මේ ලඟදි thread එකක් තිබ්බ ඉංගිරිය පැත්තේ අම්මෙකුයි එයාගේ දුවයි accident වෙලා දෙන්නගෙම කකුල් කපලා. මගේයාලුවෙක් එයාලට උදව් කරන්න ඉන්නවා . එයාලගේ විස්තර දැන ගන්න විදිහක් තියනවද ?
ඒ thread එකේ ලින්ක් එක මොකක්ද ?
දන්නා කෙනෙක් please හෙල්ප් කරන්න... එක අසරණ වෙලා ඉන්න අයට ලොකු ශක්තියක් වෙයි .ඔයාලටත් පිනක්.