පුසී ප්‍රොබ්ලම්ස්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    1598504100855.png

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අඩෝ වදකාර පුසෙක් ඉන්නවා බන් ගෙදෙර
    අපි ලගදී වත්තට තණකොළ ඇල්ලුවා
    මේ කාලකන්නියා ජරා කරන්න තණකොළ ටික පහුරු ගානවා බන්
    දැක්ක වෙලාවකට එලවනවා . ඒත් හැමවෙලේම ඕක දිහා බලන් ඉන්න බෑ නේ .
    අපි හදන එවුන් නෙමෙයි බන් . කොහෙන් එනවද මන්දා . අපිත් ඉතින් මුකුත් කරන්නේ නැහැ . ඔහේ ඉන්න දෙනවා . ඒත් මේක නම් හෙන ඇනයක්. මෙහෙම තණකොළ හැදෙන්නේ නැහැ බන් . තාත්තා නම් වතුර බෝතල් තියෙනවා වත්තේ . ඒත් වැඩක් නැහැ බන්
    මූ පහුරු ගානවා ඒ මදිවට තැන් තැන් වල ජරා කරනවා . අපෝ පුසෝ නම් මහා එපාම කරපු ජාතියක් . මිනිස්සු මොකට මුන් හැදුවද මන්දා
    මේකට මොකද බන් කරන්නේ ?​
     
    Attachments

    • 1598504596473.png
      1598504596473.png
      516.5 KB · Views: 57

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    උබ දකින පාරක් ගානේ එලවපන් ආයේ එන එකක් නැහැ... අපේ තියෙන්නේ malaysian එල්ලන සිවිලිමක් මේකේ උඩට පුසෝ පනිනවා බන් තැන් තැන් වලින් ටිකක් පාත් වෙලා .... මටත් එපා වෙලා බන් ඔය සත්තු
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Mara case eka... Habai u ena eken uge gedarata miyo/sarpayo wage un enne na pusage chu/kakka wala smell ekata.
    eka loku advantage ekak machan oya bima poddak pahuru gana ekata wada.
    එහෙමත් නැහැ බන් . මේ හුකන්නලා දැන් මීයෝ අල්ලන්නේ නැහැ. උන් මේ අපි දෙන කෑම කන්නේ . දැන් ඉන්න පුසෝ පට්ට කම්මැලි . මීයෝ ඉන්නවා බන් සීලින් එක ඇතුලේ .
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එහෙමත් නැහැ බන් . මේ හුකන්නලා දැන් මීයෝ අල්ලන්නේ නැහැ. උන් මේ අපි දෙන කෑම කන්නේ . දැන් ඉන්න පුසෝ පට්ට කම්මැලි . මීයෝ ඉන්නවා බන් සීලින් එක ඇතුලේ .

    Ekane wade....
     
    • Like
    Reactions: gihann6 and D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබ දකින පාරක් ගානේ එලවපන් ආයේ එන එකක් නැහැ... අපේ තියෙන්නේ malaysian එල්ලන සිවිලිමක් මේකේ උඩට පුසෝ පනිනවා බන් තැන් තැන් වලින් ටිකක් පාත් වෙලා .... මටත් එපා වෙලා බන් ඔය සත්තු
    එලවනවා බන් දකින දකින කොට
    තියෙන්නේ මහා පඩත්තර කම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    හැංගිලා ඉඳල වයර් බුලට් ඵකකින් තියපං පස්ස ගාතෙට කිස් කන්න.මර හඬ තලන් දුවයි අායෙ ඵන ඵකක් නෑ පැත්ත පලාතේ..
     
    • Like
    Reactions: maxtalker and downx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,356
    166,731
    113
    එකමත් එක රටක
    මීට වඩා අධ්‍යාපනික , හරවත් ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු උනා.. :dull:
    දෙය්යා pons ලග තියනවා ලොකු සත්තු අල්ලන පෙට්ටියක්. මීයෙක් එක්කම ඉල්ලගෙන පුසා අල්ලපන්. :lol:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    හැංගිලා ඉඳල වයර් බුලට් ඵකකින් තියපං පස්ස ගාතෙට කිස් කන්න.මර හඬ තලන් දුවයි අායෙ ඵන ඵකක් නෑ පැත්ත පලාතේ..
    අඩෝ ඒවා බලු වැඩ
    :lol:
    kari puso ekka ba
    ඔව් මිතුරේ
    Pussy ට වතුර පාරක් දුන්නනම් හරි
    පුසාට නේ
    මීට වඩා අධ්‍යාපනික , හරවත් ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු උනා.. :dull:
    දෙය්යා pons ලග තියනවා ලොකු සත්තු අල්ලන පෙට්ටියක්. මීයෙක් එක්කම ඉල්ලගෙන පුසා අල්ලපන්. :lol:
    දුප්
    ehema natnam pusa awilla jara karanan kalin oya jara karanna
    Etakota pusa palathaka ena ekak na

    Ballek nadda

    pusata ice watura parak gahanna hangila idala

    aye ena ekak na un waturata kamati na
    බල්ලෙක් හදන්න ආසයි බන් මටත්
     
    • Like
    Reactions: dilann

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පැගිරි ගදට පූසො එන්නෙ නෑ . මං වාහනේ උඩ පූසො ලගින එක නවත්තගත්තෙ මදුරුවන්ට ගහන පැගිරි තෙල් ස්ප්‍රේ කරපු රෙදි කෑල්ලක් තියල
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    පුසී ඔස්තාර් ලා ඉස්කෝලේ ගිහින්ද අද ?
    1:30 ට අරිනවා නේ ආපහු ඉස්කෝල