෙන් කොච්චර අමාරුවෙන්ද කියලා මේ සල්ලි ටික එකතු කලේ, උබ නිකන් පැට්‍රල් ගහ ගහ නාස්ති කරනවා, ඒ මදිවට බොරු කිය කිය ඒකෙනුත් මාටියා ගහනවා. කැත වැඩ කරන්න එපා බන්,
මෙතන බලපන් එලකිරි එකේ කොල්ලො කෙල්ලො උබ වෙනුවෙන් කොච්චර ආධාර කරලා තියෙනවද කියලා, http://www.elakiri.com/forum/showthread.php?t=1125093
ඔන්න අාව ෙගා්ත කාන්................. මගුලක් කියන්න