පුෂ්පා රම්යානි දැන්වීම් වල ඉන්නේ කොහොමද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එහෙම කරොත් ගොඩක් දෙවල් වෙනස් වෙනවා බන් .
    උබ දන්නවාද රජයෙ ගුරුවරුන්ට ටියුෂන් දෙන්නත් තහනම් .
    එත් කිදෙනෙක් ඉස්කොල ගුරුවරු ටියුෂන් දෙනවාද ? කට පියන් හොඳින් ඉන්නකන් හොඳයි .
    රජයෙ ජොබ් කරන අයට රජයෙ ඉඩම් වල කඩ දාගන්නත් තහනම් .
    එත් එහෙම කරන අය කීයක් ඉන්නවාද ?
    ඔව්ව වැඩිය හිතන්න එපා බන් .
    මෙව්වා නීතියක් නැති රටවල් .
    කඩයක් දාගන්න එක වගේ දේවල් ලොකුවට කැපිලා පේන්නේ නැහැ. මොකද මම දන්නේ රජයේ නිලධාරියෙක් මාධ්‍යට අදහස් දක්වල සැහෙන ප්‍රශ්න උනා. ඉතිං මට තියෙන ප්‍රශ්නේ මේ වගේ වෙළඳ දැන්වීම් වල ඉන්න එක මෙයා කරන්නේ කොහොමද කියලයි. ආයතනයේ කවුරුත් අහන්නේ නැද්ද මේ ගැන? NHS එකේ කවුරුත් නැද්ද එළකිරියේ ?
     
    • Like
    Reactions: lilman

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    අම්මටසිරි පුද්ගලික රස්සාවක් කලොත් ටවුමෙන් ඉඩමක් අල්ලගෙන කඩයක් දාගන්න පුලුවම්ද
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,457
    5,567
    113
    ඔව් ඔව් , උඹලයි අම්මා අයාලේ යන බල්ලොන්ට කියලා හුකෝගෙන හුත්ත කුණුවෙලා ආපු වෙලාවේ බෙහෙත් දැම්මේ මම තමයි.

    ado no :lol:
     
    • Haha
    Reactions: Mr.Lokka

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔකේ කොහෙවත් රජයේ දරණ තනතුර සදහන් කරන නැහැ නේද. එහෙනම් අවුලක් නැහැනේ.
    අනික දැන් රජයේ job කරන ඕන කෙනෙක්ට තවත් අදායම් උපයන්න තහනමක් නැහැ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔකේ කොහෙවත් රජයේ දරණ තනතුර සදහන් කරන නැහැ නේද. එහෙනම් අවුලක් නැහැනේ.
    අනික දැන් රජයේ job කරන ඕන කෙනෙක්ට තවත් අදායම් උපයන්න තහනමක් නැහැ.
    තව අදායම් උපද්දවන්න තහනං නෑ කියන එක අයවැය යෝජනාවක් විතරයි. තාම සම්මත වේලා නැහැ.

    මෙහෙම වෙන එක හොද නැහැ කියලයි මට හිතෙන්නේ. ලබැදියාවන් අතර ගැටුමක් එනවා. සත්භාවයෙන් කටයුතු කරන්න බැහැ රජයේ නිලධාරීන්ට එහෙම උනාම. (මගේ පෞද්ගලික අදහස.)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    යකෝ රටේ ජනාදිපති හා අගමැතිත් දාන තරමක් ඇඩ් දාන එකේ ඕක මොකද්ද ???
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මේ ඉන්නේ රජයේ නිලධාරිනියෙක් වන පුෂ්පා රම්යානි සොයිස. මෙයා ඉන්න වෙළඳ දැන්වීම් රුපවාහිනියේ, පත්තර වල යනවා මම දකිනවා. මට තියෙන ප්‍රශ්නේ රජයේ නිලධාරියෙක් වශයෙන් කොහොමද මෙයා පුද්ගලික වෙළඳ ආයතන වල ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වෙන්නේ කියන එක. මොකද ඒ දැන්වීම් වලටත් භාවිතා කරන්නේ රජයේ තනතුර. මම දන්නා විදියට නං රජයේ නිලධාරීන්ට මාධ්‍ය වලට අදහස් දැක්වීමේදී පවා යම් යම් සීමා කිරීම් තියෙනවා. මෙයා මේ කරණ වැඩේ නිත්‍යානුකූලද?
    Untitled.jpg

    අවසර නැ. නමුත් දන්නැද්ද ලොකු තැන්වල ඉන්න අයනේ. අනික මෙයාගේ fb acc එක බලන්න. දාන්නේ හරි ගොන් පෝස්ට්. තමන් වැඩ්ඩ කියලා පේනවන්න ඇටෙන්ෂන් ගන්න දගලනවා. කොල්ලෝ ජෝක් එකක් කරගෙන මෙයාව. හෙද සේවටම ජෝක් එකක් කරලා මෙයා නවතින්නේ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තව අදායම් උපද්දවන්න තහනං නෑ කියන එක අයවැය යෝජනාවක් විතරයි. තාම සම්මත වේලා නැහැ.

    මෙහෙම වෙන එක හොද නැහැ කියලයි මට හිතෙන්නේ. ලබැදියාවන් අතර ගැටුමක් එනවා. සත්භාවයෙන් කටයුතු කරන්න බැහැ රජයේ නිලධාරීන්ට එහෙම උනාම. (මගේ පෞද්ගලික අදහස.)
    අය වැය නම් කොහොමත් සම්මත වෙනවනේ අද 151 ට 52
    දැන් ඕක කීවට රජයේ ඉහල ජොබ් කරන උනුත් ඕනේ තරම් වෙන බිස්නස් කරනවා බන්
    මෙයාව රටම දැන් ගත්තේ corona සින් එක නිසා නැත්නම් වැඩිය දන්නෙත් නැහැ
    ජනප්ප්‍රිය වෙනවා කියන්නෙත් හොද අදායමක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    අය වැය නම් කොහොමත් සම්මත වෙනවනේ අද 151 ට 52
    දැන් ඕක කීවට රජයේ ඉහල ජොබ් කරන උනුත් ඕනේ තරම් වෙන බිස්නස් කරනවා බන්
    මෙයාව රටම දැන් ගත්තේ corona සින් එක නිසා නැත්නම් වැඩිය දන්නෙත් නැහැ
    ජනප්ප්‍රිය වෙනවා කියන්නෙත් හොද අදායමක්

    කොරොනා සින් එක නිසා ජනප්‍රිය වුනා කියන එකනම් බොරුවක්. මෙයා අවුරුදු ගානක් තිස්සේ සින් එකේ ඉන්නේ. ගැනු පත්තර වලයි ටිවි එකේ උදේ වරුවෙයි අල්ලන් ඉන්න ගැනියෙක් මෙයා.
     
    • Like
    Reactions: banda065

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo


    what about this


    දේසපාලුවො රජයේ සේවකයො නෙවෙයි බන්.අර්ත දැක්වීමෙම ඒක පැහැදිලිව කියල තියනව ආයතන සංග්‍රහයෙ.
     
    • Wow
    Reactions: netnet

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කොරොනා සින් එක නිසා ජනප්‍රිය වුනා කියන එකනම් බොරුවක්. මෙයා අවුරුදු ගානක් තිස්සේ සින් එකේ ඉන්නේ. ගැනු පත්තර වලයි ටිවි එකේ උදේ වරුවෙයි අල්ලන් ඉන්න ගැනියෙක් මෙයා.
    වෙන්න පුළුවන් මේ කොරෝනා marketing කාලයයි 😂 😂
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සෞක්‍ය අමාතංශය භාර ඇමති හරි අධ්‍යක්ෂක කෙනෙක් හරි නො චිකන් සුප් කැට add එකක හිටියම හරිද?
    ----------------------
    comments කියෙවුවාම කොරපොතු එක්ක අමු මාළු කන උන් බහුතර චන්දෙන් පත් වෙලා යන හැටි පැහැදිලි වෙනවා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සෞක්‍ය අමාතංශය භාර ඇමති හරි අධ්‍යක්ෂක කෙනෙක් හරි නො චිකන් සුප් කැට add එකක හිටියම හරිද?
    ----------------------
    comments කියෙවුවාම කොරපොතු එක්ක අමු මාළු කන උන් බහුතර චන්දෙන් පත් වෙලා යන හැටි පැහැදිලි වෙනවා.
    මොකක්ද මේ කතාව ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක ලංකාව බන් ඒකයි ඉහලින් අල්ලං ඇති.

    මට ඔය ගෑනී නම් පෙන්ඩ බෑ පන්ඩිත හින්දා.
     
    • Love
    Reactions: silentsahan

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකක්ද මේ කතාව ?
    quote කරන්න ගිය එකක් නොකර හිටියා. රජයේ නිලධාරීන් හොඳ වේවා නරක වේවා add වල පෙනී ඉන්න බෑ. එහෙම ඉන්නවා කියන්නේ ඒ අදාල සමාගමට විකිනෙනවා කියන එක පැහැදිලි වෙනවා. අදාළ සමාගම රජයේ සහයෝගයෙන් business කරනවා. හැම බිස්නස් කාරයාම ඕක කරන්න ගත්තම පෙනෙයි. ඒකයි කිවුවේ. කිරිපිටි කියන්නේ වහක්. MSG මිශ්‍ර කෑම වහක්. දැන් ඒවාගේ adds වලට ඉන්න ගියොත් සෞක්‍ය අමාතංශ නිලධාරීන්? දැන් මේකේ උන් කියන විදිහට අවුලක් නෑ නේ... ඔහොම යං.